යම්කිසි පුද්ගලයෙක්ට සියලුම බැංකු වලින් ක්‍රෙඩිට් කාඩ් දීම වැලක්වීමට වාරණ නියෝගයක් ගන්න පුළුවන් ද? පවුලේ හෝ බාරකරිත්වය ඇති පාර්ශවයක් විසින් අදාල පුද්ගලයාට මානසික රෝගයක් තියනවා කියල?
Debit කාඩ් නෙවෙයි ක්‍රෙඩිට් කාඩ්. නිකන් දීලා ණයකාරයෝ කරන කාඩ්.
එහෙම බැරි නම් මල්වතු අස්ගිරි නාහිමි වරුන්ගෙන් කාදිනල් තුමාගෙන් ලියුමක් අරන් අදාළ පුද්ගලයා පන්සිල් හෝ ගිහියා විසින් සිදු නොකළයුතු onlyfan kind of thing එකකට මුදල් නොමතිම බැංකුව මගිහින් නයකාරයෙක් කරන කාඩ්පත් බාවිතය හරහා ප්‍රවේශය ආගමට විරුද්ද ක්‍රියාවක් නිසා වාරණයක් ඉල්ලන්න පුළුවන් ද මහ බැංකුව හරහා සියලුම කුඩා බැංකු වලට වලංගු වන පරිදි?