ශුදාට බඩු?

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,733
    9,146
    113
    Galaha
    පුදුම සාපයක් ඕකනම්. අනික තමයි අර රාජාන්ගනේ එකා අප්පිරියම ජෝඩිවක්. සමන්ත බඩ්ඩයි ගූරජියි පොඩ්ඩක් හරි ශේක් කීවහැකි එකෙක්ගෙ සින්දු නිසා අනික මොකක් හරි ගේමක් බිස්නස් වලින් හරි ගහනව. සුදා කියන එකා යූටියුබ් අටවන් කුනුහරප කිය කිය ඉන්න කාලකනියෙක්නෙ.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,123
    1,873
    113
    London, United Kingdom
    පුදුම සාපයක් ඕකනම්. අනික තමයි අර රාජාන්ගනේ එකා අප්පිරියම ජෝඩිවක්. සමන්ත බඩ්ඩයි ගූරජියි පොඩ්ඩක් හරි ශේක් කීවහැකි එකෙක්ගෙ සින්දු නිසා අනික මොකක් හරි ගේමක් බිස්නස් වලින් හරි ගහනව. සුදා කියන එකා යූටියුබ් අටවන් කුනුහරප කිය කිය ඉන්න කාලකනියෙක්නෙ.
    අපි බැන්නට උන් දෙන්නම උන්ගේ ඕඩියන්ස් එකට හරියන්න content කරනවා.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    අපේ ඉරාජ්ට ජය වේවා. ඉරාජ්ගෙන් වෙච්ච එකම වැරැද්ද මල් ගවුම් ඇදගෙන අපි UNP සින්දුව කිව්ව එක. වෙච්ච වැරැද්ද තේරුම් අරන් රනිල් මහත්තය එක්ක අත් වැල් බැදගැනීම අපි අගය කරන්න ඕනේ. අනාගත නාමල් රාජපක්ෂ රජයක තරුණ කටයුතු ඇමති.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,861
    8,607
    113
    පව් උත්තෝ අර පන්සලේ සිල් මෑනියෝ ටිකට මුන් දෙන්න දෙන වද බලපන්. යකෝ සෝවාන් උනා නම් යකා නගින්නේ කොහොමද කියහල්ල්කෝ? ගූ රාජා කැපිල පේන්න ගූ ගොඩක් පිකප් කරනවා සිවුර අල්ලන්. අප්පිරියයි යකෝ මේව
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,344
    16,069
    113
    පව් උත්තෝ අර පන්සලේ සිල් මෑනියෝ ටිකට මුන් දෙන්න දෙන වද බලපන්. යකෝ සෝවාන් උනා නම් යකා නගින්නේ කොහොමද කියහල්ල්කෝ? ගූ රාජා කැපිල පේන්න ගූ ගොඩක් පිකප් කරනවා සිවුර අල්ලන්. අප්පිරියයි යකෝ මේව
    Sovan wuna kiyana eka saamanya jeevithayak gewanna baadawak nemei.
    Sovan wela lamai hadapu kathaa thiyenawa Buduradunge kaale indan.