11:11 Black Friday Offers (VPS Hosting & Domains)

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,655
    1,798
    113
    Birmingham
    1762704457876.png

    VPS හොයන අයට සුපිරි Deal එකක් :love2:
    Register වෙලා නැති අය මේකෙන් අලුත් Account එකක් හදලා Register වෙලා Deal Page එකට යන්න.

    1762704962563.png

    මේකෙන් .COM Domain එකක් $2.99 කට පුළුවන් first year. :yes:

    https://www.hostinger.com/domain-na...boj4xtWqTEYvf318rXengyo-Uz0EcZ6hoCcH0QAvD_BwE
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,655
    1,798
    113
    Birmingham
    passe transfer kara ganna puluwnda bn

    Ow. Next Year Spaceship වගේ පුළුවන් ඇති. මම Namecheap එකෙන් BF Sale ගත්ත එකක් Spaceship damma 9$ වත් ගියේ නැහැ. Namcheap eke 17.99$ Renewal :cool:

    https://tld-list.com/tld/com

    මේකෙන් බලන්න අඩුම එකට මාරු කරන්න..
     
    • Like
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,109
    4,878
    113
    Ow. Next Year Spaceship වගේ පුළුවන් ඇති. මම Namecheap එකෙන් BF Sale ගත්ත එකක් Spaceship damma 9$ වත් ගියේ නැහැ. Namcheap eke 17.99$ Renewal :cool:

    https://tld-list.com/tld/com

    මේකෙන් බලන්න අඩුම එකට මාරු කරන්න..
    Thank machan
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,336
    5,445
    113
    View attachment 258638

    VPS හොයන අයට සුපිරි Deal එකක් :love2:
    Register වෙලා නැති අය මේකෙන් අලුත් Account එකක් හදලා Register වෙලා Deal Page එකට යන්න.

    View attachment 258639

    මේකෙන් .COM Domain එකක් $2.99 කට පුළුවන් first year. :yes:

    https://www.hostinger.com/domain-na...boj4xtWqTEYvf318rXengyo-Uz0EcZ6hoCcH0QAvD_BwE
    AFF LINK danna den ne neda elakiri eke

    Cloudcone eketh aduwata dei
    ------ Post added on Nov 9, 2025 at 10:28 PM
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    දැන් පරණ ඒවා අයින් කරලා බන්. Reseller & Shared තියෙන පේජ් එකක් හම්බුනොත් මේකේ දාපන්.
    racknerd eke shared hosting offers na neda den....