.net Domain එකක් Namesilo වලින් $ 2.99 ගන්න පුළුවන් Offer එකක් (අද විතරයි )

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    .Net Domain එකක් Namesilo වලින් $ 2.99 ගන්න පුළුවන් Offer එකක් තියෙනවා මේක දීලා දින කිහිපයක් වෙනවා අද තමයි අවසාන දවස (2023-09-22)

    පැරණි Customers ලට Order කරන්න පුළුවන්

    Promo Code නැහැ

    සීමාවක් නැහැ

    මෙතනින් Order කරන්න යන්න https://www.namesilo.com/tld/net?ut...KwiqQkCHAB72WSaDQ0MRRv_BBSBsNqi5jIB8eLzm-S_aA


    මම Namesilo වලින් .Net , .com Domain එකක් අරගෙන තියෙනවා මෙයාලගේ හැම අවුරුද්දේම යන්නේ එකම මිලක් Renew එකට ඒ වගේම අනිත් එව්වා එක්ක බලනකොට මිල ගොඩක් අඩුයි. Support එකත් හොදයි Chat එකෙන් ඕනෑම දෙයක් කියල කරගන්න පුළුවන්

    -----
    අඩුවට Domain අරන් අඩුවට Hosting හොයන අයට Shared Hosting , Windows/Linux VPS , E-mail Hosting , Wordpress Hosting ඕනම් මගේ ලග තියෙනවා අඩුවට divvyhosting.lk
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    renew koranna giyama kiyada
    $ 11.75 වගේ වෙයි මම හිතන්නේ ඔකේ .Net වලට Renew එක ගෙව්ව්වේ මම හැමදාම ඔය ගාන ඔකේ Price හොදයි Renew එකේදී හැම Year එකේම ගන්නේ එකම Price එකක්.
    thank you

    dmca ignored domain walin gana aduma eka mokakda. extension eka mokak unath awlak na. extension and registrar ona
    එකනම් දන්නේ නැහැ හොයලා කියන්නම්