job එකක් නැතුව ජිවිතේ ගොඩ දාගන්න විදිහ කියල දෙන කෙනෙක්ට ඉල්ලන ගානක් දෙන්නම්. පුළුවන් නම් උදවු කරන්න...

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Job එකක් කරපු ගමන් තේරෙනවා ඇයි ජොබ් කරලා ගොඩයන්න බැරි කියලා,අන්න ඒක් නිසා ජොබක් කරන්න ඕනේ
    this is true mchn. ohe kala beela inna puluwan. life eka enjoy karanna baha.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,084
    7,247
    113
    Narcissistic Sociopath Manipulator
    Chemical Engineering පැත්තට සෙට් වෙයං 20දි පටන් ගත්තා නං දැන් මං වගේ ආතල් එකේ ඉන්නවා. ආසාවක් නැත්නම් කරලා වැඩක් නැත.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,149
    93
    බැංකු වලට ණයයි.
    අතේ සතයක් ඉතුරු වෙන්නේ නැහැ.
    කිසිම ප්‍රතිපලයක් එන්නේ නැහැ.
    ⬇️ ⬇️ ⬇️ ⬇️ ⬇️ ⬇️ ⬇️ ⬇️ ⬇️ ⬇️
    ඉල්ලන ගානක් දෙන්නම්
    1765440001381.png
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,258
    8,141
    113
    බලපන් මාම රබර් අක්කර 5 යි ඒවා අස්සේ කොක්වා දැම්මා දැන් තුන් දෙනෙක් වැඩ. වතු වලින් ලක්ෂ දෙකක් විතර ලාභයක් ගන්නවා. ගෙස්ට් හවුස් එකක් ගැහුවා..
    ලොකු කොම්පැනියක ලොක්කෙක් අල්ලලා රෙන්ට් එකට යම් අවුරුදු ගානක්.. කනෙක්ෂන් තමයි වැදගත්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    හැමෝටම ඔය ප්‍රශ්නය තියෙනවා මචං
    මම හිතන්නේ ලෝකේ කෝ හෙත් ඔය ප්‍රශ්නය තියනවා

    ලංකාවේ ඉන්නවා කරන්න තියෙන්නේ Traditional Business තමා
    1. ඉඩමක් අරගෙන පිළිවෙලකට වගා කරන එක ( බයාර් කෙනෙක් හොයා ගන්න ඕනේ)
    2. වාහනයක් තියෙනවා නම් ඒක රෙන්ට් එකට දාන එක
    3. Tourism වලට වාහනයක් දෙන එක
    4. Bus එකක් පාරට දාන එක
    5. Hardware එකක් දාන එක
    6. අනිත් එක Construction Projects ගන්න එක

    ඔයා වගේ ඒවා තමා ලංකාවට හරි යන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    දැන් අවුරුදු 11ක් තිස්සේ එක එකාට කඹුරනවා. කිසිම work life balance එකක නැහැ. marry කලා. වාහනයක් ගත්තා. ළමයෙක් හැදුවා. එත් බැංකු වලට ණයයි. හැබැයි ණය ටික වෙලාවට මම ගෙවනවා. crib records හොදයි. එත් බන් ගන්න පඩියෙන් ගෙදර මිනින්ස්සුන්ට වත් සලක ගන්න විදිහක් නැහැ හරියට. අම්මට තාත්තට කීයක් හරි දෙන්නවත් අතේ සතයක් ඉතුරු වෙන්නේ නැහැ. job වලට යන්න try කලත් ඒ interview වල අහන දේවල් වලට ඇත්තටම මට උත්තර දෙන්න අමාරුයි. මොකද මම theoretical මනුස්සයෙක් නෙවෙයි. මට පාඩම් කරන්න හරිම අමාරුයි. මට practically ඕනෑම software related solution එකක් දෙන්න පුළුවන්. මම කතා කරන්න දක්ෂයෙකුත් නෙවෙයි.

    Freelance try කලා. NFT babble එක කාලේ botsලා හදලා වික්කා. සැහෙන්න හොඳ income එකක් අවා. එත් දැන් freelance කරන්න කොච්චර try කලත් කිසිම project එකක් එන්නේ නැහැ. YouTube, AdSense ඔය වගේ ගොඩක් දේවල් try කරනවා. කිසිම ප්‍රතිපලයක් එන්නේ නැහැ.

    ඇත්තටම වෙලාවකට ජීවිතේම කලකිරෙනවා කරන කිසිම දෙයක් හරියන්නේ නැති උනාම.

    ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන් විදිහේ හොද income එකක් හදාගන්න විදිහ මට කියල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්. ඉල්ලන ගානක් දෙන්නම් ඔයාගේ කාලයට ශ්‍රමයට.
    Online බිස්නස් එකක් කරන්න
    මමත් කරන්නේ එහෙම එකක්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,391
    8,862

    Try krnn oyata unique solution ekk set wei. Atharinn ep
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,394
    1,662
    113
    Assets thamai buy karanna oni. E assets walin generate karana income eken thamai libialities walata wiyadam karanna oni.

    Assets - Something that brings money into your pocket
    Liabilities - Something that takes money out of your pocket

    Sinhalu assets kiyala hithala liabilities walata thamai salli wiyadam karanne. Eg: house, vehicle, jewelry etc. Itn athe sathe ne thamai anthimata

    Assets walai liabilities walai wenasa therum ganna puluwan una dawasata salli weda karana widiha therum yanawa. Ethakan itn ubata koti 1000k hambunath wedak ne awurudu 4k 5k yaddi aye athe sathe nethi wenawa.