Ubata hoyagana beri ledak hadei ah.pata gala beth ganin.dan nan injection wath one weidark room ekaka idala wada karanne dan awurudu 8k wage
ow bn. mamath kalin hithuwe liver eke case athi kiyala.Ubata hoyagana beri ledak hadei ah.pata gala beth ganin.dan nan injection wath one wei
Physician kenek athi.tak gala ganin.liver newe ban 8 years kaluware hituyama ohoma tiyena eka athi.ow bn. mamath kalin hithuwe liver eke case athi kiyala.
okata specialist doctors la innwada bn? normal ekekgen gaththoth athi da
ela bn thanks.Physician kenek athi.tak gala ganin.liver newe ban 8 years kaluware hituyama ohoma tiyena eka athi.
Ewala vitamin d adui ban.omega 3 tiyenne wediyen.beth gathath kaluwarema inna epa awwe idapanela bn thanks.
issara idala fish oil ehema gaththa. maalu ehemath sathiyata 3-4 days kaawa.
awwe innakota sunburn enawa bn. nidagannath ba ita passeEwala vitamin d adui ban.omega 3 tiyenne wediyen.beth gathath kaluwarema inna epa awwe idapan
Sunburn newe ubata niyama ledak set wei hodakaranna beri.sellam newe.ude hari idapan.beth bona gamanawwe innakota sunburn enawa bn. nidagannath ba ita passe
ude nam tikak wela inna puluwan. dawalta nam amaruyi
නෝමල් ඔෆිස් ජොබ් කරපු එකා උනත් ඒ කාලෙ මෙහෙම ගෙවල් අස්සෙ ඉඳියෙ නෑ බන්. වත්තෙ වැඩ කරා. ආවෙ ගියෙ පයින් පාරවල් වල. දැන් වගේ මීටර් 100 ටත් පික් මී දැම්මෙ නෑ.Oka machan mama hewwa.
prev gen eke unge ehema deficiency ekak na..
Un awwe kumburu kotapu un nemei normal office giya ewun. Eth unta apita wage short eats, sugery drink mukuth na.. 3 wela witharai..
1980-90 wage lankawe video balapan godak un kettui or normal weight body.. mama hithanne awrudu ganak normal weight inna ona, nathuwa eka paara exceise karala anga bassapu gaman vit d level normal wenne na..
Oka thama seen eka..
ela bn thanks. ude nam godak welawata innawa. me tike nam awuwwa watenne na.Sunburn newe ubata niyama ledak set wei hodakaranna beri.sellam newe.ude hari idapan.beth bona gaman
Owow ikmanata recover karaganin.man ara thread ekak dala athi.doca magnseium vitamin k dunne nattan ewath ganin.lankawe docala man ewa amataka karanawaela bn thanks. ude nam godak welawata innawa. me tike nam awuwwa watenne na.
heta ude doctor gaawata gihin balanna one.
මේ මැග්නීසියම් රෑට අරං උදේට විටමින් ඩීකේ ගන්න එක අවුල් ද.Owow ikmanata recover karaganin.man ara thread ekak dala athi.doca magnseium vitamin k dunne nattan ewath ganin.lankawe docala man ewa amataka karanawa
විටමින් D කියන්නෙ කෑම වලින් ගන්න තියෙන දෙයක් නෙමෙයි. අවුවට expose වෙයන් healthy life එකක් ඕනෙනන්.ela bn thanks.
issara idala fish oil ehema gaththa. maalu ehemath sathiyata 3-4 days kaawa.
ela bn. magnseium vitamin k + ditamin D withrayi da one?Owow ikmanata recover karaganin.man ara thread ekak dala athi.doca magnseium vitamin k dunne nattan ewath ganin.lankawe docala man ewa amataka karanawa
Freelancing karane. eka hinda eliyata yawennma na bn.විටමින් D කියන්නෙ කෑම වලින් ගන්න තියෙන දෙයක් නෙමෙයි. අවුවට expose වෙයන් healthy life එකක් ඕනෙනන්.
අවුවෙන් හම්බෙන එකම දේ විටමින් D විතරකුත් නෙමෙයි. දැන් Research එනව අවුවෙ තියෙන infrared හම හරහ ගිහින් සෛල වල mitochondria එක්ක පවා interact වෙනව කියල. විටමින් D වලට අදාල වෙන්නෙ UVB කිරණ. ඒවනන් glass එකක් දැම්මත් නවතිනව. ඒක හින්ද එලියෙ ඉන්න එක අනිවාර්‍යයි.
මේ වගේ දේවල් වලදි මතක තියාගනින් අපිට තාම තියෙන්නෙ ගල්ගුහා වල ජීවත් වෙච්ච කැලේ දඩයමේ ගිය මානවයගෙ ජානමයි. අපි එදා ඉඳපු එකාමයි පරිසරේ වෙනස් කරන් තිබ්බට. එහෙම සතෙක්ට ලෝකෙ බිහිවෙන්නත් කලින් ඉඳන් පරිණාමයේ පුරුකෙන් පුරුකට දායක වෙච්ච ඉරෙන් ඇත්වෙලා ඉන්න පුලුවන් කියල හිතනවද?
Ne ban ehema awulak ne.මේ මැග්නීසියම් රෑට අරං උදේට විටමින් ඩීකේ ගන්න එක අවුල් ද.
Yes bn.but ubata nan high dose ekak dei.ekko 60000iu nattan injection.ela bn. magnseium vitamin k + ditamin D withrayi da one?
------ Post added on Nov 12, 2025 at 8:38 PM
ela bn thanks.Ne ban ehema awulak ne.
Yes bn.but ubata nan high dose ekak dei.ekko 60000iu nattan injection.
------ Post added on Nov 12, 2025 at 8:44 PM
Oya level ekata adu wenne vitamin d absobe karana eke use karana eketh awul thiyanakota..ela bn thanks.
issara idala fish oil ehema gaththa. maalu ehemath sathiyata 3-4 days kaawa.
Nene ganna one lifetime adu dose ekakin.2000iu wage.aye nawatanna be.ape adui kiyanne ape lifestyle eka hari ne.nawatuwa gaman aye bahinawa.@Emios උබ විටමින් ඩී ලෙවල් අප් උනාම විටමින් ගන්න එක නතර කලාද ?
ආයි විටමින් ඩී ගන්න ඕනෙ නැද්ද එතකොට ?