Motor Show එකෙදි මරු කාර් එකක් දැක්ක

handley

Well-known member
  • Jun 24, 2018
    7,290
    10,137
    113
    only 19m fatta looks oi, chinese thama itin, dongfeng 007

    dongfeng-007-2025-012-jpg.webp

    dongfeng-007-2025-013-770x433.webp

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,821
    5,694
    113
    දැං කොලඹ සෑහෙන්න අහලවත් නැති චයිනීස් කාර් පේන්න තියනවා සෑහෙන්න. පොඩි පොඩි ඒවත් නෙමෙයි ගොඩක්ම Crosover/SUV ටයිප් ඒවා
    ඕවයෙ කල්පැවැත්ම, පාට්ස්, සර්විස් එහෙම හිතන්නෙ නැතිව ගනපුවද ඔය තරමට තියෙන්නෙ
    එහෙම නැත්තං සල්ලි විසි කරන්න තරමට තියන අය වේයිටින් ලිස්ට් වල ඉන්න තියන කම්මැලිකමට ඕව ගන්නවද
    පෙනුමට නං සුපිරියට තියනවා හැබැයි කල් පැවැත්ම කොහොමද දන්නෙ නැහැ. තව දෙයක් තියනවා සමහර චයිනීස් වාහන තියනවා, බොඩිය චයිනීස් උනාට එන්ජින් එක Mercedes එහෙම නැත්තං Volvo වගේ එන ඒවත්
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ

    Chineese waahana wala designs maara lassanai, futuristic bn
    dan nam attama matath nam japan models tikak out dated wage design wise ehema
    Chineese, korean designs ehema patta lassanai mata nam, balapnako KIA wala ehema looks
    features unath wadi ne, dan godak ma high end waaahana ne bn japan gahanneth
    dan tiyena waahana walin oya lexsus, LC300 wage japan waahana arunahama echara lassana designs tiyena waahana attema na wage
    Vezel eketh patta passa kathai issaraha nam patta, Eth oya BYD sealion 6 ekak wage athulata naggahama vezel eka mona labbak da kiala hithenawa bn :P
    Uba kiyala tiyenawa wage mama Beijing X55 eka ganna saahena research kala, BIAC company ekath MERC and Hyundai collab ekak tiyenawa and fortune 500 companies wala tiyenawa
    Only concern is realibility :yes:
    and will it stand strong for 5-10 years at least
    Desings change wena widihata awuruden deken out dated wage cene ekak wenna ida tiyenawa
     
    • Like
    Reactions: bladeable and NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,677
    6,810
    113
    Galaha
    අපි colombo motorshow බලන්න ගියා 2006 ද කොහෙද BMICH එකේ සේරම වාහන එහෙම බලල එලියට එනකොට ඒ ඇතුලෙ තිබ්බෙ නැති සුපිරි වන්ඩියක් පාරේ ගියා. :yes:
     
    • Like
    Reactions: NRTG