Whatsapp virus

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,693
    1
    6,537
    113
    Dude Meta did get it wrong introducing " CHANNELS " to WhatsApp. I mean now it's freaking easy to get phone number dumps for malicious purposes.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    අද රැළියට සහභාගි වීමට උපරිම සුදුසුකම් සම්පූර්ණ කර ඇති බව සහතික කරමි. 💯
    උබ ඉතිං මොඩයා කියලා දන්නවා නේ මේකේ එවුන් 😂😂
    විහිළුවට කියපු එකක් අල්ලාගෙන ස්වයං වින්දනය කරපං වද බයියා 😂
     
    • Haha
    Reactions: Tramadol

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    946
    523
    93
    Siri Baijan
    පැහැදිලි මදි. 😢
    whatsapp-account-getting-banned-for.jpg

    මෙන්න මෙහෙම එනවා. ඊට පස්සේ Google එකට 🇧🇷 බ්‍රසීලයේ නොම්මරයක් වැටෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,144
    99,741
    113
    හව් ඊස් දිස් පොස්සිබල්

    @හෙළයෙක්
    මම දැක්ක නම්බර් බිලියන 3ක්ම අරගත්ත කියල නිව්ස් එකකුත්. දැන් AI Code ලියන නිසා අපිට හිතෙන ඕනි එකක් ක්ශනිකව ටෙස්ට් කරන්න පුළුවන් නෙ. ඔය වැඩ කර කර ඉන්න අස්සෙ අහු වෙන බග්ස් එහෙම ටාර්ගට් කරල ඔය වගේ එකක් ලියවනව කියන එක නතින් ඉතින්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,639
    7,975
    113
    Kotahena
    මම දැක්ක නම්බර් බිලියන 3ක්ම අරගත්ත කියල නිව්ස් එකකුත්. දැන් AI Code ලියන නිසා අපිට හිතෙන ඕනි එකක් ක්ශනිකව ටෙස්ට් කරන්න පුළුවන් නෙ. ඔය වැඩ කර කර ඉන්න අස්සෙ අහු වෙන බග්ස් එහෙම ටාර්ගට් කරල ඔය වගේ එකක් ලියවනව කියන එක නතින් ඉතින්.
    ලියපන් බලන්න එකක් එහෙනං නතින් නං :eek:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,144
    99,741
    113
    ලියපන් බලන්න එකක් එහෙනං නතින් නං :eek:
    ආයේ හරියට කියාවාපන් comment එක. මොකක් හරි නිමිත්තක් සෙට් වෙන්න ඕනි. ගොඩක් වෙලාවට බගස් තමා.

    කාලෙක කලින් බුකියේ එහෙම සීන් එකක් සෙට් වෙලා app එකක් හැදුවා auto share වෙන්න. එකත් ඔහොම අහම්බේන් සෙට් උන එකක්. ලොකු දෙයක් තිබ්බේ නෑ පොඩි js එකක් ලිව්වේ. ඉස්සර නන් ඒ වගේ දෙයක් කරන්න පොඩි knowledge එකක් ඕනි ඒත් දැන් ඉතින් හරියට prompt ටික ලියා ගත්ත නන් හරි.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,761
    11,118
    113
    මම දැක්ක නම්බර් බිලියන 3ක්ම අරගත්ත කියල නිව්ස් එකකුත්. දැන් AI Code ලියන නිසා අපිට හිතෙන ඕනි එකක් ක්ශනිකව ටෙස්ට් කරන්න පුළුවන් නෙ. ඔය වැඩ කර කර ඉන්න අස්සෙ අහු වෙන බග්ස් එහෙම ටාර්ගට් කරල ඔය වගේ එකක් ලියවනව කියන එක නතින් ඉතින්.
    හව්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඇදෙ අපේ ඔපිස් එකේ තියන පොන් එකට බ්‍රසිල් නුම්බෙර් එකකින් කෝල් එකක් ඇවිල්ල තිබ්බ දවස් 2ට කලින්.