මචන් අනුරාධපුර පැත්තෙ කුල සීන් එක දන්න උන්ගෙන් උදව්වක් ඕනේ..

Sen-lu

Well-known member
  • අපේ ආච්චිල සීයල ඉන්න කාලෙ අඩු කුලේ උන් ගෙදර ආවම පුටුවල වාඩිවුනේ නෑ බිම වාඩිවුනේ.
    පුටු වල තියා ගෙට ගත්තෙත් නෑ. කහට කෝප්පෙත් කට කැඩිච්ච කෝප්පෙක දෙන්නෙ 😂😂. වෙනස් කම් කියන්නෙ උපරිමේටම වෙනස් කම් කරනව. ඉස්සර රොඩී ගෑනියෙක් එනව හවඩි විකුණන්න එතකොට අපිට ගෙයින් එලියටවත් එන්න දෙන්නෙ නෑ 😂😂😂😂
     
    • Like
    Reactions: Emarald

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,105
    113
    උබ මොන කුලේද?

    කරාව කුල ශ්‍රේණියේදී අඩුම කුලයක් ලෙස සලකන්න බැ. පහතරටදී කරාව ප්‍රභූ කුලයක්. උබේ කුලය එක්කයි සසදා බලන්න ඕනා. උබ ගොයිගමනම් වැඩේ අතැරපං.
    ඩොක්කු වෙලත් කුල ඔලුවෙ තියන් ඇමෙනනවා ewww
    ------ Post added on Nov 9, 2025 at 5:31 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,859
    39,904
    113
    Homagama
    ඩොක්කු වෙලත් කුල ඔලුවෙ තියන් ඇමෙනනවා ewww
    මුලදි ඔයවගේ රැඩිකල් වීම හරිම සාමාන්‍යයි, නැත්තම් ඌ මිනිහෙක් නෙවෙයි. කල්යද්දි තේරේයි.
    Sipping Tea Time GIF
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,970
    11,425
    113
    පුටු වල තියා ගෙට ගත්තෙත් නෑ. කහට කෝප්පෙත් කට කැඩිච්ච කෝප්පෙක දෙන්නෙ 😂😂. වෙනස් කම් කියන්නෙ උපරිමේටම වෙනස් කම් කරනව. ඉස්සර රොඩී ගෑනියෙක් එනව හවඩි විකුණන්න එතකොට අපිට ගෙයින් එලියටවත් එන්න දෙන්නෙ නෑ 😂😂😂😂
    එතකොට පන්සල් වල කියන්නෙ නැද්ද එහෙම සලකන්න එපා කියල බණ වලට? සිරියස් question.

    පේඩිගේ කියන්නෙ පද්දෝ.
    පද්දො කියන්නෙ කවුරුද? අදමයි ඇහුවෙ
    ------ Post added on Nov 9, 2025 at 5:43 PM
     
    • Haha
    Reactions: clumsyhulk

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,817
    778
    113
    කරාව ඉන්නෙ ගාල්ල මාතර, වැල්ලෙ උන්. දකුනෙ ගොවිගම එකෙක් හැටියට කියන්නෙ මොන කුලෙ උනත් දකුනෙ එකක් බදින්න කලින් 1000 වතාවක් හිතපන්. මිනිස්සු විහිලුවට කියන ඒව නෙවේ. නම වෙනස් කරපු කරාව උනුත් ඉන්නව. අපෙ ලොකු බාප්පා, පොඩි බාප්පා බැදගෙන අපා දුක් වින්දේ.
    ai machan moko une? kiyapan balanna seen eka apitath dena ganna
     
    • Wow
    Reactions: Martian Professor

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,724
    9,022
    113
    kandy
    ඔය රෙද්දවල් අතැරලා දාලා නුවරින් බැ ඳගනින් .. ආය පොස්ට් දාලා හොයන්න දෙයක් නෑ . උඩරට රදල නැත්නම් ගොවිගම තමයි ගොඩක් ඉන්නේ ..
    එහෙම නැත්නම් ඔය මගුල් හොයන්නේ නැතුව හිටපන් .. ඕවා වලින් මිනිස්සු මනින්න බෑ දැන් ..