ගමනාගමනයට විවෘත වෙන මාර්ග............

Max_r

Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    ගමනාගමනයට විවෘත වෙන මාර්ග............


    592105538_122187284306562087_4958333537678039961_n.jpg


    591590745_122187296240562087_3523272644307970171_n.jpg


    589945876_122187303914562087_5851128766970336824_n.jpg


    එන එන ව්දියට අප්ඩෙට් එකක් කරමු...


    update 1st DEC

    592128551_122187378482562087_5110265328223574639_n.jpg


    592472386_1182889694026414_3754744077452885878_n.jpg
    591716972_1182854887363228_2715819898857191050_n.jpg
    592141730_1183311453984238_7067663311448531610_n.jpg
    592456366_1183324937316223_8175026565011882493_n.jpg
     
    Last edited:

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    76 වසරක ශාපෙන් හදපු පාරවල්ද. ජේවීපී ආණ්ඩුව හදපු මාර්ගද මේ විවෘත වන්නේ ?
    හැමදේම දේශපාලන මිම්මෙන් මනින නූගතෙක් වෙන්න එපා යාළුවා. මේ කියන්නේ වතුර බැහැලා ගිහින්, පස් කඳු ඉවත් කරපු පාරවල් ගැන
     
    • Like
    Reactions: Chamithacc

    nidarsha91

    Well-known member
  • මචන් ආරන්චි විදියට තාම උඩහ වතුර පහලට එනවද? මොකද තාම නාය යෑම් අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක ගානකටම තියෙනව නේද? ඒව බහිද්දි මූදට වැටෙන්න ලඟ පැති කල්පනාවෙන් ඉන්න වෙනවා. එක පාරට වතුර අල්ලනවා ගෙවල් උඩින් යන්න
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    මචන් ආරන්චි විදියට තාම උඩහ වතුර පහලට එනවද? මොකද තාම නාය යෑම් අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක ගානකටම තියෙනව නේද? ඒව බහිද්දි මූදට වැටෙන්න ලඟ පැති කල්පනාවෙන් ඉන්න වෙනවා. එක පාරට වතුර අල්ලනවා ගෙවල් උඩින් යන්න
    වැස්ස නම් අඩුයි කියලා එන්නෙ,
    නාය යෑම් අනතුරු ඇගවීම් අයින් කරලා නැ.. හිටපු ගමන් නාය යනවා :(
    කොළඹ තාම පිරෙනවා :(
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • වැස්ස නම් අඩුයි කියලා එන්නෙ,
    නාය යෑම් අනතුරු ඇගවීම් අයින් කරලා නැ.. හිටපු ගමන් නාය යනවා :(
    කොළඹ තාම පිරෙනවා :(
    කොච්චිකඩෙන් පහලටත් ඔය කතාවම තමයි මචන්. වැව් කාඩගෙන ගිහිල්ලා පිරිල තිබිල දැන් උඩහින් ආයෙ වතුර එනවනෙ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    76 වසරක ශාපෙන් හදපු පාරවල්ද. ජේවීපී ආණ්ඩුව හදපු මාර්ගද මේ විවෘත වන්නේ ?

    ආ අඩු කුලේ කුහක නාකි පොන්නයා... දානයක් මානයක් දීපං අසරණ මිනිස්සුන්ට මේකේ හැමිනෙන වෙලේ