IFS is Firing?

Mugen

Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    ගිය සතියේ කතා කර කර හිටපු R&D ප්‍රෝග්‍රෑම් මැනේජර්ලා මේ සතියේ නෑ. කිසිම Internal Town Hall කෝල් එකක මේ ලේඔෆ් එක ගැන වචනයක් කතා කලේ නෑ ටොප් මැනේජ්මන්ට් එකෙන්. අපේ ටීම් වල බෙනිෆිට් වත් කම්පැණි එකේ රෙවිනිව් එකවත් අඩු වෙලා නෑ. අඩු වෙන්න කලින් ඇක්ෂන් එකක් ගත්තා ද දන්නේ නෑ. හරියටම බලන්න වෙන්නේ ඊළඟ අප්‍රේල් වල salary appraisal එකේ දී තමයි. බෝනස් එකත් දෙසැම්බර් නිසා තාම මුකුත් කියන්න බෑ.
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563

    kiyak withra layoff karala da idea ekak nadda , se ,sse wage unda nathnam top level eke un wage da
     
    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    441
    285
    63

    Ane ublt kela welaama plyn
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,675
    17,591
    113
    ifs da ara family background ahala hire karanawa qwe? :D
    ඒ ගන්න කලින් උන්ව දොට්ට දානව කියල දන්න නිසා. වනාත මුල්ලේ මැර ෆැමිලි එකක් නං කැති පොලු අරන් "අඩෝ කවුද මගේ මෘදුකාංග ඉංජිනේරු පුතාව රස්සාවෙන් දොට්ට දාපු එකා" කියල ඔතනට ඇවිල්ල ඩෙන්ගා නටනවා කියල දන්නවනේ. ඒකයි
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    ගිය සතියේ කතා කර කර හිටපු R&D ප්‍රෝග්‍රෑම් මැනේජර්ලා මේ සතියේ නෑ. කිසිම Internal Town Hall කෝල් එකක මේ ලේඔෆ් එක ගැන වචනයක් කතා කලේ නෑ ටොප් මැනේජ්මන්ට් එකෙන්. අපේ ටීම් වල බෙනිෆිට් වත් කම්පැණි එකේ රෙවිනිව් එකවත් අඩු වෙලා නෑ. අඩු වෙන්න කලින් ඇක්ෂන් එකක් ගත්තා ද දන්නේ නෑ. හරියටම බලන්න වෙන්නේ ඊළඟ අප්‍රේල් වල salary appraisal එකේ දී තමයි. බෝනස් එකත් දෙසැම්බර් නිසා තාම මුකුත් කියන්න බෑ.
    Godak AI based solutions thiyenawa ne dan. Aquire karapuwa anan manan. IT@IFS ekath anna AI agent la build karanna force karanawa. Deadline masayak wath na 🫠 sahena layoff ekak karanna yanne
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    Godak AI based solutions thiyenawa ne dan. Aquire karapuwa anan manan. IT@IFS ekath anna AI agent la build karanna force karanawa. Deadline masayak wath na 🫠 sahena layoff ekak karanna yanne
    ඔව්, හැබැයි ඒ ඇක්වයර් කරපු කම්පැණි වල ප්‍රොඩක්ට් IFS Cloud ERP එකට එම්බඩ් කරනවා. AI workers ල මේ පාර රිලීස් එකෙන් එනවා. AI යුස් කරන්න කියල හැම එකටම Co-Pilot license දුන්න. හැබැයි මේ එකක් වත් ලේඔෆ් කරන්න හේතුවක් කියල මම හිතන්නේ නෑ. ඕවර් ස්ටාෆ් ද දන්නේ නෑ R&D එක. IT එක ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ.

    kiyak withra layoff karala da idea ekak nadda , se ,sse wage unda nathnam top level eke un wage da
    නෑ මචන්. එහෙම දැනගන්න විදයක් නෑ. එකට වැඩ කරපු උන් මිසින් උනාම තමයි බැලුවේ මොකද කියල. se ,sse උන් එක්ක මම වැඩ කරන්නේ නෑ. මට නෝටිස් වෙන්නේ ප්‍රෝග්‍රෑම් මැනේජර් ල සහ ප්‍රොජෙක්ට් මැනේජර් ල මිසින් කියාලා R&D එකේ.
    ------ Post added on Nov 27, 2025 at 11:21 AM
     
    • Like
    Reactions: SK29

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    LSEG eke nam denata layoff yanne ne. Hebei issarahata nam kathawak thiynwa. LSEG eke layoff giyoth ynne AI ma nisa nemei cost cutting nisa. Thama nam lay off ne. Hebei kalin network team ekak ain karala India walin aran
    LSEG will start from Jan i guess... Ow, AI labbak hinda nemei.. Cost cutting recession and no Projects from Euro or western countries.. ape un hithagena innawa wage sarwa baladari magulak nemei AI kiyanne.. :lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,564
    9,583
    113
    " Covid නිසා හැම බිස්නස් එකක් වගේම digitalis උනා, ඒ නිසා project ආවා, ඒ වගේම ගොඩක් courses free කරන්න අවස්ථාව හම්බුනා, ඒ අයට ජොබ් හම්බුනා.
    After covid, දැන් බිස්නස් නෝමල් වෙලා, ආව projects ඉවරයි දැන්. ඒ නිසා අර වැඩියෙන් hire කරපු අයට වැඩක් නෑ. "

    මෙහෙම වෙන්න බැරිද?
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    662
    694
    93
    Yeah most of these large companies got acquired by private equity funds , so they only concentrate on one thing, maximizing share holder returns . This will be the new norm where they fire people to reset the wages , reduce head count to reduce expenses in the final quarter reports etc.
     
    Can you please elaborate more?
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,267
    3,900
    113
    " Covid නිසා හැම බිස්නස් එකක් වගේම digitalis උනා, ඒ නිසා project ආවා, ඒ වගේම ගොඩක් courses free කරන්න අවස්ථාව හම්බුනා, ඒ අයට ජොබ් හම්බුනා.
    After covid, දැන් බිස්නස් නෝමල් වෙලා, ආව projects ඉවරයි දැන්. ඒ නිසා අර වැඩියෙන් hire කරපු අයට වැඩක් නෑ. "

    මෙහෙම වෙන්න බැරිද?
    මෙකත් එක හේතුවක්

    ආයේ crisis එකක් එන්නම වෙයි 😁
     
    • Haha
    Reactions: KSPathirana