Xiaomi Redmi Note 14 Pro 5G

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,836
    5,270
    113
    note 13. charger maru kala. orignal charger ekak ganna place ekak dannawada. online nam hondayi
    පොර ගත්තෙ used phone ගෙන්නන තැනකින් used but original charger ekak. පන්නිපිටිය පැත්තෙ වගේ මතක මම හෙට අහල කියන්නම්.
     
    • Like
    Reactions: NRTG and Amith0424

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,587
    15,145
    113
    New Zealand
    Note 14 Pro Plus 5g use karanawa. no issue. camera nam average. hyper os 2 eke battery drain issue ekak thibuna, hyper os 3 no issues so far
    Note 14 Pro Plus 5g එක ගත්තේ 130000-140000ද?ගත්තේ කොහෙන් ද? NOn TRCSL ඒවා Rs105,000 වගේ ප්‍රයිස් වලටත් තියනවා. Indian ඒවත් ඒ ළග ප්‍රයිස් වල තියනවා
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,676
    197,715
    113
    Colombo, Sri Lanka
    XIAOMI වලට කැමති නැත්නම් Honor ගනින් නැත්නම් Motorola...සැම්සුන් නම් ඉතිං බජට් ෆෝන්ස් වැඩක් නෑ..අපරාදේ සල්ලි..

    අනිවා ඇත්ත. Honor පට්ට මිඩ්රේන්ජ් වලින් ෆ්ලැග්ෂිප් නම් සම්සුන්ග්
     
    • Like
    Reactions: Bitter Truth

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,163
    113
    අදාළ නෑ නේ
    phone specs nam oya price point ekata anith ewata wada worth
    habai samahara xiaomi phones wala software case thiyanawa update dekak thunak yanawa fix wenna
    anith eka 3 years wage thamai updates enne (2 major android upgrades)
    namuth price to performance eka worth
     
    • Like
    Reactions: NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,930
    23,642
    113
    Note 14 Pro Plus 5g එක ගත්තේ 130000-140000ද?ගත්තේ කොහෙන් ද? NOn TRCSL ඒවා Rs105,000 වගේ ප්‍රයිස් වලටත් තියනවා. Indian ඒවත් ඒ ළග ප්‍රයිස් වල තියනවා
    Global version, directly from gnext/genxt 149000 mathaka widihata 512GB version
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    222
    256
    63
    Redmi අලුතෙන් එන phones ගොඩක් ඒවා ගේ battery drain issues තියනවලු, විශේෂයෙන් HyperOS වල.

    පරණ phone වල ( miUI ) වල ඒම අවුලක් නෑ ... කොරෝනා කාලේ ගත්තු budget line up එකේ device එක තාම හොඳට වැඩ, අවුරුදු 4කට පස්සේ තාම 24 hours තියනවා battery එක moderate use
    Hyper OS eke Accessibility wala tiyenwa Xiaomi HyperAI Engine eka. meke default "off" enne. Meka enable kragattama battery drain wena eka godakma adu wenwa. Mage 14 5G eka game play (CODM) krlath 2 days wage tiyenwa battery. Hyper AI eka off klama ikmnta drain wenwa.

    mage chargin prashnayakuth aawa bn. 84% only yanne. smart charge magula nisa wenna ona. 70 n nathara wenawa samahara welawata. mn charge karanne phone off karala dan. 90% thama charge karanne.
    Settings -> Battery -> Battery Protection -> Change as you preferred. (There are three options. Charge Fully, Battery Protection and Smart Charging)
    ------ Post added on Dec 13, 2025 at 11:47 PM

    Same here. mage note 14 5G eketh battery drain eka wadi 13 update eken passe. :baffled:
    Cam eka lag wena issue eka tiyenwda?
    ------ Post added on Dec 13, 2025 at 11:48 PM
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    note 14 බලලා ගනින් ටිකක්
    software crash එකක් ආවා අපිට initial setup එකේදිම, dead on arrival

    software අවුල් කොහොමත් redmi

    Moto G35/ G45 බලන්න
    Also A07 (6 years of support)
     
    • Like
    Reactions: NRTG

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    @Mama Gadda FYR

    Hyper OS eke Accessibility wala tiyenwa Xiaomi HyperAI Engine eka. meke default "off" enne. Meka enable kragattama battery drain wena eka godakma adu wenwa. Mage 14 5G eka game play (CODM) krlath 2 days wage tiyenwa battery. Hyper AI eka off klama ikmnta drain wenwa.

    Hyper OS eke Accessibility wala tiyenwa Xiaomi HyperAI Engine eka. meke default "off" enne. Meka enable kragattama battery drain wena eka godakma adu wenwa. Mage 14 5G eka game play (CODM) krlath 2 days wage tiyenwa battery. Hyper AI eka off klama ikmnta drain wenwa.

    Settings -> Battery -> Battery Protection -> Change as you preferred. (There are three options. Charge Fully, Battery Protection and Smart Charging)
    ------ Post added on Dec 13, 2025 at 11:47 PM

    Cam eka lag wena issue eka tiyenwda?
    ------ Post added on Dec 13, 2025 at 11:48 PM
    TFS dear ...

    Redmi 14 5G device එක ඔයා recommend කරනවද 2026 දී ගන්න ... මොනවාහරි drawbacks තියද ඔයාගේ user experience අනුව .... Battery කේස් කියලා අහලා තියනවා ( උඩ දීපු උත්තරේ try කරන්නම් )

    කියන්නකෝ විස්තර ටිකක් පුලුවන්නම්.
    Thank You in advance
    ------ Post added on Dec 14, 2025 at 2:21 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113

    Xiaomi Redmi Note 14 Pro 5G හොදයිද බන්?මේකත් රු 100,000-110,000 විතර වෙනවා. අද මගේ යාලුවෙක් එක්ක ඌට ෆෝන් එකක් බලන්න ගිය. ෆෝන් ෂොප්වල ඉන්න බහුතරයක් Redmi හොදයි කියන්නේ මොකද? උන්ට ලොකු කමිෂන් එකක් ලැබෙනවද, උන්ට Redmi තරම් ෆෝන් එකක් නෑ වගේනේ කතා කරන්නේ. Xiaomi Redmi Note 14 Pro 5G එක Samsung budget phoneවලට වඩා හොදයිලු. දැන් තියනSamsung budget phoneවල කේස් වැඩියිලු. මේක ඇත්තද බන්. මාත් සැම්සුන් කටුවක් පාවිච්චි කරන්නේ. ඒත් ඒකට නම් කිසි හෙනයක් නෑ. උබල මොකද මෙ ගැන හිතන්නේ. මේ ප්‍රයිස් රේන්ජ් එකටගන්න පුලුවන් හොද ෆෝන් එහෙම තියනවද?​

    Honor 400 ekak ganin ban 130/= kata puluwan
     
    • Love
    Reactions: NRTG

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    222
    256
    63
    @Mama Gadda FYR

    TFS dear ...

    Redmi 14 5G device එක ඔයා recommend කරනවද 2026 දී ගන්න ... මොනවාහරි drawbacks තියද ඔයාගේ user experience අනුව .... Battery කේස් කියලා අහලා තියනවා ( උඩ දීපු උත්තරේ try කරන්නම් )

    කියන්නකෝ විස්තර ටිකක් පුලුවන්නම්.
    Thank You in advance
    ------ Post added on Dec 14, 2025 at 2:21 AM
    @Mama Gadda FYR

    TFS dear ...

    Redmi 14 5G device එක ඔයා recommend කරනවද 2026 දී ගන්න ... මොනවාහරි drawbacks තියද ඔයාගේ user experience අනුව .... Battery කේස් කියලා අහලා තියනවා ( උඩ දීපු උත්තරේ try කරන්නම් )

    කියන්නකෝ විස්තර ටිකක් පුලුවන්නම්.
    Thank You in advance
    ------ Post added on Dec 14, 2025 at 2:21 AM
    hitapu gaman podi lag ekak wenwa. Normal usage ekata nam aulk na. Mn godakma game gahana cam use krna kenek neme. Habai CODM eka ehema standard quality eken play krddi smooth. Cam eka nm tikak lag wena scene ekak tiyenwa. 14 5G eke pro features enne na (AI lock screen). Me phone eka normal usage ekata hodai kynna taram wrdk nm na. Habai lag weddi aul wge nm snapdragon chipset ekak tiyena phone ekak ganna puluwan nm (thawa 50k wge wadi price eka) ekakma balala ganna. Mn mobitel 5G test kla meke. Speed eka 800Mbps+ downlink. Honestly kiuwoth ithin meka 100% recommend krnna ba...
     
    • Like
    Reactions: NRTG and Yeezus

    ගොඩක් ස්තූතියි අදහස් බෙදාගත්තට ....
    🙂💯
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,360
    8,494
    113
    Redmi අලුතෙන් එන phones ගොඩක් ඒවා ගේ battery drain issues තියනවලු, විශේෂයෙන් HyperOS වල.

    පරණ phone වල ( miUI ) වල ඒම අවුලක් නෑ ... කොරෝනා කාලේ ගත්තු budget line up එකේ device එක තාම හොඳට වැඩ, අවුරුදු 4කට පස්සේ තාම 24 hours තියනවා battery එක moderate use
    mageth HyperOS ekata upgrade kara (10), but ehemata awulak ne, game ehemanam gahanne ne.. 2 days duwanawa samnyen
     
    • Like
    Reactions: NRTG and Yeezus

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    ඕනම midrange phone එකක් ගන්නව නං මමත් recommend කරන්නෙ xioami තමා. හැබැයි ඉතින් midrange වල තමා xiaomi හොද. Flagship ගන්නව නං Samsung S or iphone තම. ඔය 5G seen එක නං තේරුමක් වෙන එකක් නෑ එච්චර. මොකද ඕකෙම 14 pro එක තියනව 5G නැතුව same specs ගොඩක් දුරට ලොකු වෙනසක් නෑ. 60 -65 range එකේ සමහර තැන් වල ඊට අඩුවෙනුත් ගන්න තිබ්බ මම දැක්ක.
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    ඕනම midrange phone එකක් ගන්නව නං මමත් recommend කරන්නෙ xioami තමා. හැබැයි ඉතින් midrange වල තමා xiaomi හොද. Flagship ගන්නව නං Samsung S or iphone තම. ඔය 5G seen එක නං තේරුමක් වෙන එකක් නෑ එච්චර. මොකද ඕකෙම 14 pro එක තියනව 5G නැතුව same specs ගොඩක් දුරට ලොකු වෙනසක් නෑ. 60 -65 range එකේ සමහර තැන් වල ඊට අඩුවෙනුත් ගන්න තිබ්බ මම දැක්ක.
    Xiaomi phone wala telegram app eke video HEMA ekakma save wenne natte ayi , ewa access view wenne ne , ,, media folder eke pennane ne HEMA ekama manual save karanna one ,
     
    • Like
    Reactions: NRTG