Credit card legal advice

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    යම්කිසි පුද්ගලයෙක්ට සියලුම බැංකු වලින් ක්‍රෙඩිට් කාඩ් දීම වැලක්වීමට වාරණ නියෝගයක් ගන්න පුළුවන් ද? පවුලේ හෝ බාරකරිත්වය ඇති පාර්ශවයක් විසින් අදාල පුද්ගලයාට මානසික රෝගයක් තියනවා කියල?
    Debit කාඩ් නෙවෙයි ක්‍රෙඩිට් කාඩ්. නිකන් දීලා ණයකාරයෝ කරන කාඩ්.
    එහෙම බැරි නම් මල්වතු අස්ගිරි නාහිමි වරුන්ගෙන් කාදිනල් තුමාගෙන් ලියුමක් අරන් අදාළ පුද්ගලයා පන්සිල් හෝ ගිහියා විසින් සිදු නොකළයුතු onlyfan kind of thing එකකට මුදල් නොමතිම බැංකුව මගිහින් නයකාරයෙක් කරන කාඩ්පත් බාවිතය හරහා ප්‍රවේශය ආගමට විරුද්ද ක්‍රියාවක් නිසා වාරණයක් ඉල්ලන්න පුළුවන් ද මහ බැංකුව හරහා සියලුම කුඩා බැංකු වලට වලංගු වන පරිදි?
     
    • Haha
    Reactions: topkollek

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,803
    11,822
    113
    Ehema uta decisions ganna bari tharam pissu kiyala uge rights nathi karanna nam lesi na..
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    ඇයි ඉරිසියයිද උන් ක්‍රෙඩිට් කාඩ් ගනී කියලා?
    ගනී කියල නෙවෙයි හැම හුත්තෙන්ම අරන් ලෙල්ලටම නය වෙලා ඊටපස්සේ වත්කම් විකුණලා කාඩ් වල නය ගෙවල කැන්සල් කරලා ආයෙත් මාස ගානක් ගිහින් ඒ හුත්තම කරලා මුළු පවුලටම කරුමයක් වෙච්ච මිනිස්සු ඉන්නවා

    Ehema uta decisions ganna bari tharam pissu kiyala uge rights nathi karanna nam lesi na..
    එහෙම වෙන්න බැ මොකක්ම හරි තියෙන්න ඕන. සුපිරි ලෝයර් කෙනෙක් රෙකමන්ඩ් කරන්නකෝ
    ------ Post added on Dec 5, 2025 at 5:38 PM
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,704
    3,035
    113
    යම්කිසි පුද්ගලයෙක්ට සියලුම බැංකු වලින් ක්‍රෙඩිට් කාඩ් දීම වැලක්වීමට වාරණ නියෝගයක් ගන්න පුළුවන් ද? පවුලේ හෝ බාරකරිත්වය ඇති පාර්ශවයක් විසින් අදාල පුද්ගලයාට මානසික රෝගයක් තියනවා කියල?
    Debit කාඩ් නෙවෙයි ක්‍රෙඩිට් කාඩ්. නිකන් දීලා ණයකාරයෝ කරන කාඩ්.
    එහෙම බැරි නම් මල්වතු අස්ගිරි නාහිමි වරුන්ගෙන් කාදිනල් තුමාගෙන් ලියුමක් අරන් අදාළ පුද්ගලයා පන්සිල් හෝ ගිහියා විසින් සිදු නොකළයුතු onlyfan kind of thing එකකට මුදල් නොමතිම බැංකුව මගිහින් නයකාරයෙක් කරන කාඩ්පත් බාවිතය හරහා ප්‍රවේශය ආගමට විරුද්ද ක්‍රියාවක් නිසා වාරණයක් ඉල්ලන්න පුළුවන් ද මහ බැංකුව හරහා සියලුම කුඩා බැංකු වලට වලංගු වන පරිදි?
    warana niyoga ona na. crebis awul unoth mona bank ekakawath denne na
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,803
    11,822
    113
    එහෙම වෙන්න බැ මොකක්ම හරි තියෙන්න ඕන. සුපිරි ලෝයර් කෙනෙක් රෙකමන්ඩ් කරන්නකෝ
    ------ Post added on Dec 5, 2025 at 5:38 PM
    Oka voting power nathi karanawa wage wadak, lesiyen karanna ba..
    Oita lesi credit card ekata nogewa indala crib eka chora wenna arina eka.. eeta passe wena kohenwath card ganna ba..
    Credit card settle karanna kiwwama kathawa kiyala salli na kiyala awrudu 5kata payment plan ekak da ganna..
    Un aye card denne na..
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,861
    25,034
    113
    Fantasy
    ලෝන් එකක් ගන්ඩ තුන් හිතකවත් අදහසක් නැති කෙනෙක්ට මූව ඇපෙට අත්සන් කරවලා ලෝන් එකක් අරන් දෙන්න. ගෙවන්නෙ නැතුව ඉන්ඩ