ඊසාන දිග මෝසම් වැස්ස සක්‍රීයවීමත් සමග දිවයිනේ නැගෙනහිර බැවුමට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇද හැදෙමින් තිබේ.
මෙරටට බලපෑම් සුළි කුණාටුව මත ඇති වූ ආපදා තත්ත්වයෙන් හානි වූ ඇලවේලි තාවකාලික ප්‍රතිසංස්කරණ කිහිපයක්ද නව වැසි හේතුවෙන් කඩාගෙන ගොස් ඇත.
මහනුවර උඩදුම්බර හංවැල්ල ප්‍රදේශයේ පිහිටි මාර්ගයක් තාවකාලික පිරිසකර කිරීමකින් පසු වූ ඇදහැලුනු වැසි තත්ත්වයන් මත නැවත වතාවක් කැඩී ගොස් තිබේ.
එම ප්‍රදේශයට එම ප්‍රදේශයේ පාර මාර්ග අවහිරතාවය තාවකාලිකව සමනය කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා වැලිකොට්ට යොදා මෙම මාර්ග තාවකාලිකව සකස් කර තිබින.
