Same here. mage note 14 5G eketh battery drain eka wadi 13 update eken passe.HyperOS 13 එකෙන් පස්සෙ Battery drain එක ටිකක් වැඩී.

Same here. mage note 14 5G eketh battery drain eka wadi 13 update eken passe.HyperOS 13 එකෙන් පස්සෙ Battery drain එක ටිකක් වැඩී.

පොර ගත්තෙ used phone ගෙන්නන තැනකින් used but original charger ekak. පන්නිපිටිය පැත්තෙ වගේ මතක මම හෙට අහල කියන්නම්.note 13. charger maru kala. orignal charger ekak ganna place ekak dannawada. online nam hondayi
Note 14 Pro Plus 5g එක ගත්තේ 130000-140000ද?ගත්තේ කොහෙන් ද? NOn TRCSL ඒවා Rs105,000 වගේ ප්‍රයිස් වලටත් තියනවා. Indian ඒවත් ඒ ළග ප්‍රයිස් වල තියනවාNote 14 Pro Plus 5g use karanawa. no issue. camera nam average. hyper os 2 eke battery drain issue ekak thibuna, hyper os 3 no issues so far
XIAOMI වලට කැමති නැත්නම් Honor ගනින් නැත්නම් Motorola...සැම්සුන් නම් ඉතිං බජට් ෆෝන්ස් වැඩක් නෑ..අපරාදේ සල්ලි..
Global version, directly from gnext/genxt 149000 mathaka widihata 512GB versionNote 14 Pro Plus 5g එක ගත්තේ 130000-140000ද?ගත්තේ කොහෙන් ද? NOn TRCSL ඒවා Rs105,000 වගේ ප්‍රයිස් වලටත් තියනවා. Indian ඒවත් ඒ ළග ප්‍රයිස් වල තියනවා
Hyper OS eke Accessibility wala tiyenwa Xiaomi HyperAI Engine eka. meke default "off" enne. Meka enable kragattama battery drain wena eka godakma adu wenwa. Mage 14 5G eka game play (CODM) krlath 2 days wage tiyenwa battery. Hyper AI eka off klama ikmnta drain wenwa.Redmi අලුතෙන් එන phones ගොඩක් ඒවා ගේ battery drain issues තියනවලු, විශේෂයෙන් HyperOS වල.
පරණ phone වල ( miUI ) වල ඒම අවුලක් නෑ ... කොරෝනා කාලේ ගත්තු budget line up එකේ device එක තාම හොඳට වැඩ, අවුරුදු 4කට පස්සේ තාම 24 hours තියනවා battery එක moderate use
Settings -> Battery -> Battery Protection -> Change as you preferred. (There are three options. Charge Fully, Battery Protection and Smart Charging)mage chargin prashnayakuth aawa bn. 84% only yanne. smart charge magula nisa wenna ona. 70 n nathara wenawa samahara welawata. mn charge karanne phone off karala dan. 90% thama charge karanne.
Cam eka lag wena issue eka tiyenwda?Same here. mage note 14 5G eketh battery drain eka wadi 13 update eken passe.![]()
Hyper OS eke Accessibility wala tiyenwa Xiaomi HyperAI Engine eka. meke default "off" enne. Meka enable kragattama battery drain wena eka godakma adu wenwa. Mage 14 5G eka game play (CODM) krlath 2 days wage tiyenwa battery. Hyper AI eka off klama ikmnta drain wenwa.
TFS dear ...Hyper OS eke Accessibility wala tiyenwa Xiaomi HyperAI Engine eka. meke default "off" enne. Meka enable kragattama battery drain wena eka godakma adu wenwa. Mage 14 5G eka game play (CODM) krlath 2 days wage tiyenwa battery. Hyper AI eka off klama ikmnta drain wenwa.
Settings -> Battery -> Battery Protection -> Change as you preferred. (There are three options. Charge Fully, Battery Protection and Smart Charging)
------ Post added on Dec 13, 2025 at 11:47 PM
Cam eka lag wena issue eka tiyenwda?
------ Post added on Dec 13, 2025 at 11:48 PM
Honor 400 ekak ganin ban 130/= kata puluwanXiaomi Redmi Note 14 Pro 5G හොදයිද බන්?මේකත් රු 100,000-110,000 විතර වෙනවා. අද මගේ යාලුවෙක් එක්ක ඌට ෆෝන් එකක් බලන්න ගිය. ෆෝන් ෂොප්වල ඉන්න බහුතරයක් Redmi හොදයි කියන්නේ මොකද? උන්ට ලොකු කමිෂන් එකක් ලැබෙනවද, උන්ට Redmi තරම් ෆෝන් එකක් නෑ වගේනේ කතා කරන්නේ. Xiaomi Redmi Note 14 Pro 5G එක Samsung budget phoneවලට වඩා හොදයිලු. දැන් තියනSamsung budget phoneවල කේස් වැඩියිලු. මේක ඇත්තද බන්. මාත් සැම්සුන් කටුවක් පාවිච්චි කරන්නේ. ඒත් ඒකට නම් කිසි හෙනයක් නෑ. උබල මොකද මෙ ගැන හිතන්නේ. මේ ප්‍රයිස් රේන්ජ් එකටගන්න පුලුවන් හොද ෆෝන් එහෙම තියනවද?
@Mama Gadda FYR
TFS dear ...
Redmi 14 5G device එක ඔයා recommend කරනවද 2026 දී ගන්න ... මොනවාහරි drawbacks තියද ඔයාගේ user experience අනුව .... Battery කේස් කියලා අහලා තියනවා ( උඩ දීපු උත්තරේ try කරන්නම් )
කියන්නකෝ විස්තර ටිකක් පුලුවන්නම්.
Thank You in advance
------ Post added on Dec 14, 2025 at 2:21 AM
hitapu gaman podi lag ekak wenwa. Normal usage ekata nam aulk na. Mn godakma game gahana cam use krna kenek neme. Habai CODM eka ehema standard quality eken play krddi smooth. Cam eka nm tikak lag wena scene ekak tiyenwa. 14 5G eke pro features enne na (AI lock screen). Me phone eka normal usage ekata hodai kynna taram wrdk nm na. Habai lag weddi aul wge nm snapdragon chipset ekak tiyena phone ekak ganna puluwan nm (thawa 50k wge wadi price eka) ekakma balala ganna. Mn mobitel 5G test kla meke. Speed eka 800Mbps+ downlink. Honestly kiuwoth ithin meka 100% recommend krnna ba...@Mama Gadda FYR
TFS dear ...
Redmi 14 5G device එක ඔයා recommend කරනවද 2026 දී ගන්න ... මොනවාහරි drawbacks තියද ඔයාගේ user experience අනුව .... Battery කේස් කියලා අහලා තියනවා ( උඩ දීපු උත්තරේ try කරන්නම් )
කියන්නකෝ විස්තර ටිකක් පුලුවන්නම්.
Thank You in advance
------ Post added on Dec 14, 2025 at 2:21 AM
ගොඩක් ස්තූතියි අදහස් බෙදාගත්තට ....hitapu gaman podi lag ekak wenwa. Normal usage ekata nam aulk na. Mn godakma game gahana cam use krna kenek neme. Habai CODM eka ehema standard quality eken play krddi smooth. Cam eka nm tikak lag wena scene ekak tiyenwa. 14 5G eke pro features enne na (AI lock screen). Me phone eka normal usage ekata hodai kynna taram wrdk nm na. Habai lag weddi aul wge nm snapdragon chipset ekak tiyena phone ekak ganna puluwan nm (thawa 50k wge wadi price eka) ekakma balala ganna. Mn mobitel 5G test kla meke. Speed eka 800Mbps+ downlink. Honestly kiuwoth ithin meka 100% recommend krnna ba...
0w 300% eha labaiලොකු කමිෂන් එකක් ලැබෙනවද
mageth HyperOS ekata upgrade kara (10), but ehemata awulak ne, game ehemanam gahanne ne.. 2 days duwanawa samnyenRedmi අලුතෙන් එන phones ගොඩක් ඒවා ගේ battery drain issues තියනවලු, විශේෂයෙන් HyperOS වල.
පරණ phone වල ( miUI ) වල ඒම අවුලක් නෑ ... කොරෝනා කාලේ ගත්තු budget line up එකේ device එක තාම හොඳට වැඩ, අවුරුදු 4කට පස්සේ තාම 24 hours තියනවා battery එක moderate use
Device modelmageth HyperOS ekata upgrade kara (10), but ehemata awulak ne, game ehemanam gahanne ne.. 2 days duwanawa samnyen
try same issue.Settings -> Battery -> Battery Protection -> Change as you preferred. (There are three options. Charge Fully, Battery Protection and Smart Charging)
Xiaomi phone wala telegram app eke video HEMA ekakma save wenne natte ayi , ewa access view wenne ne , ,, media folder eke pennane ne HEMA ekama manual save karanna one ,ඕනම midrange phone එකක් ගන්නව නං මමත් recommend කරන්නෙ xioami තමා. හැබැයි ඉතින් midrange වල තමා xiaomi හොද. Flagship ගන්නව නං Samsung S or iphone තම. ඔය 5G seen එක නං තේරුමක් වෙන එකක් නෑ එච්චර. මොකද ඕකෙම 14 pro එක තියනව 5G නැතුව same specs ගොඩක් දුරට ලොකු වෙනසක් නෑ. 60 -65 range එකේ සමහර තැන් වල ඊට අඩුවෙනුත් ගන්න තිබ්බ මම දැක්ක.
Ehema seen ekak nan danne na.Xiaomi phone wala telegram app eke video HEMA ekakma save wenne natte ayi , ewa access view wenne ne , ,, media folder eke pennane ne HEMA ekama manual save karanna one ,