Colombo to Chilaw bus

chanaka

Well-known member
  • May 4, 2006
    3,191
    754
    113
    තම හලාවතට bus වැඩ කරන්නේ නැද්ද බන්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,805
    12,731
    113
    Sure da ban
    kochchikade thoppuwe paththe wathura bahalada
    උදේම කටුනායක හරහා ගිහින් තියෙ (හුකනවා පොර බස් එකට නැග්ගා කියල විතරයි කිව්වෙ) තෝප්පුවෙ වතුර ඇති තමයි
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,191
    754
    113
    උදේම කටුනායක හරහා ගිහින් තියෙ (හුකනවා පොර බස් එකට නැග්ගා කියල විතරයි කිව්වෙ) තෝප්පුවෙ වතුර ඇති තමයි
    පොඩ්ඩක් විස්තරයක් අවොත් update එකක් දීපන් :-)
     
    • Like
    Reactions: Gingy

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,191
    754
    113
    ඊයේ බන්. හලාවත සයිඩ් එකට බස් ටිකක් ගියා තොප්පුවෙන්. එතනින් එහාට කොහොමද දන්නෙ නෑ.
    කාකපල්ලියට යාගන්න ඕනේ
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,191
    754
    113
    Thopouwe wathura bahala. Eth thama samahara place gana sure nah..matath yaganna ona..car eke yanna bayai..
    wife ගේ අම්මයි තාත්තයි යන්න හදනව එහෙ ගෙවල් විස්තරයක් දන්නේ නැතුව යන්න දෙන්න බැ නේ බන්
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,475
    5,865
    113
    wife ගේ අම්මයි තාත්තයි යන්න හදනව එහෙ ගෙවල් විස්තරයක් දන්නේ නැතුව යන්න දෙන්න බැ නේ බන්
    Mage farm eka kakkapalliye machan..eheta damma.. 1 m wage wathura awith thibba.. .eeye hawasa weddi godak bahala thibbe..dan nam bahala athi.. parawal thama case eka.. ada nathuwa heta ewanna.. mahawewa gahak kadan watichcha scene ehekuth thiyanawa..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    කාකපල්ලියට යාගන්න ඕනේ
    මචන් මාරවිලට වෙනකන් පාර ඊයේ හවසම ගොඩ දාලා තියෙන්නේ. එතනින් එහා බන් දන්නේ නැහැ.
    මහවැව දේවාලේ පාස් කරන්න බැරුව ඇති තාම. හෙන වතුර පාරක් තිබ්බේ එතන
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,258
    17,721
    113
    හලාවතටම බස් එකේ යාගන්න බෑ. මාරවිලට වගේ ශේප් එකේ යාගන්න පුලුවන්. බස් වැඩ ද නම් ශුවර් නෑ
     
    • Like
    Reactions: Nanosudha