🚧 වැලිකොට්ට පාර වතුරට ගසාගෙන යයි

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,810
    5,822
    113
    "..තාවකාලිකව සකස් කර තිබින.."

    harine ithin kumakda arbudaya
    ආබාධයක් නැහෑ. හැබයි ඉතින් කලින් කවදාවත් මෙහෙම ඉක්මනට ප්‍රමිතියට පාරවල් හැදුවේ නැහෑ කිය කිය පෝස්ට් දාපුවා කලින් ආණ්ඩුවකින් උනේ නැහැ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    හැම රෙද්දක්ම අඩුම වියදමින් හිගන විදිහට කරන්න ගියාම ඔහොම වෙනවා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    හැබයි මෙකෙ ඉන්න එවුන් කියන්නෙ කොහොම හරි බොඩීස් ටික හොයාගෙන ගෞරවාන්තිව භූම දානෙ කරන්න ඔනෙ කියලා


    ඊලඟ වැස්සකට පස් හේදිලා බොඩි ටික මතුවෙනවා ඔය වගේම 😄
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,174
    113
    Mother Earth
    තාවකාලික පාරක්ලු. තාරත් දාලා. මොන හුත්තේ වැඩද මේ? අපරාදේ මගේ බදු සල්ලි. 🤷🏻‍♂️ ගෙවන්නේ මම ආයේ බදු.