සුළි සුලඟේ ගමන් මාර්ගය Update ?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,009
    12,135
    113
    🌎
    දැක්කනේ ගානට රට ඇතුලට එන්නෙ නැතුව මග ඇරල යන හැටි. රනිල් හිටිය නම් මෙලහකටත් ඕක රට ඇතුලේ. :love2:
    #ThanksAKD #Tilvintaasai

    Ranil hitiyanam 👇

    image.png
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැක්කනේ ගානට රට ඇතුලට එන්නෙ නැතුව මග ඇරල යන හැටි. රනිල් හිටිය නම් මෙලහකටත් ඕක රට ඇතුලේ. :love2:
    #ThanksAKD #Tilvintaasai
    පුන්චි අම්මගෙ පිහිට තමා බන් ඉතින්... රාජා බවතු ධම්මිකෝ 🙏
     
    • Haha
    • Love
    Reactions: KDH and clumsyhulk

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැක්කනේ ගානට රට ඇතුලට එන්නෙ නැතුව මග ඇරල යන හැටි. රනිල් හිටිය නම් මෙලහකටත් ඕක රට ඇතුලේ. :love2:
    #ThanksAKD #Tilvintaasai
    පාර්ලිමේන්තු ඇවිත් සැර කතාවක් කලා නම් තව ඈතට යවන්න තිබ්බා..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පාර්ලිමේන්තු ඇවිත් සැර කතාවක් කලා නම් තව ඈතට යවන්න තිබ්බා..
    අනිවා... සද්දෙන් කතාවක් කරල මේසෙට තට්ටුවක් දැම්ම නම් හරි. පස්නෙ ඉවරයි. :cool:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනිවා... සද්දෙන් කතාවක් කරල මේසෙට තට්ටුවක් දැම්ම නම් හරි. පස්නෙ ඉවරයි. :cool:
    ඊළඟට ඇරඹෙන්නේ කටවල් වලින් සහන බෙදීම.. බෙදනවා බෙදිල්ලක් ආයේ නෑ.. පොහොර ගන්න සල්ලි දුන්නා වගේ තමයි..

    ඇයි ගිය බජට් එකේ ඉතුරු වුන සල්ලි තියෙනවා කිව්වේ.. ආ..අමතක වුනා ඒවායින් ඩබල් කැබ් වලට ගෙව්වානේ..මදැයි..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඊළඟට ඇරඹෙන්නේ කටවල් වලින් සහන බෙදීම.. බෙදනවා බෙදිල්ලක් ආයේ නෑ.. පොහොර ගන්න සල්ලි දුන්නා වගේ තමයි..

    ඇයි ගිය බජට් එකේ ඉතුරු වුන සල්ලි තියෙනවා කිව්වේ.. ආ..අමතක වුනා ඒවායින් ඩබල් කැබ් වලට ගෙව්වානේ..මදැයි..
    සහන දෙනව වගේම මේ පාරවත් වැව් ටිකේ මඩ අයින් කරල හැදුව නම් තමා හොද.
     
    • Like
    Reactions: Lionzzz

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    windy එකේ පෙන්නන විදියට දැන් රට ඇතුලට ඇවිත් තියෙන්නේ
    ඔව් බන් කලින් පෙන්නුවෙ එලියෙන් යන්නෙ කියල. දැන් නම් රට ඇතුලෙ.
     
    • Like
    Reactions: KDH

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    සහන දෙනව වගේම මේ පාරවත් වැව් ටිකේ මඩ අයින් කරල හැදුව නම් තමා හොද.

    ඔව් බං. Weather කලින් Predict කරන්න පුලුවන්නම් සුදානම් වෙන්න පුලුවන්. ඔය මිනිස්සුන්ට සහන බෙදන එක කෙසේවෙතත්, මිනිස්සු මැරෙන එක සෑහෙන්න අඩු කරගන්න පුලුවන්. Flash Floods , Landslides නිසා කී දෙනෙක් මැරුනද මේ අවුරුදු දෙක තුන ඇතුලත.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    ජලාශ වල වාන් අරිනකොට දරන්න බැරි වතුර ප්‍රමාණයක් එනව එකපාර, ඕවා කල්පණාකරල සැලසුමකට ද දන්නෙ නෑ කරන්නෙ. උදාහරණයක් විදිහට වැස්සක් එනවනම් කලින්ම වතුර ක්‍රමානුකූලව අඩු කරල තියන්න.
     
    • Like
    Reactions: Little Hulk