Exactly something a wayasaka person would say.ගෙම්බො මම එච්චර වයස නෑ.
![]()
Exactly something a wayasaka person would say.ගෙම්බො මම එච්චර වයස නෑ.
![]()
කළු, කැත සිංහලු නිසා පෙන්නන එකක් නැහැ
Editorට Video ටික Edit කරන්න කම්මැලි නිසා 7 ටිකම 10ට පෙන්නුවා. අද පෙන්නාවි සමහරවිට.
PS : TV එකේ පෙන්නුවත් නැතත්, කරපු වැඩේ සුපිරි.![]()
9 ඉන්ච් එක එලියේ දාන් ගියා නම් චාන්ස් එකක් තිබුනා.
එහෙම උනා නම් උදලු තල මිටක් කියලා දෙරනෙන් ඒකත් ගන්නවා...![]()
![]()
පෙන්නුවා නැතා අපිට මොකෝ බ්රදර්. ලැබිය යුතු ලමයින්ට ලැබුනනම්, පොඩි හරි සපෝට් එකක් උනානම් අපේ අරමුණ සාර්ථකයි. එහෙම නේද?
giyada giyada tv eke
අඩේ.... මේ සෙට් එකද.... හෙන තරුණයි නේ ඕයි...
සොරි මචං @Walter White උඹව expose උනා.අඩේ.... මේ සෙට් එකද.... හෙන තරුණයි නේ ඕයි...
වෝල්ටරයව මම දැකල තියනව. අනිත් උන් දෙන්නත් හරි ඇති
A awwata pena hati malli.Atlas එකට යනකොට කලුපාට වෑන් එකක්.
දෙරණෙදි සුදුපාට Van එකක්. සෙල්ලං නෑ මාස්ටර් ප්ලෑන් එක.
Voice cut eke dunne kiriye wena un thundenekසොරි මචං @Walter White උඹව expose උනා.
වෝල්ටරයව මම දැකල තියනව. අනිත් උන් දෙන්නත් හරි ඇති
------ Post added on Dec 9, 2025 at 10:04 PM
අඩ්ඩේහ්..... බඩු මාට්ටු ද??
අපි වෙනම එජෙන්ට්ලා ටිකක් යැව්වේ මචන්ලාඅඩ්ඩේහ්..... බඩු මාට්ටු ද??![]()
එළකිරි හෙඩ් ඔපිස් එකේ ලිපිකරු සෙට් එක ද?අපි වෙනම එජෙන්ට්ලා ටිකක් යැව්වේ මචන්ලා
ඔව්. උබලා දනට පිනට බරවුනාට, එකෙක්ගෙ විස්තර එලියට එනකන් නේ ඉන්නේඑළකිරි හෙඩ් ඔපිස් එකේ ලිපිකරු සෙට් එක ද?
අඩෝ අර පිටිපස්සේ ඉන්න නාකියෝ දෙන්නා එලකිරියේ ඇඩ්ඩිං ලා දෙපළ ද....ඔව්. උබලා දනට පිනට බරවුනාට, එකෙක්ගෙ විස්තර එලියට එනකන් නේ ඉන්නේ![]()