ගිය සතියේ කතා කර කර හිටපු R&D ප්‍රෝග්‍රෑම් මැනේජර්ලා මේ සතියේ නෑ. කිසිම Internal Town Hall කෝල් එකක මේ ලේඔෆ් එක ගැන වචනයක් කතා කලේ නෑ ටොප් මැනේජ්මන්ට් එකෙන්. අපේ ටීම් වල බෙනිෆිට් වත් කම්පැණි එකේ රෙවිනිව් එකවත් අඩු වෙලා නෑ. අඩු වෙන්න කලින් ඇක්ෂන් එකක් ගත්තා ද දන්නේ නෑ. හරියටම බලන්න වෙන්නේ ඊළඟ අප්‍රේල් වල salary appraisal එකේ දී තමයි. බෝනස් එකත් දෙසැම්බර් නිසා තාම මුකුත් කියන්න බෑ.
