A1 නුවර පාර පැහැදිලියි. - නිල නොලත්
Max_r Well-known member May 10, 2007 13,127 1 15,944 113 Dec 1, 2025 #21 A1 නුවර පාර පැහැදිලියි. - නිල නොලත්
MINT_51 Well-known member Jan 26, 2016 702 1,116 93 Dec 1, 2025 #23 Nanosudha said: Colombo - Jaffna (87) nedda Click to expand... පාලමක් කැඩිල කිව්ව නේද පුත්තලම / අනුරාධපුර අතර Reactions: Nanosudha
Nanosudha said: Colombo - Jaffna (87) nedda Click to expand... පාලමක් කැඩිල කිව්ව නේද පුත්තලම / අනුරාධපුර අතර
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,030 113 Dec 1, 2025 #24 max_pain said: Thawama ba. kadugannawa para closed Click to expand... Kandy - Kurunegala road?
Max_r Well-known member May 10, 2007 13,127 1 15,944 113 Dec 1, 2025 #25 jhnnwp said: Kandy - Kurunegala road? Click to expand... Kurunegala - Kandy Road Galagedara area has a road block over 6 km ඊයෙ රැ වෙද්දිම ඔපෙන්, ට්‍රැෆික් කියලා තියෙන්නෙ ------ Post added on Dec 1, 2025 at 2:13 PM ------ Post added on Dec 1, 2025 at 2:17 PM Omega_Jay said: Colombo - Kandy දැන් යන්න පුළුවන්ද? Click to expand... bump. tama sure news ekk na, giya aya innawada ati meke ------ Post added on Dec 1, 2025 at 2:20 PM Reactions: jhnnwp
jhnnwp said: Kandy - Kurunegala road? Click to expand... Kurunegala - Kandy Road Galagedara area has a road block over 6 km ඊයෙ රැ වෙද්දිම ඔපෙන්, ට්‍රැෆික් කියලා තියෙන්නෙ ------ Post added on Dec 1, 2025 at 2:13 PM ------ Post added on Dec 1, 2025 at 2:17 PM Omega_Jay said: Colombo - Kandy දැන් යන්න පුළුවන්ද? Click to expand... bump. tama sure news ekk na, giya aya innawada ati meke ------ Post added on Dec 1, 2025 at 2:20 PM
Walter White Well-known member Nov 20, 2019 43,607 125,064 113 දෙහිවල Dec 1, 2025 #26 ප්‍රධාන දුම්රිය මාර්ගය කොටුව-අඹේපුස්ස පමණි. පුත්තලම මාර්ගය කොච්චිකඩේ දක්වා පමණි.
eksudda Well-known member May 25, 2017 5,573 3,148 113 Dec 1, 2025 #27 මහනුවර - මහියංගණේ තම නෑ නේද...?
Walter White Well-known member Nov 20, 2019 43,607 125,064 113 දෙහිවල Dec 2, 2025 #28 ඇල්ල - වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා විවෘතයි Reactions: Max_r