only 19m fatta looks oi, chinese thama itin, dongfeng 007
euro motorsUnited motors da karanne?
only 19m fatta looks oi, chinese thama itin, dongfeng 007
![]()
![]()
uba prius 2025 ekak bassannada yanne,,.Prius 2025 wage oi![]()
![]()
අපෝ නෑ බන්, තව අවුරුදු 2 3කින් තමා වාහනයක් ගන්නවානම් ගන්නෙ.uba prius 2025 ekak bassannada yanne,,.
Looks, tech all more like Tesla model Sප්රියස් කොපියක් වගේ ටිකක්
Chineese waahana wala designs maara lassanai, futuristic bnදැං කොලඹ සෑහෙන්න අහලවත් නැති චයිනීස් කාර් පේන්න තියනවා සෑහෙන්න. පොඩි පොඩි ඒවත් නෙමෙයි ගොඩක්ම Crosover/SUV ටයිප් ඒවා
ඕවයෙ කල්පැවැත්ම, පාට්ස්, සර්විස් එහෙම හිතන්නෙ නැතිව ගනපුවද ඔය තරමට තියෙන්නෙ
එහෙම නැත්තං සල්ලි විසි කරන්න තරමට තියන අය වේයිටින් ලිස්ට් වල ඉන්න තියන කම්මැලිකමට ඕව ගන්නවද
පෙනුමට නං සුපිරියට තියනවා හැබැයි කල් පැවැත්ම කොහොමද දන්නෙ නැහැ. තව දෙයක් තියනවා සමහර චයිනීස් වාහන තියනවා, බොඩිය චයිනීස් උනාට එන්ජින් එක Mercedes එහෙම නැත්තං Volvo වගේ එන ඒවත්

