Vitamin D මදිලු ඔයි

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    Ubata hoyagana beri ledak hadei ah.pata gala beth ganin.dan nan injection wath one wei
    ow bn. mamath kalin hithuwe liver eke case athi kiyala.
    okata specialist doctors la innwada bn? normal ekekgen gaththoth athi da
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,973
    67,256
    113
    ow bn. mamath kalin hithuwe liver eke case athi kiyala.
    okata specialist doctors la innwada bn? normal ekekgen gaththoth athi da
    Physician kenek athi.tak gala ganin.liver newe ban 8 years kaluware hituyama ohoma tiyena eka athi.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    Oka machan mama hewwa.
    prev gen eke unge ehema deficiency ekak na..
    Un awwe kumburu kotapu un nemei normal office giya ewun. Eth unta apita wage short eats, sugery drink mukuth na.. 3 wela witharai..
    1980-90 wage lankawe video balapan godak un kettui or normal weight body.. mama hithanne awrudu ganak normal weight inna ona, nathuwa eka paara exceise karala anga bassapu gaman vit d level normal wenne na..
    Oka thama seen eka..
    නෝමල් ඔෆිස් ජොබ් කරපු එකා උනත් ඒ කාලෙ මෙහෙම ගෙවල් අස්සෙ ඉඳියෙ නෑ බන්. වත්තෙ වැඩ කරා. ආවෙ ගියෙ පයින් පාරවල් වල. දැන් වගේ මීටර් 100 ටත් පික් මී දැම්මෙ නෑ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    Sunburn newe ubata niyama ledak set wei hodakaranna beri.sellam newe.ude hari idapan.beth bona gaman
    ela bn thanks. ude nam godak welawata innawa. me tike nam awuwwa watenne na.
    heta ude doctor gaawata gihin balanna one.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,973
    67,256
    113
    ela bn thanks. ude nam godak welawata innawa. me tike nam awuwwa watenne na.
    heta ude doctor gaawata gihin balanna one.
    Owow ikmanata recover karaganin.man ara thread ekak dala athi.doca magnseium vitamin k dunne nattan ewath ganin.lankawe docala man ewa amataka karanawa
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,013
    11
    3,538
    113
    Owow ikmanata recover karaganin.man ara thread ekak dala athi.doca magnseium vitamin k dunne nattan ewath ganin.lankawe docala man ewa amataka karanawa
    මේ මැග්නීසියම් රෑට අරං උදේට විටමින් ඩීකේ ගන්න එක අවුල් ද.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    ela bn thanks.
    issara idala fish oil ehema gaththa. maalu ehemath sathiyata 3-4 days kaawa.
    විටමින් D කියන්නෙ කෑම වලින් ගන්න තියෙන දෙයක් නෙමෙයි. අවුවට expose වෙයන් healthy life එකක් ඕනෙනන්.
    අවුවෙන් හම්බෙන එකම දේ විටමින් D විතරකුත් නෙමෙයි. දැන් Research එනව අවුවෙ තියෙන infrared හම හරහ ගිහින් සෛල වල mitochondria එක්ක පවා interact වෙනව කියල. විටමින් D වලට අදාල වෙන්නෙ UVB කිරණ. ඒවනන් glass එකක් දැම්මත් නවතිනව. ඒක හින්ද එලියෙ ඉන්න එක අනිවාර්‍යයි.

    මේ වගේ දේවල් වලදි මතක තියාගනින් අපිට තාම තියෙන්නෙ ගල්ගුහා වල ජීවත් වෙච්ච කැලේ දඩයමේ ගිය මානවයගෙ ජානමයි. අපි එදා ඉඳපු එකාමයි පරිසරේ වෙනස් කරන් තිබ්බට. එහෙම සතෙක්ට ලෝකෙ බිහිවෙන්නත් කලින් ඉඳන් පරිණාමයේ පුරුකෙන් පුරුකට දායක වෙච්ච ඉරෙන් ඇත්වෙලා ඉන්න පුලුවන් කියල හිතනවද?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    Owow ikmanata recover karaganin.man ara thread ekak dala athi.doca magnseium vitamin k dunne nattan ewath ganin.lankawe docala man ewa amataka karanawa
    ela bn. magnseium vitamin k + ditamin D withrayi da one?

    විටමින් D කියන්නෙ කෑම වලින් ගන්න තියෙන දෙයක් නෙමෙයි. අවුවට expose වෙයන් healthy life එකක් ඕනෙනන්.
    අවුවෙන් හම්බෙන එකම දේ විටමින් D විතරකුත් නෙමෙයි. දැන් Research එනව අවුවෙ තියෙන infrared හම හරහ ගිහින් සෛල වල mitochondria එක්ක පවා interact වෙනව කියල. විටමින් D වලට අදාල වෙන්නෙ UVB කිරණ. ඒවනන් glass එකක් දැම්මත් නවතිනව. ඒක හින්ද එලියෙ ඉන්න එක අනිවාර්‍යයි.

    මේ වගේ දේවල් වලදි මතක තියාගනින් අපිට තාම තියෙන්නෙ ගල්ගුහා වල ජීවත් වෙච්ච කැලේ දඩයමේ ගිය මානවයගෙ ජානමයි. අපි එදා ඉඳපු එකාමයි පරිසරේ වෙනස් කරන් තිබ්බට. එහෙම සතෙක්ට ලෝකෙ බිහිවෙන්නත් කලින් ඉඳන් පරිණාමයේ පුරුකෙන් පුරුකට දායක වෙච්ච ඉරෙන් ඇත්වෙලා ඉන්න පුලුවන් කියල හිතනවද?
    Freelancing karane. eka hinda eliyata yawennma na bn.
    ------ Post added on Nov 12, 2025 at 8:38 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,973
    67,256
    113
    මේ මැග්නීසියම් රෑට අරං උදේට විටමින් ඩීකේ ගන්න එක අවුල් ද.
    Ne ban ehema awulak ne.

    ela bn. magnseium vitamin k + ditamin D withrayi da one?

    ------ Post added on Nov 12, 2025 at 8:38 PM
    Yes bn.but ubata nan high dose ekak dei.ekko 60000iu nattan injection.
    ------ Post added on Nov 12, 2025 at 8:44 PM
     
    • Like
    Reactions: Amila llll and Bam

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,973
    67,256
    113
    Sunlight kiyanne jivaya ban.oken vitamin d withrak newe enne sure.sunlighr netuwa innawa kiyanne marenna kemathiy kiyana eka tama.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    ela bn thanks.
    issara idala fish oil ehema gaththa. maalu ehemath sathiyata 3-4 days kaawa.
    Oya level ekata adu wenne vitamin d absobe karana eke use karana eketh awul thiyanakota..
    TSH (Thyroid), liver, kidney wage wena ewath check karapan..

    Meke un hithan inne vitamin d bonnama ona, paya ganan awwe inna ona etc.. ehema lesiyen vitamin d godak adu wenne na ban..
    Adu godak unge baluwoth ekata mokak hari wena hethu thiyanawa.. owa nikan vitamin d 5000 beela amathka karanna epa, ai adu wenna hethuwa hoyapan..
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,013
    11
    3,538
    113
    @Emios උබ විටමින් ඩී ලෙවල් අප් උනාම විටමින් ගන්න එක නතර කලාද ?

    ආයි විටමින් ඩී ගන්න ඕනෙ නැද්ද එතකොට ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,973
    67,256
    113
    @Emios උබ විටමින් ඩී ලෙවල් අප් උනාම විටමින් ගන්න එක නතර කලාද ?

    ආයි විටමින් ඩී ගන්න ඕනෙ නැද්ද එතකොට ?
    Nene ganna one lifetime adu dose ekakin.2000iu wage.aye nawatanna be.ape adui kiyanne ape lifestyle eka hari ne.nawatuwa gaman aye bahinawa.
     
    • Like
    Reactions: Bam