Oka matath awa. Whatsapp number eka block karanawa Spam massages yawala kiyala. itap[asse Brazil TP No ekak Gmail account ekata wetila thibuna.
ඔය වයිරස් එකෙක් නෙවෙයි යකො පණුවෙක්
උබ ඉතිං මොඩයා කියලා දන්නවා නේ මේකේ එවුන්අද රැළියට සහභාගි වීමට උපරිම සුදුසුකම් සම්පූර්ණ කර ඇති බව සහතික කරමි.![]()
පැහැදිලි මදි.![]()
මම දැක්ක නම්බර් බිලියන 3ක්ම අරගත්ත කියල නිව්ස් එකකුත්. දැන් AI Code ලියන නිසා අපිට හිතෙන ඕනි එකක් ක්ශනිකව ටෙස්ට් කරන්න පුළුවන් නෙ. ඔය වැඩ කර කර ඉන්න අස්සෙ අහු වෙන බග්ස් එහෙම ටාර්ගට් කරල ඔය වගේ එකක් ලියවනව කියන එක නතින් ඉතින්.
ලියපන් බලන්න එකක් එහෙනං නතින් නංමම දැක්ක නම්බර් බිලියන 3ක්ම අරගත්ත කියල නිව්ස් එකකුත්. දැන් AI Code ලියන නිසා අපිට හිතෙන ඕනි එකක් ක්ශනිකව ටෙස්ට් කරන්න පුළුවන් නෙ. ඔය වැඩ කර කර ඉන්න අස්සෙ අහු වෙන බග්ස් එහෙම ටාර්ගට් කරල ඔය වගේ එකක් ලියවනව කියන එක නතින් ඉතින්.

ආයේ හරියට කියාවාපන් comment එක. මොකක් හරි නිමිත්තක් සෙට් වෙන්න ඕනි. ගොඩක් වෙලාවට බගස් තමා.ලියපන් බලන්න එකක් එහෙනං නතින් නං![]()
හව්මම දැක්ක නම්බර් බිලියන 3ක්ම අරගත්ත කියල නිව්ස් එකකුත්. දැන් AI Code ලියන නිසා අපිට හිතෙන ඕනි එකක් ක්ශනිකව ටෙස්ට් කරන්න පුළුවන් නෙ. ඔය වැඩ කර කර ඉන්න අස්සෙ අහු වෙන බග්ස් එහෙම ටාර්ගට් කරල ඔය වගේ එකක් ලියවනව කියන එක නතින් ඉතින්.
ඌ කරපු විදිය නන් දන්නේ නෑ බං.