KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    මට LinkedIn ගැන ප්‍රශ්න ටිකක් තියනවා. IT සම්බන්ධව.

    1. AI වලින් හදාපු පොටෝ එකක් දාන එක අවුල කියල මට හිතෙනවා. කිසිම authentic, professional ගතියක් නෑ කියල හිතෙනවා, ඊට වඩා genuine selfie එකක් හොඳයි කියලා හිතෙනවා (දැනට මෙහෙම එකක් දාන්න ඉන්නේ). මොකක්ද හොඳ
    2. උබල article ලියනවද? කොහොමද ලියන්නේ? පලවෙනිම article එක කොහොමද ලිව්වෙ?
    3. Maintain කරන්නෙ කොහොමද ?
    4. LinkedIn learning ගන්නෙ කොහොමද අඩුවට?
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    "1. AI වලින් හදාපු පොටෝ එකක් දාන එක අවුල කියල මට හිතෙනවා. කිසිම authentic, professional ගතියක් නෑ කියල හිතෙනවා, ඊට වඩා genuine selfie එකක් හොඳයි කියලා හිතෙනවා (දැනට මෙහෙම එකක් දාන්න ඉන්නේ). මොකක්ද හොඳ" AI nam dann epo ,natual gathiya yanwa nikan fake line ekak enne,

    2,"LinkedIn learning ගන්නෙ කොහොමද අඩුවට"
    mama nam fb eken hora ekak gaththa
     
    • Love
    Reactions: KSPathirana

    ආන් ඒකයි බන්. මම හිතුවෙ මගෙ perfection අවුලක් නිසා කියලා එහෙම හිතෙන්නේ. හොර නැතුව genuine අඩුවට ගන්න විදියක් නැද්ද?
     
    • Like
    Reactions: nidarsha91

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,233
    10,493
    113
    Ai කියලා කියන්නවත් බැරි ලෙවල් එකෙන් තියෙනවනම් දාපන්
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    Ai කියලා කියන්නවත් බැරි ලෙවල් එකෙන් තියෙනවනම් දාපන්
    මම AI වලින් මගෙ පොටෝ එකක් හදාගෙනවත් නෑ. හදන්න කලින් ඇහුවෙ 😁
     
    nidarsha91

    Well-known member
  • article ලියන එක ක්‍රින්ජ්.
    මමත් එහෙම දැක්කා මචන්. උඹ කියන එක හරි. ඒක ඩීසන්ට් විදියට කරනව නම් වටිනවා. ඒත් නිකන් බස් එකේ සින්දුවක් කියනව වගේ ලයින් එකේ ඒව වැඩී කියල පේනවා
     
    • Like
    Reactions: Fiona Dabare

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    article ලියන එක ක්‍රින්ජ්.
    ඇයි බන්? මගෙ ලිස්ට් එකේ කොල්ලෙක් ඉන්නවා ඌ ලියනවා. Credibility එක හැදෙනවා expertise එක පෙන්නන්න පුලුවන් ඒකෙන්. Instagram එකෙත් logo design සෙට් එකක් ඉන්නවා, උන් නිතරම උන්ගෙ වැඩ දානවා, මට job එකක් ආවත් ඉස්සෙල්ලම උන්ව මතක් වෙන්නෙ. ඒ වගේ.

    මමත් එහෙම දැක්කා මචන්. උඹ කියන එක හරි. ඒක ඩීසන්ට් විදියට කරනව නම් වටිනවා. ඒත් නිකන් බස් එකේ සින්දුවක් කියනව වගේ ලයින් එකේ ඒව වැඩී කියල පේනවා
    අන්න වටින තොරතුරක්. තව ටිකක් elaborate කරහන්කො. මොනවද දකින අඩුපාඩු, මෙහෙම තිබ්බනම් හොඳයි වගේ improvements එහෙම? මට එතකොට try කරන්න පුලුවන් ඒ විදියට.
    ------ Post added on Nov 12, 2025 at 9:46 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    ඇයි බන්? මගෙ ලිස්ට් එකේ කොල්ලෙක් ඉන්නවා ඌ ලියනවා. Credibility එක හැදෙනවා expertise එක පෙන්නන්න පුලුවන් ඒකෙන්. Instagram එකෙත් logo design සෙට් එකක් ඉන්නවා, උන් නිතරම උන්ගෙ වැඩ දානවා, මට job එකක් ආවත් ඉස්සෙල්ලම උන්ව මතක් වෙන්නෙ. ඒ වගේ.

    අවුලක් නැ. හොද organized structure එකකට ලියලා දාන්න.
     
    • Love
    Reactions: KSPathirana

    nidarsha91

    Well-known member
  • ඇයි බන්? මගෙ ලිස්ට් එකේ කොල්ලෙක් ඉන්නවා ඌ ලියනවා. Credibility එක හැදෙනවා expertise එක පෙන්නන්න පුලුවන් ඒකෙන්. Instagram එකෙත් logo design සෙට් එකක් ඉන්නවා, උන් නිතරම උන්ගෙ වැඩ දානවා, මට job එකක් ආවත් ඉස්සෙල්ලම උන්ව මතක් වෙන්නෙ. ඒ වගේ.

    අන්න වටින තොරතුරක්. තව ටිකක් elaborate කරහන්කො. මොනවද දකින අඩුපාඩු, මෙහෙම තිබ්බනම් හොඳයි වගේ improvements එහෙම? මට එතකොට try කරන්න පුලුවන් ඒ විදියට.
    ------ Post added on Nov 12, 2025 at 9:46 PM
    Search: Chanuka Jeewantha
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,932
    113
    මට LinkedIn ගැන ප්‍රශ්න ටිකක් තියනවා. IT සම්බන්ධව.

    1. AI වලින් හදාපු පොටෝ එකක් දාන එක අවුල කියල මට හිතෙනවා. කිසිම authentic, professional ගතියක් නෑ කියල හිතෙනවා, ඊට වඩා genuine selfie එකක් හොඳයි කියලා හිතෙනවා (දැනට මෙහෙම එකක් දාන්න ඉන්නේ). මොකක්ද හොඳ
    2. උබල article ලියනවද? කොහොමද ලියන්නේ? පලවෙනිම article එක කොහොමද ලිව්වෙ?
    3. Maintain කරන්නෙ කොහොමද ?
    4. LinkedIn learning ගන්නෙ කොහොමද අඩුවට?
    Studio එකකට ගිහින් ෆොටෝ එකක් ගනින් බන් ජෙප්පෙක් වගේ වෙන්නෙ නැතුව.

    මමනම් මුකුත් ලියන්නෙ නෑ, ඒත් අද කාලේනම් එකේත් හෑලි ලියන උන් තමා ඉන්නෙ. උඹේම දෙයක් ලියනවානම් ගොඩක් හොඳයි.

    මට හිතෙන්නෙ experience + qualifications ටික හදාගත්තානම් ඇති. ඕනම් ටිකක් කමෙන්ට් එහෙම දාල මිනිස්සු එක්ක engage වෙයන්. ඕකේ networking වලින් තමා වැඩක් තියෙන්නෙ.
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    Studio එකකට ගිහින් ෆොටෝ එකක් ගනින් බන් ජෙප්පෙක් වගේ වෙන්නෙ නැතුව.

    මමනම් මුකුත් ලියන්නෙ නෑ, ඒත් අද කාලේනම් එකේත් හෑලි ලියන උන් තමා ඉන්නෙ. උඹේම දෙයක් ලියනවානම් ගොඩක් හොඳයි.

    මට හිතෙන්නෙ experience + qualifications ටික හදාගත්තානම් ඇති. ඕනම් ටිකක් කමෙන්ට් එහෙම දාල මිනිස්සු එක්ක engage වෙයන්. ඕකේ networking වලින් තමා වැඩක් තියෙන්නෙ.
    මට photo වලට pose කරන්න තේරෙන්නෙ නෑ බන්. එක්කො හිනායනවා නැත්තන් ඔරවගෙන ඉන්නවා.
    Studio එකකට ගිහින් කරමු නේද වැඩේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,932
    113
    මට photo වලට pose කරන්න තේරෙන්නෙ නෑ බන්. එක්කො හිනායනවා නැත්තන් ඔරවගෙන ඉන්නවා.
    Studio එකකට ගිහින් කරමු නේද වැඩේ.
    පාස්පොර්ට් එකට ෆොටෝ එකක් ගන්නවා වගේ ගනින් බන්. හුත්ත ඔච්චර හිතන්න ඕනනෑ. උඹ පොඩි එකෙක්නම් මහලොකු professional portrait සීන් එකට යන්න එපා. මගෙ තියෙන්නෙත් නිකන් එකක් තමා.
     
    • Love
    Reactions: KSPathirana