this is true mchn. ohe kala beela inna puluwan. life eka enjoy karanna baha.Job එකක් කරපු ගමන් තේරෙනවා ඇයි ජොබ් කරලා ගොඩයන්න බැරි කියලා,අන්න ඒක් නිසා ජොබක් කරන්න ඕනේ
this is true mchn. ohe kala beela inna puluwan. life eka enjoy karanna baha.Job එකක් කරපු ගමන් තේරෙනවා ඇයි ජොබ් කරලා ගොඩයන්න බැරි කියලා,අන්න ඒක් නිසා ජොබක් කරන්න ඕනේ
බැංකු වලට ණයයි.
අතේ සතයක් ඉතුරු වෙන්නේ නැහැ.
කිසිම ප්‍රතිපලයක් එන්නේ නැහැ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඉල්ලන ගානක් දෙන්නම්
Online බිස්නස් එකක් කරන්නදැන් අවුරුදු 11ක් තිස්සේ එක එකාට කඹුරනවා. කිසිම work life balance එකක නැහැ. marry කලා. වාහනයක් ගත්තා. ළමයෙක් හැදුවා. එත් බැංකු වලට ණයයි. හැබැයි ණය ටික වෙලාවට මම ගෙවනවා. crib records හොදයි. එත් බන් ගන්න පඩියෙන් ගෙදර මිනින්ස්සුන්ට වත් සලක ගන්න විදිහක් නැහැ හරියට. අම්මට තාත්තට කීයක් හරි දෙන්නවත් අතේ සතයක් ඉතුරු වෙන්නේ නැහැ. job වලට යන්න try කලත් ඒ interview වල අහන දේවල් වලට ඇත්තටම මට උත්තර දෙන්න අමාරුයි. මොකද මම theoretical මනුස්සයෙක් නෙවෙයි. මට පාඩම් කරන්න හරිම අමාරුයි. මට practically ඕනෑම software related solution එකක් දෙන්න පුළුවන්. මම කතා කරන්න දක්ෂයෙකුත් නෙවෙයි.
Freelance try කලා. NFT babble එක කාලේ botsලා හදලා වික්කා. සැහෙන්න හොඳ income එකක් අවා. එත් දැන් freelance කරන්න කොච්චර try කලත් කිසිම project එකක් එන්නේ නැහැ. YouTube, AdSense ඔය වගේ ගොඩක් දේවල් try කරනවා. කිසිම ප්‍රතිපලයක් එන්නේ නැහැ.
ඇත්තටම වෙලාවකට ජීවිතේම කලකිරෙනවා කරන කිසිම දෙයක් හරියන්නේ නැති උනාම.
ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන් විදිහේ හොද income එකක් හදාගන්න විදිහ මට කියල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්. ඉල්ලන ගානක් දෙන්නම් ඔයාගේ කාලයට ශ්‍රමයට.
Try krnn oyata unique solution ekk set wei. Atharinn epදැන් අවුරුදු 11ක් තිස්සේ එක එකාට කඹුරනවා. කිසිම work life balance එකක නැහැ. marry කලා. වාහනයක් ගත්තා. ළමයෙක් හැදුවා. එත් බැංකු වලට ණයයි. හැබැයි ණය ටික වෙලාවට මම ගෙවනවා. crib records හොදයි. එත් බන් ගන්න පඩියෙන් ගෙදර මිනින්ස්සුන්ට වත් සලක ගන්න විදිහක් නැහැ හරියට. අම්මට තාත්තට කීයක් හරි දෙන්නවත් අතේ සතයක් ඉතුරු වෙන්නේ නැහැ. job වලට යන්න try කලත් ඒ interview වල අහන දේවල් වලට ඇත්තටම මට උත්තර දෙන්න අමාරුයි. මොකද මම theoretical මනුස්සයෙක් නෙවෙයි. මට පාඩම් කරන්න හරිම අමාරුයි. මට practically ඕනෑම software related solution එකක් දෙන්න පුළුවන්. මම කතා කරන්න දක්ෂයෙකුත් නෙවෙයි.
Freelance try කලා. NFT babble එක කාලේ botsලා හදලා වික්කා. සැහෙන්න හොඳ income එකක් අවා. එත් දැන් freelance කරන්න කොච්චර try කලත් කිසිම project එකක් එන්නේ නැහැ. YouTube, AdSense ඔය වගේ ගොඩක් දේවල් try කරනවා. කිසිම ප්‍රතිපලයක් එන්නේ නැහැ.
ඇත්තටම වෙලාවකට ජීවිතේම කලකිරෙනවා කරන කිසිම දෙයක් හරියන්නේ නැති උනාම.
ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන් විදිහේ හොද income එකක් හදාගන්න විදිහ මට කියල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්. ඉල්ලන ගානක් දෙන්නම් ඔයාගේ කාලයට ශ්‍රමයට.
5 yrs වලින් තේරුම් ගත්තා. දැන් නෝ ජොබ්ඕක තේරෙන්න අවුරුදු 11ක් ගියාද

Sameඋප්
5 yrs වලින් තේරුම් ගත්තා. දැන් නෝ ජොබ්
------ Post added on Dec 12, 2025 at 9:09 AM