Sure da banCTB yanawa
උදේම කටුනායක හරහා ගිහින් තියෙ (හුකනවා පොර බස් එකට නැග්ගා කියල විතරයි කිව්වෙ) තෝප්පුවෙ වතුර ඇති තමයිSure da ban
kochchikade thoppuwe paththe wathura bahalada
පොඩ්ඩක් විස්තරයක් අවොත් update එකක් දීපන්උදේම කටුනායක හරහා ගිහින් තියෙ (හුකනවා පොර බස් එකට නැග්ගා කියල විතරයි කිව්වෙ) තෝප්පුවෙ වතුර ඇති තමයි
කොච්චිකඩේ, තොප්පුව ඉයෙ හවස බැස්සා බන්. මම තමබරවිල ඉදන් ආවෙව්Sure da ban
kochchikade thoppuwe paththe wathura bahalada
e kiyanne Bus wadaකොච්චිකඩේ, තොප්පුව ඉයෙ හවස බැස්සා බන්. මම තමබරවිල ඉදන් ආවෙව්
ඊයේ බන්. හලාවත සයිඩ් එකට බස් ටිකක් ගියා තොප්පුවෙන්. එතනින් එහාට කොහොමද දන්නෙ නෑ.e kiyanne Bus wada
කාකපල්ලියට යාගන්න ඕනේඊයේ බන්. හලාවත සයිඩ් එකට බස් ටිකක් ගියා තොප්පුවෙන්. එතනින් එහාට කොහොමද දන්නෙ නෑ.
Thopouwe wathura bahala. Eth thama samahara place gana sure nah..matath yaganna ona..car eke yanna bayai..කාකපල්ලියට යාගන්න ඕනේ
wife ගේ අම්මයි තාත්තයි යන්න හදනව එහෙ ගෙවල් විස්තරයක් දන්නේ නැතුව යන්න දෙන්න බැ නේ බන්Thopouwe wathura bahala. Eth thama samahara place gana sure nah..matath yaganna ona..car eke yanna bayai..
Mage farm eka kakkapalliye machan..eheta damma.. 1 m wage wathura awith thibba.. .eeye hawasa weddi godak bahala thibbe..dan nam bahala athi.. parawal thama case eka.. ada nathuwa heta ewanna.. mahawewa gahak kadan watichcha scene ehekuth thiyanawa..wife ගේ අම්මයි තාත්තයි යන්න හදනව එහෙ ගෙවල් විස්තරයක් දන්නේ නැතුව යන්න දෙන්න බැ නේ බන්
මචන් මාරවිලට වෙනකන් පාර ඊයේ හවසම ගොඩ දාලා තියෙන්නේ. එතනින් එහා බන් දන්නේ නැහැ.කාකපල්ලියට යාගන්න ඕනේ