ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිර්මිතයක්.indian un meke ringagena lakawe indapu tamil(kalin indan) unwa pagagena raja karapu ,
තමිල් කියන්නෙත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිර්මිතයක්
ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිර්මිතයක්.indian un meke ringagena lakawe indapu tamil(kalin indan) unwa pagagena raja karapu ,
විජය ආවෙ වෙස්ට් බෙංගාල් වලින්. සිංහපුරය තිබුනෙ වෙස්ට් බෙංගාල්.විජය කියන්නේ පාන්ඩ්‍යය රජ්ජුරුවන්ගේ බෑනා.
එයා එන්න ඇත්තේ නූතන තමිල්නාඩු ප්‍රාන්තයට අයිති ප්‍රදේශයකින්. එයාගෙන් සිංහල ජාතියක් හැදුනේ නෑ.
------ Post added on Dec 3, 2025 at 6:37 PM
ගජබා රජ්ජුරුවන්ගෙ රාජධානීයක් ඉන්දියාෙව තිබුනෙ නෑ අනික ඒ කාලෙ ඉන්දියාව කියල රටක් තිබුනෙත් නැහැ. ගජබා රජ්ජුරුවො ආක්‍රමණය කලේ චෝල රාජධානිය (හෙවත් සොලී රට). එතන උනේ ආක්‍රමණයක්. මෙහං අරන් ගිය සිරකරුවො මුදාගන එහෙන් සිරකරුවො අරගන ආව. නැතිව රැදුනෙ නෑ.අඩෝ එහෙම බැලුවොත් ගජබා රජ්ජුරුවන්ගෙ රාජධානියක් ඉන්දියාවෙත් තිබිලා තියෙනවා නේද
අර බිල්ලො අරන් ගිය මිනිස්සුන්ව ගේන්න ගිහින් ටික දවසක් එහෙ හිටියානෙ.
පලවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො නං ඉන්දියාවෙ සහ රාමඤ්ඤ දේශයේ ලොකු මිලිටිරි කැම්පේන් එකක් කරා.
මචං ඔයාගෙ පිස්සු විකාර අයිඩියොලොජි එක මං පිළිගන්නෙත් නෑ. ඒක ගැන මට කතාකරන්න දේකුත් නෑ. මං කතාකරන්නෙ ඉතිහාස වාර්තා එක්ක මිසක් මනස්ගාතයි මිස්ඉන්ටර්ප්‍රිටේෂනුයි එක්ක නෙමෙයි.. ඒ කාල ඉනිදියාව කියල රටකුත් නෑ. පරාක්‍රමබාහු රජතුමා ආක්‍රමණය කලේ පාණ්ඩ්‍ය දේශය. පාණ්ඩ්‍ය දේශය කියන්නෙ වර්තමාන තමිල්නාඩුවේ දකුණු කොටස.උතරේ තිබුන ලංකාදීපය පාලනය කල පරාක්‍රමබාහු යටපත් කලේ දිවයිනේ නැගෙනහිර තිබුන "ජම්බුදීපය". - ඉන්දියාව නොවේ.
View attachment 259737
ඉන්දියාව යටපත් කරන්න තරම් සේනාවක් එයාට තියන්න විදියක් නැත. පරාක්‍රමබාහු "ඔක්කාක" නැතිනම්, මහා සම්මත මනු රජුගෙ පවුලේ කෙනෙක් කියල සෙල්ලිපියේ සදහන් වෙන්නේ.
මගේ අදහස මෙතනදී විය නම තියෙන දෙන්නෙක් පැටලිලා. එක විජය කෙනෙක් ආව වරාය තියෙන්නේ අන්ද්‍රා ප්‍රදේශයේ. ඒත් එහෙන් ආවා නම් ගොඩ බහින්නේ ලංකාවේ නැගෙනහිර වෙරලට.විජය ආවෙ වෙස්ට් බෙංගාල් වලින්. සිංහපුරය තිබුනෙ වෙස්ට් බෙංගාල්.
ගජබා රජ්ජුරුවන්ගෙ රාජධානීයක් ඉන්දියාෙව තිබුනෙ නෑ අනික ඒ කාලෙ ඉන්දියාව කියල රටක් තිබුනෙත් නැහැ. ගජබා රජ්ජුරුවො ආක්‍රමණය කලේ චෝල රාජධානිය (හෙවත් සොලී රට). එතන උනේ ආක්‍රමණයක්. මෙහං අරන් ගිය සිරකරුවො මුදාගන එහෙන් සිරකරුවො අරගන ආව. නැතිව රැදුනෙ නෑ.
හැබැයි පලවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො නං පාණ්ඩ්‍ය දේශයේ (වර්තමාන තමිල්නාඩු ප්‍රාන්ථයේ කොටසක්) සහ වර්තමාන මියන්මාර්වල ලොකු මිලිටිරි කැම්පේන් එකක් කරා.
පරාක්‍රමබාහු රජතුමාගෙ ආක්‍රමණයට යවපු කඩක්කුඩ හෙවත් ලංකාපුර කියන සෙනවියා පරාක්‍රමපුරය කියලා පාණ්ඩ්‍ය දේශයේ වෙනම රාජධානියකුත් පිහිටෙව්වා කෙටිකාලීනව.
මහාංවංශයේ එච්චරයි සදහන්වෙන්නෙ ඒ ගැන. හැබැයි මට මතක විදිහට කොඩ්රිංග්ටන් කියන ඉතිහාසඤයාගෙ ලියකිවිලි වල (වගේ මට මතක) පරාක්‍රමපුරය අන්තිමට වැටුන බවත් කඩක්කුඩ හෙවත් ලංකාපුර සෙනවියා ජීවග්‍රහයෙන් අල්ලාගන හිසගසා මරණයට පත්කරපු බවත් සෙනවියන්ගෙ හිස් පරාක්‍රමපුරයේ වාහල්කඩවල සිටවලා තිබ්බ බවත් සදහන් වෙනවා.
------ Post added on Dec 4, 2025 at 9:13 AM
ට්‍රැක්ද බං.. දෙමල, තමිලන්, තමිල් කියන නම් වලින් ජනෙකාට්ඨාසයක් හිටියා හුග ඉස්සර ආදි කාෙල ඉදලම. ඔය තමිල්නාඩුවෙ ඉන්න දෙමල මිනිස්සු කියන්නෙ පැරණි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ ඉතිරිවෙච්චි මිනිස්සු ටික. ආර්යෙයා ඇවිත් ඉන්දුනම්න ශිෂ්ඨාචාරය ෆ්ලැට් කරලා දැම්මට පස්සෙ ඉතිරි උන පිරිස. ඔය දෙමල කියන්නෙ පට්ට පරණ භාෂාවක්තමිල් කියලා මිනිස්සු වර්ගයක් 1800ට කලින් හිටියේ නෑ.
හයියෝ බං.. විජය ඇතුලු පිරිස මුලින්ම ගොඩබැස්සෙ සුප්පාරක පටුනට. ඒක ඉන්දියාවෙම වෙරල තීරයක්. එතන රාජ්‍යයක් පිහිටවන්න ට්‍රයි කරාට හරිගියේ නෑ. මිනිස්සු පන්නාගත්තා. ඊට පස්සෙයි මන්නාරමට ගොඩබැස්සෙ... පොඩ්ඩක් ඉතිහාස පොතක් දෙකක් කියවලා බලපංකො.මගේ අදහස මෙතනදී විය නම තියෙන දෙන්නෙක් පැටලිලා. එක විජය කෙනෙක් ආව වරාය තියෙන්නේ අන්ද්‍රා ප්‍රදේශයේ. ඒත් එහෙන් ආවා නම් ගොඩ බහින්නේ ලංකාවේ නැගෙනහිර වෙරලට.
කුවේනි බැඳපු කෙනා නම් පාන්ඩ්‍ය රටෙන් ආපු කෙනෙක්. එයා බැන්දෙත් පාන්ඩ්‍ය රජ්ජුරුවන්ගේ දුව. අගනුවරත් පඬුවස් නුවර. ඒත් එයාලට අවුරුදු 50කට වඩා පාලනය කරන්න බැරිවුනා.
වටේ දුවන්නෙ නෑ මහදැන මුත්තො ඌ කියල තියෙන එක තේරිලත් මහදැන මුත්ත ඒක පිලිගන්න කැමති නෑ මොකද ගොං තර්කෙට ඒක ප්රස්නයක්නෙඅනේ හුකේ අහන දේට උත්තරේ දීපං කෝ වටේ දුවන්නේ නැතුව ..![]()
![]()
//දෙමල, තමිලන්, තමිල් කියන නම් වලින් ජනෙකාට්ඨාසයක් හිටියා හුග ඉස්සර ආදි කාෙල ඉදලම.ට්‍රැක්ද බං.. දෙමල, තමිලන්, තමිල් කියන නම් වලින් ජනෙකාට්ඨාසයක් හිටියා හුග ඉස්සර ආදි කාෙල ඉදලම. ඔය තමිල්නාඩුවෙ ඉන්න දෙමල මිනිස්සු කියන්නෙ පැරණි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ ඉතිරිවෙච්චි මිනිස්සු ටික. ආර්යෙයා ඇවිත් ඉන්දුනම්න ශිෂ්ඨාචාරය ෆ්ලැට් කරලා දැම්මට පස්සෙ ඉතිරි උන පිරිස. ඔය දෙමල කියන්නෙ පට්ට පරණ භාෂාවක්
හයියෝ බං.. විජය ඇතුලු පිරිස මුලින්ම ගොඩබැස්සෙ සුප්පාරක පටුනට. ඒක ඉන්දියාවෙම වෙරල තීරයක්. එතන රාජ්‍යයක් පිහිටවන්න ට්‍රයි කරාට හරිගියේ නෑ. මිනිස්සු පන්නාගත්තා. ඊට පස්සෙයි මන්නාරමට ගොඩබැස්සෙ... පොඩ්ඩක් ඉතිහාස පොතක් දෙකක් කියවලා බලපංකො.
අනික ඒ කාලෙ ගැඹුරු මුහුට පැත්තට යයි කියලා හිතන්න පුලුවන්ද තිබ්බ තාක්ෂණයත් එක්ක.
Good move, No Tamil History, No Sinhala History. It will be history. Better move to avoid future conflicts.
සාක්කිනං ඕන තරං තියනවා. පොඩි සර්ච් එකක් කරලා බලපං. සංගම් සාහිත්‍ය ගැන. පාණ්ඩ්‍ය, චෝල රාජධානි ගැන.//දෙමල, තමිලන්, තමිල් කියන නම් වලින් ජනෙකාට්ඨාසයක් හිටියා හුග ඉස්සර ආදි කාෙල ඉදලම.
සාක්කි තියෙනවද?
කමෙන්ට් බලන්න එපා
චන්දෙ දීපු බයියොම කුණු හරුප විදිනවා![]()
මේ උට්ටි කරදර අස්සේ ඒකිව plant කරපු ගේම ගහනවා..
Sinhalyonga niyamata ara gannawa
Psycho bn
Owa discuss kranna oni nidahas welawe. Me crisis ekak wele mewa
Meya Woke agenda ekak genna oya yanne
ඔය රජ පරම්පරාවේ මිනිස්සු තාම ඉන්නවා. ඒ අය දෙමළ නෙවෙයි සිංහල.
ඔය දෙමළ අය කියන පරම්පරාවේ රජ පෙළපත බලන් එනකොට අහු වෙනවා අවුරුදු දෙසීයක් විතර වයස රැජිනලත්.
යාපනේ රාජධානිය මුලින්ම හැදුවෙ මට මතක විදිහට කාලිංග මාඝගෙ ආක්‍රමනයත් එක්ක. පාණ්ඩ්‍ය අධිරාජ්‍ය වැටුනට පස්සෙ යාපනේ නිදහස් උනා. හැබැයි ඊට පස්සෙ කෝට්ටෙට යටත් උනා. ස්වාධීන රාජධානියක් විදිහට යාපනේ වැඩි කලක් තිබුනෙ නෑ. ඉස්සර ඉදන් වෙල් එස්ටැබ්ලිෂ් වෙච්චි කින්ඩම් එකක් තිබුනෙ නෑ යාපනේ.ඌරො ගිහින් බලපං අරූගේ Wikipedia එක.
ඒකෙ කෙලින්ම තියෙන්නේ පැරකුම්බා ආක්‍රමණයක් කරලා අර ගත්තා කියලා.
ආණ්ඩුවත් පිළිගත්තා දෙමළ රාජධානියක් තිබුනා සිංහලු ඇල්ලුවා කියලා.
බලමු අනුර චන්දෙට කියපු දේශපාලනික විසදුම මොකක්ද කියලා...
ෆෙඩරල්?
13+?
දැන් ඉතින් ගාසා තීරය වගේ තමයි ඉස්සරහට.![]()
දෙමළ කියන්නේ තමිල් කියන එකට නෙමෙයි. එහි තේරුම සතුරා/ ආක්‍රමණිකයා/ පරයාසාක්කිනං ඕන තරං තියනවා. පොඩි සර්ච් එකක් කරලා බලපං. සංගම් සාහිත්‍ය ගැන. පාණ්ඩ්‍ය, චෝල රාජධානි ගැන.
සරලම සාක්කියකුත් කියලා යන්නං..
ගැමුණු කුමාරයා අතපය අකුලවාගන ඇදේ නිදාගන ඉන්නෙ ඇයි කියලා විහාරමහාදේවි අහපුවාම ගැමුණු කුමාරයා දුන්න උත්තරේ මතකද ?
Pala demalo yannaඔබතුමා යක්‍ෂ ද නාග ද?
ඔබතුමා විජය රජතුමාගේ පරම්පරාවෙද?
පවුලේ ලන්දේසී පෘතුගීසිනම් තියෙන කවුරුවත් නැද්ද ?
ඔබතුමා බෞද්ධ නම් : ඉංදියාවෙන් ආපු දර්ශණයක්
ඔබතුමා කතෝලික නම් : අරාබියෙන් ආපු දර්ශණයක්
ඔබතුමා හින්දු නම් : ඉංදියාවෙන් ආපු දර්ශණයක්
ඔබතුමා මුස්ලිම් නම් : අරාබියෙන් ආපු දර්ශණයක්
1505 -1815 වෙනකම් ඉතිහාසයට ඉගෙන ගත්තේ නැද්ද?
අනේ මන්දා බන්, ඉගෙන ගනින් හොදට
@ozykolla නම නම් මරු......, ලංකාව ගැන පුදුම කැක්කුමක් තියෙනවා කියලා දැනෙනවා
එලාර රජු ගැන ඇහුවේ Wikipedia එකෙන් ද මචං උබ?
ඇත්ත හිතපන් කෝ,
උබලාගේ කිරි අත්තා, ලන්දේසි වෙන්න බැරිද? , පෘතුගීසි වෙන්න බැරිද? , ඉංග්‍රීසී වෙන්න බැරිද?
වහලෙක් වගේ ආපු නීග්‍රෝ ජාතිකයෙක් වෙන්න බැරිද?
එහෙම කියලා උබව අපි කොන් කරන්න ඕනද?
උබට උබේ ජාතිය ගැන ආඩම්බර වගේම උන්ටත් එහෙම ඇති බන්.
රට බෙදන එකට අපි හැමෝම විරුද්දයි බන්, ඒත් ඇත්ත වහන්න බෑ
ඒවා බලෙන් වහන්න ගිහින් තමා අපි කෙලව ගත්තේ (යාපනය විශ්ව විද්‍යාලය)
බෙදීලා වාසීයට දේශපානය කලොත් අපි සදා අනාතයි
ඩයස්පෝරා කියන්නේ, ප්‍රාභාකරන් නෙමෙයි බන්
ඔය අපේ @ozykolla @2osama කියන්නේ අපේ Australian ඩයස්පෝරා එක, බලපන් උන් කොච්චර උනන්දු ද කියලා අපේ රට ගොඩ දාන්න
------ Post added on Dec 3, 2025 at 1:42 PM
how how how...NPP dobilaata monewath kiyanda epa...Anurata tharaha yaiPala demalo yanna
එංගලන්තේ ජෝකර් ල කියපු ජෝකෙස් ඇත්තට ගන්න එපා අවුරදු 100ක් විතර ඉගැන්නුවටආර්යෙයා ඇවිත්
මම අදහන්නේ. දැඩිමුන්ඩ දෙවියොයි. රංවල දෙවියොයි. සමන් දෙවියොය්. කතරගම මහසෙන් දෙවියොයි විතරයි. ඉන්දියන් ආගම් අදහන්නේ නෑ.Pala demalo yanna