පුන්චි අම්මගෙ පිහිට තමා බන් ඉතින්... රාජා බවතු ධම්මිකෝදැක්කනේ ගානට රට ඇතුලට එන්නෙ නැතුව මග ඇරල යන හැටි. රනිල් හිටිය නම් මෙලහකටත් ඕක රට ඇතුලේ.
#ThanksAKD #Tilvintaasai
පාර්ලිමේන්තු ඇවිත් සැර කතාවක් කලා නම් තව ඈතට යවන්න තිබ්බා..දැක්කනේ ගානට රට ඇතුලට එන්නෙ නැතුව මග ඇරල යන හැටි. රනිල් හිටිය නම් මෙලහකටත් ඕක රට ඇතුලේ.
#ThanksAKD #Tilvintaasai
අනිවා... සද්දෙන් කතාවක් කරල මේසෙට තට්ටුවක් දැම්ම නම් හරි. පස්නෙ ඉවරයි.පාර්ලිමේන්තු ඇවිත් සැර කතාවක් කලා නම් තව ඈතට යවන්න තිබ්බා..

ඊළඟට ඇරඹෙන්නේ කටවල් වලින් සහන බෙදීම.. බෙදනවා බෙදිල්ලක් ආයේ නෑ.. පොහොර ගන්න සල්ලි දුන්නා වගේ තමයි..අනිවා... සද්දෙන් කතාවක් කරල මේසෙට තට්ටුවක් දැම්ම නම් හරි. පස්නෙ ඉවරයි.![]()
stay safe broඅපිටනම් වහිනව ඳොඹෙන් යන්න. පොල් ගස් දෙකට නැවෙනව![]()
සහන දෙනව වගේම මේ පාරවත් වැව් ටිකේ මඩ අයින් කරල හැදුව නම් තමා හොද.ඊළඟට ඇරඹෙන්නේ කටවල් වලින් සහන බෙදීම.. බෙදනවා බෙදිල්ලක් ආයේ නෑ.. පොහොර ගන්න සල්ලි දුන්නා වගේ තමයි..
ඇයි ගිය බජට් එකේ ඉතුරු වුන සල්ලි තියෙනවා කිව්වේ.. ආ..අමතක වුනා ඒවායින් ඩබල් කැබ් වලට ගෙව්වානේ..මදැයි..
ඔව් බන් කලින් පෙන්නුවෙ එලියෙන් යන්නෙ කියල. දැන් නම් රට ඇතුලෙ.windy එකේ පෙන්නන විදියට දැන් රට ඇතුලට ඇවිත් තියෙන්නේ
Umbe buriya thamai kendrayawindy මැප් එකේනං පෙන්නන්නෙ කේන්ද්‍රය රට ඇතුලෙන් යන්නෙ
සහන දෙනව වගේම මේ පාරවත් වැව් ටිකේ මඩ අයින් කරල හැදුව නම් තමා හොද.