lolඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිර්මිතයක්.
තමිල් කියන්නෙත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිර්මිතයක්
lolඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිර්මිතයක්.
තමිල් කියන්නෙත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිර්මිතයක්
මේ අවුරුදු 4ක් පරණ OL පාඩමක්. උඹල ඉස්කෝලෙ යන කාලේ ඉගෙන ගත්තෙ නැද්ද?
තමිල්නාඩු ප්‍රන්තයේ තියෙන ප්‍රධාන සහ පැරණිම පක්ශයක් තමයි. ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම්. ඒ නම දාන්න හේතුව ඒ වන විටත් තමිල් කියලා තමන් හඳුන්වාගත් පිරිසක් උන්නේ නෑ.
Mun hithanne mun anduwa gatta kiyala munta lankawa kanapita peralanna puluwan kiyala. Demala diapora ponnayonta ona widihata natanawa.how how how...NPP dobilaata monewath kiyanda epa...Anurata tharaha yai
මේ අවුරුදු 4ක් පරණ OL පාඩමක්. උඹල ඉස්කෝලෙ යන කාලේ ඉගෙන ගත්තෙ නැද්ද?
මේ අවුරුදු 4ක් පරණ OL පාඩමක්. උඹල ඉස්කෝලෙ යන කාලේ ඉගෙන ගත්තෙ නැද්ද?
Mun hithanne mun anduwa gatta kiyala munta lankawa kanapita peralanna puluwan kiyala. Demala diapora ponnayonta ona widihata natanawa.
View attachment 259741
Jaffna wala, LTTE bllonwa prasiddiye dala thiyanawa.
View attachment 259742
https://sinhala.archaeology.lk/21-වල්ලිපුරම්-හෙවත්-වැලිපු/යාපනේ රාජධානිය මුලින්ම හැදුවෙ මට මතක විදිහට කාලිංග මාඝගෙ ආක්‍රමනයත් එක්ක. පාණ්ඩ්‍ය අධිරාජ්‍ය වැටුනට පස්සෙ යාපනේ නිදහස් උනා. හැබැයි ඊට පස්සෙ කෝට්ටෙට යටත් උනා. ස්වාධීන රාජධානියක් විදිහට යාපනේ වැඩි කලක් තිබුනෙ නෑ. ඉස්සර ඉදන් වෙල් එස්ටැබ්ලිෂ් වෙච්චි කින්ඩම් එකක් තිබුනෙ නෑ යාපනේ.
යාපනය රාජ්‍යය කියලා එකක් තිබුනේ නෑ. ඒක පාන්ඩ්‍ය්‍ය යටත් පලාතක්. චෝලයේ විනාශ වුනාට පස්සේ පාන්ඩ්‍යයෝ ටික කලක් බලවත්වුනා. ඔවුන් යාපනේ අල්ලාගෙන පසුව ටික ටික සිංහලය සම්පූර්ණයෙන් අල්ලන්න උත්සාහ කලා. පසුව භුවනෙතබාහු රජු පාන්ඩ්‍යයන් පරද්දලා. යාපනය පලාත(රට) සිංහල රාජ්‍යයට නිදහස්කරගත්තා. එතනදි බාරයක් ඔප්පු කරන්න කතරගම දේවාලෙකුත් හැදුවා.
ඔව් ඔව්. මචං මම කියන්නෙ දෙමල රාජ්‍ධානියක් යාපනේ ඇති ෙවච්චි විදිහ ගැන. ඊට කලින් ඕවා රජරට කෑලිනෙ. පස්සෙ කාලිංග මාඝගෙ ආක්‍රමණයෙන් පස්සෙ වන්නි බේසින් එකේ වැව් අමුණු කැඩිලා මැලේරියාව පැතිරිලා වන්නි ප්‍රදේශ වලට ඇක්සස් නැති උන්නෙ. ඊට පස්සෙන ඔය වන්නි රාජ්‍ය සහ යාපනේ රාජ්‍ය එෙහම හැදිලා ආවෙ. අනික සංඝමිත්තා මෙහිනින් වහන්සෙ ලංකාවට වැඩම කලෙත් ඔය ඒරියා එකෙන්.
දෙමඵ කියලා මිනිස්සු වර්ගයක් හැදුවේ බ්‍රිතාන්‍යයන් 1800ට කලින් එක දෙමලෙක් වත් ලෝකේ කොහේවත් හිටියේ නෑ.ඔව් ඔව්. මචං මම කියන්නෙ දෙමල රාජ්‍ධානියක් යාපනේ ඇති ෙවච්චි විදිහ ගැන. ඊට කලින් ඕවා රජරට කෑලිනෙ. පස්සෙ කාලිංග මාඝගෙ ආක්‍රමණයෙන් පස්සෙ වන්නි බේසින් එකේ වැව් අමුණු කැඩිලා මැලේරියාව පැතිරිලා වන්නි ප්‍රදේශ වලට ඇක්සස් නැති උන්නෙ. ඊට පස්සෙන ඔය වන්නි රාජ්‍ය සහ යාපනේ රාජ්‍ය එෙහම හැදිලා ආවෙ. අනික සංඝමිත්තා මෙහිනින් වහන්සෙ ලංකාවට වැඩම කලෙත් ඔය ඒරියා එකෙන්.
හරි මචං. ඕකේ..දෙමඵ කියලා මිනිස්සු වර්ගයක් හැදුවේ බ්‍රිතාන්‍යයන් 1800ට කලින් එක දෙමලෙක් වත් ලෝකේ කොහේවත් හිටියේ නෑ.
අද දෙමළ කියන්නේ තමිල් කියන අරුතින්. ගැමුණු කුමාරයා දෙමළ කිව්වේ ආක්‍රමණිකයා කියන අරුතින්.හරි මචං. ඕකේ..
දුටුගැමුණු කුමරාය ගගෙන් එතෙර මොක්කු ඉන්නව කියලද දන්නෑ කිව්වෙ නේද?
https://www.ebsco.com/research-starters/ethnic-and-cultural-studies/tamil-peopleහරි මචං. ඕකේ..
දුටුගැමුණු කුමරාය ගගෙන් එතෙර මොක්කු ඉන්නව කියලද දන්නෑ කිව්වෙ නේද?
https://www.ebsco.com/research-starters/ethnic-and-cultural-studies/tamil-people
https://www.britannica.com/topic/Tamil
https://en.wikipedia.org/wiki/Sangam_literature
![]()
ඔය ඔයා කියන දේවල් වලට පිළිගන්න පුලුවන් මූලාශ්‍ර ටිකක් දෙන්නකො බලන්න..අද දෙමළ කියන්නේ තමිල් කියන අරුතින්. ගැමුණු කුමාරයා දෙමළ කිව්වේ ආක්‍රමණිකයා කියන අරුතින්.
අතිරේක කරුණක් තමයි. එලාර දුටුගැමුණු යද්ධය සිංහල තමිල් යුද්ධයක් නෙමෙයි.
බෙෳද්ධ ජෛන යුද්ධයක්.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යුගයට පෙර තමිල් කියලා මිනිස්සු වර්ගයක් ලෝකේ කිසිම තැනක හිටියේ නෑ.
ලංකාව තුල තමිල් කියලා හඳුන්වන ගෝත්‍ර දෙකක් ඉන්නවා. ඒ දෙගොල්ලම 1900 විතර බ්‍රිතාන්‍යය රජයෙන් නම්කල පිරිස්. එහෙම ගෝත්‍ර දෙකක් නම්කලේ ආර්ථික හේතු මත.
ඉන්දියාවේ බාගයක් විතර හින්දි කතා කරන අය. ඒත් හින්දි කියලා ජන වර්ගයක් නෑ. ඉස්සර තමිල් කියන්නෙත් ඒ වගේ දෙයක් තමයි.
ඒ කාලෙත් සිංහල මිනිස්සුම තමා ඔය ඉන්නේ. ඔය රජ පරම්පරාවේ මිනිස්සු තාම ඉන්නවා. දෙමළ අයට එහෙම රජ පරම්පරාවක් නෑ ආව කොල්ල කෑවේ එක්කෝ ටිකක් අල්ලාගෙන හිටියා ආයේ සිංහල අය අල්ලගත්තා ආයේ වෙනම එකෙක් එනවා ඔහොම ඔහොම තමා ඒ අය රට පාලනය කරේ.ඔව් ඔව්. මචං මම කියන්නෙ දෙමල රාජ්‍ධානියක් යාපනේ ඇති ෙවච්චි විදිහ ගැන. ඊට කලින් ඕවා රජරට කෑලිනෙ. පස්සෙ කාලිංග මාඝගෙ ආක්‍රමණයෙන් පස්සෙ වන්නි බේසින් එකේ වැව් අමුණු කැඩිලා මැලේරියාව පැතිරිලා වන්නි ප්‍රදේශ වලට ඇක්සස් නැති උන්නෙ. ඊට පස්සෙන ඔය වන්නි රාජ්‍ය සහ යාපනේ රාජ්‍ය එෙහම හැදිලා ආවෙ. අනික සංඝමිත්තා මෙහිනින් වහන්සෙ ලංකාවට වැඩම කලෙත් ඔය ඒරියා එකෙන්.