මචන් අනුරාධපුර පැත්තෙ කුල සීන් එක දන්න උන්ගෙන් උදව්වක් ඕනේ..

wawula

Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    කරාව ඉන්නෙ ගාල්ල මාතර, වැල්ලෙ උන්. දකුනෙ ගොවිගම එකෙක් හැටියට කියන්නෙ මොන කුලෙ උනත් දකුනෙ එකක් බදින්න කලින් 1000 වතාවක් හිතපන්. මිනිස්සු විහිලුවට කියන ඒව නෙවේ. නම වෙනස් කරපු කරාව උනුත් ඉන්නව. අපෙ ලොකු බාප්පා, පොඩි බාප්පා බැදගෙන අපා දුක් වින්දේ.
    This is true
     
    • Like
    Reactions: Tricle_Buwa

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    අඩු කුලේ උන් ටිපර් වෙන්න එපා දැනගැනීම පිණිස අහන්නෙ..
    මට කියල තියෙන්නෙ අඩු කුලේ කෙල්ලො එක්ක යාලුව් එන්න එපා කියල ගෙදරින්

    මචන් 'කරව' කියන්නෙ අඩු කුලේ ද?
    නෑ. ඒක පට්ට කුලයක්. හොඳ ධෛර්යවන්ත මිනිස්සු ඉන්න එකක්.
    ගොඩක් උන්ට කරාවේ එවුන් සෙට් වෙන්නේ නැත්තේ ඔන්න ඕක නිසා.
    කරාව අඩු කුලේ කියන උන් අඩු කුලේ උන්. උන්ගේ ලැජ්ජාව වහ ගන්න ඔහොම කියන්නේ.
    අනුරාධපුර කරාවේ මිනිස්සු ඉන්නව. අම්බලන්ගොඩ පැත්තෙන් ආපු අය. ටොප් ක්ලාස් බිස්නස්මන්ස් ලා සෙට් එකම එහෙන් ආපු අය.

    As the Karavas are a traditional warrior (Kshatriya royal) caste it ranks highest in the traditional case hierarchy.

    https://www.karava.org/home
    කෙල්ල ok නං බැඳපන්. හැබැයි ඉතින් පව් කෙල්ල. උඹල ගේ පැත්තෙන් හැමදාම ඒකි ට අඩු සැලකුම් තියෙයි. ඒකිට පාඩුවේ ඉන්න දීපන්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,089
    19,033
    113
    ehema badala ganigen guti kaka innawa... banum aha aha...

    n unge pawul walin pressure wadi bn... katha karana bashawe idan set na.. mokak baluwath prashnayak ekai
    දකුනෙන් බැදල නම් ඔහොම උන ඒව අහල තියනව. පුරේ ලොකු සීන් එකක් අහල තිබ්බෙ නෑ. කොහොමත් culture නම් හෙන වෙනස්නෙ.. කෑම බීම ඉදල වෙනස්
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,180
    22,297
    113
    ගම මහනුවරයි - Nicaragua
    දකුනෙන් බැදල නම් ඔහොම උන ඒව අහල තියනව. පුරේ ලොකු සීන් එකක් අහල තිබ්බෙ නෑ. කොහොමත් culture නම් හෙන වෙනස්නෙ.. කෑම බීම ඉදල වෙනස්
    ow cultures thamai.... dakune culture eka dannawane itin kohomath :yes:
     
    • Like
    Reactions: Tricle_Buwa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,898
    113
    Fantasy
    එතකොට තිසා වැවේ මාළු අල්ලන උන් ...?
    මන් අහන්න හදපු එක උබ අහලා

    පුටු වල තියා ගෙට ගත්තෙත් නෑ. කහට කෝප්පෙත් කට කැඩිච්ච කෝප්පෙක දෙන්නෙ 😂😂. වෙනස් කම් කියන්නෙ උපරිමේටම වෙනස් කම් කරනව. ඉස්සර රොඩී ගෑනියෙක් එනව හවඩි විකුණන්න එතකොට අපිට ගෙයින් එලියටවත් එන්න දෙන්නෙ නෑ 😂😂😂😂
    තරම් උබව ශුවර් නෑ. රොඩි ගෑනුන්ටවත් ඉන්ඩ දීලා නෑනේ පාඩුවේ
    ------ Post added on Nov 9, 2025 at 7:46 PM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    Ape batchek ge wedimakata giya. Genu hall eke. Pirimi eliyei ahu mulu walai bonne anathayo wage. Passe baladdi genunda bites wath ne. Just a sprite
    අපේ පැත්තෙ කියලත් ලොකු වෙනසක් නෑ බන්. හරි අමාරුවෙන් එක තැනකට වෙලා ඉන්නෙ. කවුරුහරි සෙට් උන ගමන් රවුමක් දාන්න යනවා. වෙඩින් කියන්නෙ පට්ටම බෝරින් මටනම්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    අනුරාධපුරේ එකියෙක් නම් හොදට හොයලා බැදපන්
    පට්ට අවුල් එවුන් ඉන්නවා හතර අතේ ගිය , අනික බොරුවට පොෂ් වෙලා යන්නේ කුලී වැඩ කරන ගෑනු වැද්දෝ වගේ ගෙදර ඉන්නේ පාරේ යන්නේ පොෂ් එවුන් පරාදයි.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,025
    5,309
    113
    අඩු කුලේ උන් ටිපර් වෙන්න එපා දැනගැනීම පිණිස අහන්නෙ..
    මට කියල තියෙන්නෙ අඩු කුලේ කෙල්ලො එක්ක යාලුව් එන්න එපා කියල ගෙදරින්

    මචන් 'කරව' කියන්නෙ අඩු කුලේ ද?
    උබේ කුලේ මොකද්ද?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    අනුරාධපුරේ එකියෙක් නම් හොදට හොයලා බැදපන්
    පට්ට අවුල් එවුන් ඉන්නවා හතර අතේ ගිය , අනික බොරුවට පොෂ් වෙලා යන්නේ කුලී වැඩ කරන ගෑනු වැද්දෝ වගේ ගෙදර ඉන්නේ පාරේ යන්නේ පොෂ් එවුන් පරාදයි.
    කොහෙත් එකයි බන්, අපි හිතුවට අපේ පැත්තෙ උන් විතරයි කියල.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    Govi gama inna ponsiyanta , adiyak gahala mas kallak kala. Dance ekak dala joliye inna. Karawe porawal kohomath hari yanne nah..
     
    • Like
    Reactions: Tricle_Buwa

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,726
    2,205
    113
    අඩු කුලේ උන් ටිපර් වෙන්න එපා දැනගැනීම පිණිස අහන්නෙ..
    මට කියල තියෙන්නෙ අඩු කුලේ කෙල්ලො එක්ක යාලුව් එන්න එපා කියල ගෙදරින්

    මචන් 'කරව' කියන්නෙ අඩු කුලේ ද?
    පුරේ හැම කුලේකම උන් ඉන්නවා. වැඩියෙන් ඉන්නේ ගොවිගම උන්. කලවම් උනුත් ඉන්නවා.
    පදු, කරාව අයත් ඉන්නවා. රොඩි උනුත් ඉන්නවා.
    මන් දන්න විදියටනම් කරාව කියන්නේ පහත්ම කුලයක් නෙමේ. කුලය විතරක් නෙමේ පොඩ්ඩක් කෙල්ලගේ ගෙවල් පැත්‍තේ රවුමක් දාලා බලපන්.මහ චාටර් පැති තියෙනවා. ඒ වගේ එකක් සෙට් උනොත් බඩුම තමා. මන් අනුරාධපුරේ එකා නිසා කියන්නේ ඔය අහිංසක මුන පෙන්නගෙන ඉන්න කෙල්ලෝ පට්ට අම්මන්ඩිලා. අහු උනොත් ලෙසියෙන් ගැලවෙන්නත් බැ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,089
    19,033
    113
    Govi gama inna ponsiyanta , adiyak gahala mas kallak kala. Dance ekak dala joliye inna. Karawe porawal kohomath hari yanne nah..
    Meke aththak thiyanawa. Ekemma pissu hedenawa

    අපේ පැත්තෙ කියලත් ලොකු වෙනසක් නෑ බන්. හරි අමාරුවෙන් එක තැනකට වෙලා ඉන්නෙ. කවුරුහරි සෙට් උන ගමන් රවුමක් දාන්න යනවා. වෙඩින් කියන්නෙ පට්ටම බෝරින් මටනම්.
    Wedding boring.eka wenama deyak. Eth genu pirimi ekata innawane.
    ------ Post added on Nov 9, 2025 at 9:56 PM
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    අනුරාධපුර පැත්තට වඩා කරවා කුලේ අය ඉන්නේ මුහුදුබඩ පැති වල. කරවා/ කරා / ක්ශත්‍රිය / කුරු කුලය කියලා කියන්නේ මුහුදුබඩ පැතිවල ඉන්න, ගොඩක් දුරට මත්ස්‍ය කර්මාන්තයේ යෙදුන අයගේ කුලයක්. වර්තමානේ ගොඩක් දුරට පෙරේරා/ සිල්වා/ ප්‍රනාන්දු වගේ යුරෝපියන් වාසගම් තියන අය ඇවිල්ලා කරාවේ. ඊලඟට ලංකාවෙ ගොඩක්ම ක්‍රිස්තියානි අයත් කරාවේ. මේකට හේතුව තමයි, බටහිර ආක්‍රමණිකයෝ ගොඩක් අල්ලගෙන හිටියේ ලංකාවෙ මුහුදුබඩ පැති. කරාව කියන්නේ පහත්ම කියලා සලකන කුලයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ලංකාවේ කුල වලදී රදළයන්ට පස්සේ ගොවිගමයෝ තමයි උඩ තියන කුලේ. ඊට පස්සේ වැටෙන්නේ කරා කුලේ අය. කරාවෙත් උඩ ලෙවල් එකේ කුලවල අයගෙ වාසගම් තමයි කුරුකුලසූරිය, වර්ණකුලසූරිය වගේ අය. සූරිය නම් කරාවෙ උඩ. ඊලඟට පටබැඳිගේ කියලා කරා වාසගම් තියන අයත් කරා කුල ක්‍රමය ඇතුලේ කරා ගම් වල නායකයා හැටියට ඉඳපු අය. රෝහණ විජේවීර කියන්නෙත් එහෙම කරා කැරියෙක්. 🤣
    හැබැයි ඔය පෙරේරා වාසගම සමහර රදල සහ ගොවිගම අයගෙ නම්වල එක් කොටසක් හැටියට හෝ සමහර ගොවිගම අයගෙ වාසගම විදිහටත් තියෙනව මම දැකල තියෙනව. හිටපු දියවඩන නිලමෙ කෙනෙක්ගෙ සීයගෙ නමේ කොටසක් විදිහට තියෙනව මම දැකල තියෙනව. ඒ අය උඩරට රදල පැලැන්තියෙ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අනුරාධපුර පැත්තේ අඩුකුලේ හුත්තිගේ පුතෙක් තමයි මගේ ලක්ෂ 12 හමාරකට පොල්ල තිබ්බේ. ගෙදරකටවත් වද්ද ගන්න එපා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,535
    8,764
    113
    Galaha
    කරව කෙල්ලන්ගෙ සුත්ත කරවල සුවඳයි ඒකයි කරව කියන්නෙ උඹ කරවල කන්න ආසනම් බැඳපන් බොම්බෙලි. කීලං. :P :P
    යකො කරව නෙවෙයි කරාව දකුනු රටේ පැත්තෙ කරාව මිනිස්සු ඉන්නෙ මම අහල තියෙන විදියට අනුරාදපුර පැත්තෙ ඉන්නව කියල අහල නෑ. :yes:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,748
    8,490
    113
    රජ කාලෙ ඔව කොහොම දැම්මද මන්දා බන් අදටත් ඔකුන් කරාම තමයි. අඩුකුලේ උනුත් එහෙම්මයි. ජාන වලින් එන්නේ