ගෙයක් මිලදී ගන්න ඕනෙ

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    මෙන්න මේකයි විස්තරේ මම දැනට කුලියට ඉන්නේ මාසෙකට රු: 25000 කට මට ඔනේ ගෙවන්න ගන්න ගෙයක්
    පර්
    ච් 6ක ප්‍රමාණයක ඉඩමක් එක්ක කාමර 02 ක් කුස්සිය සාලය සහිත ගෙයක්. මගේ ඉඩමක් තියෙනවා මාතර ඒක තව ටිකක කල් (අවුරුදු 2/3ක් වගේ) තියලා විකුණනවා ඒ හම්බෙන මුදලින් මට මිලදී ගන්න ගෙදර ඉතිරි මුදල පියවන්න පුලුවන් ඒත් දැන්ම විකුණන්නේ නැත්තේ අඩුවට දෙන්න බෑ ඒකයි. එතකන් මට මූලික ගෙවීමක් විදියට ලක්ෂ 5 ක් වගේ දීල මාසෙට රු: 25000 ගානෙ ගෙවාගෙන යන්න ගෙයක් අවශ්‍යයි. මම බලන්නේ පන්නිපිටිය/කොට්ටාව/හෝමගම මොරගහහේන/ ඉංගිරිය වගේ පැත්තකින් මට ආයිත් අලුතින් ගෙවල් හදන්න මුදල් නෑ. ඇත්තම කතාව මම තාත්තගෙ පරම්පරාවේ එකම කොල්ලා එම වෙලත් අම්මටයි මටයි මගෙ ආච්චි අම්මා වයස අවු 92 මේ දෙසැම්බර් 24ට අපි තුන්දෙනාටම පාරට බහින්න වුනා ඒක ලොකු විස්තරයක්. මට මාසෙකට රු: 25000 ක් ගෙවාගෙන යන්න පලුවන් ලොකු උදව්වක් මට ගෙයක් හොයලා දෙන්න පුලුවන්නම්.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    පන්නිපිටිය කොට්ටාව හෝමගම හරියෙන් නං ඔය ගානට ගන්න බෑ. ඉංගිරියෙන් පාදුක්කෙන් එහාට තමා. හොරණත් සමහරවිට පුළුවන් වෙයි
     
    • Like
    Reactions: adeeezzz

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,560
    14,429
    113
    පුළුවන්. ලෝන් එකක් දැම්මත් ඔය ගාන ගෙවන්න අයින් කරන්න පුළුවන් නං
     
    • Like
    Reactions: adeeezzz

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    පුළුවන්. ලෝන් එකක් දැම්මත් ඔය ගාන ගෙවන්න අයින් කරන්න පුළුවන් නං
    ලෝන් වලට යන්න බෑ මචං මොකාද ලක්ෂ 10කටම මට මේ ගාන ගෙවන්න වෙයි ඊට වඩා හොඳයි මෙහෙම ගෙවාගෙන යන්න කැමති කෙනෙක් ගෙන් ගෙයක් සෙට් කරගෙන ඉඩම විකුණපු ගමන් සල්ලි සෙටල් කරන එක
     
    • Sad
    Reactions: wqe123

    $onny

    Well-known member
  • May 21, 2012
    3,213
    4,015
    113
    Oya ganata me paththen gewal ne ban. Parana Thani thattuwe gekuth aduma 80lakhs wath wenawa ban.
     
    • Like
    Reactions: adeeezzz

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,511
    8,540
    113
    kandy
    හෝමාගම ටවුන් area එකේ ඔය ගානට ගන්න බෑ . අනික මූලිකව ලක්ෂ 5 වගේ ගානකට ගෙයක් ගන්න අමාරුයි ..ලක්ෂ 90 වත් වෙයි අඩුම ගානේ . හොඳම දේ නිවාස නයක් ගන්න එක . අවරුදු 20 වගේ දාගන්න ගේන්න ගන්න කාලය .. එතකොට ඔයා කියන ගණන් වලට වාරිකයක් එයි ..
     
    • Like
    Reactions: adeeezzz

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Man hithen oya widihata ganna tikak amaru wei. Ubata kattak kala hari NSB eken dena me loan eka dagaththoth 5 Million ganna puluwan. adu rate ekakata. una eka dennema geayak purchase karanna. Homagamin ehata wage balanna.
    1765630512355.png
     
    • Like
    Reactions: adeeezzz and $onny

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,560
    14,429
    113
    ලෝන් වලට යන්න බෑ මචං මොකාද ලක්ෂ 10කටම මට මේ ගාන ගෙවන්න වෙයි ඊට වඩා හොඳයි මෙහෙම ගෙවාගෙන යන්න කැමති කෙනෙක් ගෙන් ගෙයක් සෙට් කරගෙන ඉඩම විකුණපු ගමන් සල්ලි සෙටල් කරන එක
    ඒක නං හොද අදහස. එහෙම එකක් බලන්න එහෙනම්
     
    • Like
    Reactions: adeeezzz

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,502
    1
    5,622
    113
    මොරගහහේන, ඉංගිරිය පැත්තට වෙන්න ප්‍රධාන පාරෙන් ටිකක් ඇතුලෙන් හොයගන්න පුලුවන් වෙයි, දැන් ඉඩම් ගෙවල් එච්චර විකිනෙන්නෙ නැ. ඉල්ලුම අඩුයිි.

    ඔයා දාල තියන ගණන් වලට ගෙවාගෙන යන්න නං හොයන්න අමාරුයි. අනික ගෙවන්න දෙන්නෙ housing scheme වල ඒවා. ඒ ගෙවල් ටිකක් ගණන් වෙයි ඔයාගෙ budget එකට වැඩිය

    ඔයා housing loan එකක් අරගෙන ගේ ගන්න වෙනවා. ඔයාගෙ ආදායම් මාර්ගය ස්ථිර වෙන්න ඕනැ.

    eg
    ceylonproperty.lk/property/10940/house-for-sale-in-moragahahena
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    ඉඩම විකුනන්නේ නැතුව මුකුත් කරන්න බෑ බන්. පොලිය ගියාම අව්රුද්දටම උබ ලක්ෂ 2.5ක් නේ ගෙවන්නේ. තව හිටිය කියල මහා ගානක් වැඩිවෙන්නේ නැ . කොරෝන වලින් පස්සේ රැල්ලට වැඩි උනා. දැන් අපේ පැත්තේ නම් 2020 වගේ තිබ්බ ගණන් වලටම බැහැල. ඉඩම විකුණලා අඩි 10x10 බාගෙට හදපු කාමරයක් හරි අරගෙන දවසට වේලක් කාල ටික ටික හාදාගනින්.
     
    • Like
    Reactions: lilman and $onny