6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

WAPU

Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com

    මේ අවුරුදු 4ක් පරණ OL පාඩමක්. උඹල ඉස්කෝලෙ යන කාලේ ඉගෙන ගත්තෙ නැද්ද?

    මුන්ට ඕවා වැඩක් නෑ, කියන්න දෙයක් නැති වුනාම කුණුහරුප කියන එක ඇරෙන්න වෙන දෙයක් නෑ
    නාමල් බේබී එනවා සත්තයි
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    644
    434
    63
    තමිල්නාඩු ප්‍රන්තයේ තියෙන ප්‍රධාන සහ පැරණිම පක්ශයක් තමයි. ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම්. ඒ නම දාන්න හේතුව ඒ වන විටත් තමිල් කියලා තමන් හඳුන්වාගත් පිරිසක් උන්නේ නෑ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    how how how...NPP dobilaata monewath kiyanda epa...Anurata tharaha yai
    Mun hithanne mun anduwa gatta kiyala munta lankawa kanapita peralanna puluwan kiyala. Demala diapora ponnayonta ona widihata natanawa.

    17eba98e-c6d0-4d10-bcdf-0fb1068b6b2b.jpeg

    Jaffna wala, LTTE bllonwa prasiddiye dala thiyanawa.

    ca5fe32c-75ac-41e0-b445-b4c52404e05c.jpeg
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,080
    804
    113
    සුද්දා නිර්මාණය කල ඉතිහාසය

    අ) විජයගෙන් පටන් ගන්න ඉන්දියාවෙන් පැමිණි සිංහලු
    ආ) ආරය චක්‍රවර්ති ගෙන් පටන් ගන්න ඉන්දියාවෙන් පැමිණි දෙමලු

    එතකොට, මෙතන සිංහලයාගේ මුල ගලවලා අරන් දාලා.

    ලංකාවේ සිංහලු == දෙමලු කරලා

    අර 50:50 කියලා රටෙන් බාගයක් ඉල්ලනේ ඒක නිසා.
     
    • Like
    Reactions: supun_sg

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113

    මේ අවුරුදු 4ක් පරණ OL පාඩමක්. උඹල ඉස්කෝලෙ යන කාලේ ඉගෙන ගත්තෙ නැද්ද?

    USAID ප්‍රොපගැන්ඩා
    අළුතෙන් රාජධානි හදනවා 🤌
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,134
    99,721
    113
    යාපනේ රාජධානිය මුලින්ම හැදුවෙ මට මතක විදිහට කාලිංග මාඝගෙ ආක්‍රමනයත් එක්ක. පාණ්ඩ්‍ය අධිරාජ්‍ය වැටුනට පස්සෙ යාපනේ නිදහස් උනා. හැබැයි ඊට පස්සෙ කෝට්ටෙට යටත් උනා. ස්වාධීන රාජධානියක් විදිහට යාපනේ වැඩි කලක් තිබුනෙ නෑ. ඉස්සර ඉදන් වෙල් එස්ටැබ්ලිෂ් වෙච්චි කින්ඩම් එකක් තිබුනෙ නෑ යාපනේ.
    https://sinhala.archaeology.lk/21-වල්ලිපුරම්-හෙවත්-වැලිපු/

    මේ ඊට ගොඩක් කලින්
     
    • Like
    Reactions: dayt0na

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    644
    434
    63
    යාපනය රාජ්‍යය කියලා එකක් තිබුනේ නෑ. ඒක පාන්ඩ්‍ය්‍ය යටත් පලාතක්. චෝලයේ විනාශ වුනාට පස්සේ පාන්ඩ්‍යයෝ ටික කලක් බලවත්වුනා. ඔවුන් යාපනේ අල්ලාගෙන පසුව ටික ටික සිංහලය සම්පූර්ණයෙන් අල්ලන්න උත්සාහ කලා. පසුව භුවනෙතබාහු රජු පාන්ඩ්‍යයන් පරද්දලා. යාපනය පලාත(රට) සිංහල රාජ්‍යයට නිදහස්කරගත්තා. එතනදි බාරයක් ඔප්පු කරන්න කතරගම දේවාලෙකුත් හැදුවා.
    පසුව පෘතුග්‍රීසීන් ඒ දේවාලය කැඩුවා.
    ලන්දේසි කාරයෝ ඉන්දියාවෙන් වෙල්ලාර් කියන කුලයේ හින්දු මිනිස්සු යාපනයේ පදිංචි කලා. උන් කතරගම දේවාලයේ නටඹුන් මත නල්ලූර් කෝවිල කියන එක හැදුවා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,565
    113
    ඔව් ඔව්. මචං මම කියන්නෙ දෙමල රාජ්‍ධානියක් යාපනේ ඇති ෙවච්චි විදිහ ගැන. ඊට කලින් ඕවා රජරට කෑලිනෙ. පස්සෙ කාලිංග මාඝගෙ ආක්‍රමණයෙන් පස්සෙ වන්නි බේසින් එකේ වැව් අමුණු කැඩිලා මැලේරියාව පැතිරිලා වන්නි ප්‍රදේශ වලට ඇක්සස් නැති උන්නෙ. ඊට පස්සෙන ඔය වන්නි රාජ්‍ය සහ යාපනේ රාජ්‍ය එෙහම හැදිලා ආවෙ. අනික සංඝමිත්තා මෙහිනින් වහන්සෙ ලංකාවට වැඩම කලෙත් ඔය ඒරියා එකෙන්.
     
    දෙමඵ කියලා මිනිස්සු වර්ගයක් හැදුවේ බ්‍රිතාන්‍යයන් 1800ට කලින් එක දෙමලෙක් වත් ලෝකේ කොහේවත් හිටියේ නෑ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,565
    113
    දෙමඵ කියලා මිනිස්සු වර්ගයක් හැදුවේ බ්‍රිතාන්‍යයන් 1800ට කලින් එක දෙමලෙක් වත් ලෝකේ කොහේවත් හිටියේ නෑ.
    හරි මචං. ඕකේ..
    දුටුගැමුණු කුමරාය ගගෙන් එතෙර මොක්කු ඉන්නව කියලද දන්නෑ කිව්වෙ නේද?

    https://www.ebsco.com/research-starters/ethnic-and-cultural-studies/tamil-people
    https://www.britannica.com/topic/Tamil
    https://en.wikipedia.org/wiki/Sangam_literature

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    644
    434
    63
    හරි මචං. ඕකේ..
    දුටුගැමුණු කුමරාය ගගෙන් එතෙර මොක්කු ඉන්නව කියලද දන්නෑ කිව්වෙ නේද?
    අද දෙමළ කියන්නේ තමිල් කියන අරුතින්. ගැමුණු කුමාරයා දෙමළ කිව්වේ ආක්‍රමණිකයා කියන අරුතින්.
    අතිරේක කරුණක් තමයි. එලාර දුටුගැමුණු යද්ධය සිංහල තමිල් යුද්ධයක් නෙමෙයි.
    බෙෳද්ධ ජෛන යුද්ධයක්.
    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යුගයට පෙර තමිල් කියලා මිනිස්සු වර්ගයක් ලෝකේ කිසිම තැනක හිටියේ නෑ.
    ලංකාව තුල තමිල් කියලා හඳුන්වන ගෝත්‍ර දෙකක් ඉන්නවා. ඒ දෙගොල්ලම 1900 විතර බ්‍රිතාන්‍යය රජයෙන් නම්කල පිරිස්. එහෙම ගෝත්‍ර දෙකක් නම්කලේ ආර්ථික හේතු මත.
    ඉන්දියාවේ බාගයක් විතර හින්දි කතා කරන අය. ඒත් හින්දි කියලා ජන වර්ගයක් නෑ. ඉස්සර තමිල් කියන්නෙත් ඒ වගේ දෙයක් තමයි.

    ------ Post added on Dec 4, 2025 at 10:58 AM

    තමිල් කියලා මිනිහෙක් හිටියා කියලා තියෙන සාක්කියක් දුන්නෙ නෑනේ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,565
    113
    අද දෙමළ කියන්නේ තමිල් කියන අරුතින්. ගැමුණු කුමාරයා දෙමළ කිව්වේ ආක්‍රමණිකයා කියන අරුතින්.
    අතිරේක කරුණක් තමයි. එලාර දුටුගැමුණු යද්ධය සිංහල තමිල් යුද්ධයක් නෙමෙයි.
    බෙෳද්ධ ජෛන යුද්ධයක්.
    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යුගයට පෙර තමිල් කියලා මිනිස්සු වර්ගයක් ලෝකේ කිසිම තැනක හිටියේ නෑ.
    ලංකාව තුල තමිල් කියලා හඳුන්වන ගෝත්‍ර දෙකක් ඉන්නවා. ඒ දෙගොල්ලම 1900 විතර බ්‍රිතාන්‍යය රජයෙන් නම්කල පිරිස්. එහෙම ගෝත්‍ර දෙකක් නම්කලේ ආර්ථික හේතු මත.
    ඉන්දියාවේ බාගයක් විතර හින්දි කතා කරන අය. ඒත් හින්දි කියලා ජන වර්ගයක් නෑ. ඉස්සර තමිල් කියන්නෙත් ඒ වගේ දෙයක් තමයි.
    ඔය ඔයා කියන දේවල් වලට පිළිගන්න පුලුවන් මූලාශ්‍ර ටිකක් දෙන්නකො බලන්න..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,134
    99,721
    113
    ඔව් ඔව්. මචං මම කියන්නෙ දෙමල රාජ්‍ධානියක් යාපනේ ඇති ෙවච්චි විදිහ ගැන. ඊට කලින් ඕවා රජරට කෑලිනෙ. පස්සෙ කාලිංග මාඝගෙ ආක්‍රමණයෙන් පස්සෙ වන්නි බේසින් එකේ වැව් අමුණු කැඩිලා මැලේරියාව පැතිරිලා වන්නි ප්‍රදේශ වලට ඇක්සස් නැති උන්නෙ. ඊට පස්සෙන ඔය වන්නි රාජ්‍ය සහ යාපනේ රාජ්‍ය එෙහම හැදිලා ආවෙ. අනික සංඝමිත්තා මෙහිනින් වහන්සෙ ලංකාවට වැඩම කලෙත් ඔය ඒරියා එකෙන්.
    ඒ කාලෙත් සිංහල මිනිස්සුම තමා ඔය ඉන්නේ. ඔය රජ පරම්පරාවේ මිනිස්සු තාම ඉන්නවා. දෙමළ අයට එහෙම රජ පරම්පරාවක් නෑ ආව කොල්ල කෑවේ එක්කෝ ටිකක් අල්ලාගෙන හිටියා ආයේ සිංහල අය අල්ලගත්තා ආයේ වෙනම එකෙක් එනවා ඔහොම ඔහොම තමා ඒ අය රට පාලනය කරේ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    good thing. yapane giyamai terune api danne nathi godak dewal tianawa. fort eke museum ekata yanna. books tikak aran awa kiawanna. e side eke kaneem karannat oni. godak lost heritage tianawa