🚧 වැලිකොට්ට පාර වතුරට ගසාගෙන යයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය

    ඊසාන දිග මෝසම් වැස්ස සක්‍රීයවීමත් සමග දිවයිනේ නැගෙනහිර බැවුමට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇද හැදෙමින් තිබේ.

    මෙරටට බලපෑම් සුළි කුණාටුව මත ඇති වූ ආපදා තත්ත්වයෙන් හානි වූ ඇලවේලි තාවකාලික ප්‍රතිසංස්කරණ කිහිපයක්ද නව වැසි හේතුවෙන් කඩාගෙන ගොස් ඇත.

    මහනුවර උඩදුම්බර හංවැල්ල ප්‍රදේශයේ පිහිටි මාර්ගයක් තාවකාලික පිරිසකර කිරීමකින් පසු වූ ඇදහැලුනු වැසි තත්ත්වයන් මත නැවත වතාවක් කැඩී ගොස් තිබේ.

    එම ප්‍රදේශයට එම ප්‍රදේශයේ පාර මාර්ග අවහිරතාවය තාවකාලිකව සමනය කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා වැලිකොට්ට යොදා මෙම මාර්ග තාවකාලිකව සකස් කර තිබින.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    හැබයි මෙකෙ ඉන්න එවුන් කියන්නෙ කොහොම හරි බොඩීස් ටික හොයාගෙන ගෞරවාන්තිව භූම දානෙ කරන්න ඔනෙ කියලා
     
    • Haha
    Reactions: netnet

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    "..තාවකාලිකව සකස් කර තිබින.."

    harine ithin kumakda arbudaya
    thawakalikawa hadapuwata wiyadamak nadda?
    thawakalika okkoma ayeth hada hada inna giyoth,
    pramithiyata hadanawata wada wiyadamak yanne nadda?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    තාවකාලික ඒවා කොහොමත් ඔහොම වෙනවා..
    අර බැසිල් ලොක්කා කොමිස් ගහපු සදාකාලික කාපට් පාරවල් එහෙමත් ගලවගෙන ගියේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඊසාන දිග මෝසම් වැස්ස සක්‍රීයවීමත් සමග දිවයිනේ නැගෙනහිර බැවුමට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇද හැදෙමින් තිබේ.

    මෙරටට බලපෑම් සුළි කුණාටුව මත ඇති වූ ආපදා තත්ත්වයෙන් හානි වූ ඇලවේලි තාවකාලික ප්‍රතිසංස්කරණ කිහිපයක්ද නව වැසි හේතුවෙන් කඩාගෙන ගොස් ඇත.

    මහනුවර උඩදුම්බර හංවැල්ල ප්‍රදේශයේ පිහිටි මාර්ගයක් තාවකාලික පිරිසකර කිරීමකින් පසු වූ ඇදහැලුනු වැසි තත්ත්වයන් මත නැවත වතාවක් කැඩී ගොස් තිබේ.

    එම ප්‍රදේශයට එම ප්‍රදේශයේ පාර මාර්ග අවහිරතාවය තාවකාලිකව සමනය කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා වැලිකොට්ට යොදා මෙම මාර්ග තාවකාලිකව සකස් කර තිබින.
    වැලි කොට්ට පාරවල් එහෙම තමා බන් පට ගාලා යනවා....

    ජෙප්පො චූන් වුනේ ඕවට... ඉතින් හිතාගනින්කො උන්ගේ තරම
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඇයි බැසිල් ගැන මෙතන කියන්නෙ? :confused::confused:
    කළ ගුණ අමතක කරන්න හොඳ නෑ...
    එයා තමයි ගොඩාක් සංවර්ධන කටයුතු වලට දායක වුනේ..
    මහා මාර්ග, අධිවේගී මාර්ග විතරක් නෙවෙයි සමහරුන්ගෙ අධෝ මාර්ග පවා, ජනාධිපති ධූර කාල දෙකක්ම.. විසාල සංවර්ධනයක් කලා මාර්ග පද්ධතියේ ගුවන් පාලම් හැදුවා. එතුමා නොමැකෙන නාමයක් පාරවල් එක්ක..
    චන්ද්‍රිකා නෝනත් ගොඩක් විස්තර කියලා තිබ්බා ඒ ගැන.
    පව් අහිංසකයා මේ දවස්වල පුටුවෙන් වැටිලා අසනීපෙන්ලු
     
    • Sad
    Reactions: asbestos

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo

    ඊසාන දිග මෝසම් වැස්ස සක්‍රීයවීමත් සමග දිවයිනේ නැගෙනහිර බැවුමට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇද හැදෙමින් තිබේ.

    මෙරටට බලපෑම් සුළි කුණාටුව මත ඇති වූ ආපදා තත්ත්වයෙන් හානි වූ ඇලවේලි තාවකාලික ප්‍රතිසංස්කරණ කිහිපයක්ද නව වැසි හේතුවෙන් කඩාගෙන ගොස් ඇත.

    මහනුවර උඩදුම්බර හංවැල්ල ප්‍රදේශයේ පිහිටි මාර්ගයක් තාවකාලික පිරිසකර කිරීමකින් පසු වූ ඇදහැලුනු වැසි තත්ත්වයන් මත නැවත වතාවක් කැඩී ගොස් තිබේ.

    එම ප්‍රදේශයට එම ප්‍රදේශයේ පාර මාර්ග අවහිරතාවය තාවකාලිකව සමනය කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා වැලිකොට්ට යොදා මෙම මාර්ග තාවකාලිකව සකස් කර තිබින.
    නුවර එවුන්ගේ පාවා දීම් ප්‍රතිඵල තමයි..ඉස්සර නුවර මැනිකෙලාට සුද්දො වඩාගෙන ගහන්නැති නේද
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    තාවකාලික ඒවා කොහොමත් ඔහොම වෙනවා..
    අර බැසිල් ලොක්කා කොමිස් ගහපු සදාකාලික කාපට් පාරවල් එහෙමත් ගලවගෙන ගියේ.
    If this was a temporary road, why bother about applying asphalt? Don't you think that's unnecessary unless you wanted to show off how efficient the government is?