නා මල පිපෙයිද ?ita passe rajapaksha kenek enawa apiwa bera ganna![]()
උඹ එක පාරක් හරි වතුරෙ ගිලිල තියෙනවද එමියා? පොඩි කාලෙ මාව තාත්ත වතුරෙ ඔබාගෙන ඉඳල තියෙනව බය නැති වෙන්න කියල. මට තිබ්බෙ බයක් නෙමෙය් වතුර පැහැදිලි නැති හින්ද කුතුහලයක් මොනවද තියෙන්නෙ? මොක්කුද ඉන්නෙ වගේ... එතනදි ඉවර වේගෙන යන හුස්ම ටික අල්ලගෙන ඊලඟ හුස්ම ටික එකතු කරගන්න ගහන ගේම උඩ, මගේ අත්දැකීමට අනුව කියනව නම්, අනිවාර්යෙන්ම ප්රතිසන්ධියකදි උපදින්නම ඕන පට්ට හිතේ හයියක් තියෙන එකෙක්. ගැහැණු පිරිමි බෙදන කර්ම ක්රම වේදය මම දන්නෙ නැති හින්ද කියන්න බෑ ගැහැණු ද පිරිමිද කියල.Gilila marunama genu upatiyak tamai kiyala ahala tiyenne.e ena marana bayata pirimi prathisandiyak wenna shakthiya madi kiyala
Ehema ekakata newe mamathwaya wedi wenakota genu upoatiyakata yanawa kiyala wage ekak kivve.e kivve mareddi mama beraganna dagalanawa wediy ne.hithe hayyak gena newe.උඹ එක පාරක් හරි වතුරෙ ගිලිල තියෙනවද එමියා? පොඩි කාලෙ මාව තාත්ත වතුරෙ ඔබාගෙන ඉඳල තියෙනව බය නැති වෙන්න කියල. මට තිබ්බෙ බයක් නෙමෙය් වතුර පැහැදිලි නැති හින්ද කුතුහලයක් මොනවද තියෙන්නෙ? මොක්කුද ඉන්නෙ වගේ... එතනදි ඉවර වේගෙන යන හුස්ම ටික අල්ලගෙන ඊලඟ හුස්ම ටික එකතු කරගන්න ගහන ගේම උඩ, මගේ අත්දැකීමට අනුව කියනව නම්, අනිවාර්යෙන්ම ප්රතිසන්ධියකදි උපදින්නම ඕන පට්ට හිතේ හයියක් තියෙන එකෙක්. ගැහැණු පිරිමි බෙදන කර්ම ක්රම වේදය මම දන්නෙ නැති හින්ද කියන්න බෑ ගැහැණු ද පිරිමිද කියල.
ඒත්, තට්ට පොන්නයො එකතු වෙලා හැමිනෙන පොත් ලියද්දි මේ තරම්ම කාන්තාවව පල්ලෙහාටම දාල තියෙන එක ගැන නම්, 100%ක්ම විරුද්ධයි.
ඔය දේවල් ලියාපු එවුන් ගැන නියමෙටම හිතාගන්න පුළුවන්Ehema ekakata newe mamathwaya wedi wenakota genu upoatiyakata yanawa kiyala wage ekak kivve.e kivve mareddi mama beraganna dagalanawa wediy ne.hithe hayyak gena newe.
Liyala newe manasin dekka kiyala kivveඔය දේවල් ලියාපු එවුන් ගැන නියමෙටම හිතාගන්න පුළුවන්
This is the curse of the queen Kuweni.අව්රුදු 20ක් ඇතුලත මුල් කාලයේ මොනවා හරි බරපතල අනතුරකට ලංකාව වැටෙනවා .
2000-2020 කාලයේ සුනාමිය . ( 2004)
2021-2040 ගංවතුර (2025)
එතනම බොරුනෙ බන්. අර දෙයියො කිව්ව වගේ සීන් එකක්නෙ ඔය. ඔප්පු කරන්න විදියක් නෑ. සාක්ෂි, දත්ත, මොකුත් නැහැ. උන්ගෙ අධිකාරීත්වය මත දෙසනවා දෙසිල්ලක් ලෝකාලෝක අමූලික බොරු. සැදැහැවත් සෙට් එක, ප්රශ්න නොකරම ගිලිනව ඒ ඔක්කොම බඩ ගියත් රහයි කිය කිය කොත්තු ගිලින ගස් ගොබිලො වගේ. ඉතින් පරම්පරවෙන් පරම්පරාවට සම්ප්රදායිකව උස්සගෙන එනව හැමෝම,Liyala newe manasin dekka kiyala kivve
Waharaka hamduwurwo,rishi, and arana dhamma hamduruwo 3 denama kivva dekka kiyala
Ehema kiyanna be.boru kiyala apita oppu karanna bane.3 denek ekama eka dekka kiyanne.piliganna nodagana eka ape wedakඑතනම බොරුනෙ බන්. අර දෙයියො කිව්ව වගේ සීන් එකක්නෙ ඔය. ඔප්පු කරන්න විදියක් නෑ. සාක්ෂි, දත්ත, මොකුත් නැහැ. උන්ගෙ අධිකාරීත්වය මත දෙසනවා දෙසිල්ලක් ලෝකාලෝක අමූලික බොරු. සැදැහැවත් සෙට් එක, ප්රශ්න නොකරම ගිලිනව ඒ ඔක්කොම බඩ ගියත් රහයි කිය කිය කොත්තු ගිලින ගස් ගොබිලො වගේ. ඉතින් පරම්පරවෙන් පරම්පරාවට සම්ප්රදායිකව උස්සගෙන එනව හැමෝම,
හැබැයි ප්රශ්න කරල බැලුවොත්, පැහැදිලි කරවන්න බැරි අමුම අමු ටොමක්.
මම නම් ඒක පිළිගන්නවා හෝ නොගන්නවා කියන දේ රඳා පවතින්නෙ මචන් ඒක කිව්වෙ කවුද කියන එක උඩ නෙමෙයි. මොකද ඕනම කෙනෙක් දේශපාලනිකව වෙනස් කරවන්න පුළුවන්. ඊට පස්සෙ ආගමිකව වෙනස් කරවන්න පුළුවන්. ස්වයං මතවාද ඉදිරිපත් කරන්න තරම් හැකියාවක් නැති වෙනව කොහොමත් නිකායගත වෙද්දි. නිකමට හිතල බලපන්කො කාන්තාවට තැනක් නොදුන්න සමාජ ක්රමයක් තිබුන කාලෙක පතුරවපු සම්ප්රාදයන් අස්සෙ තියෙන්නෙම කාන්තාව වැරදියි. කාන්තාව තමයි පාපයට මුල. ගෑණු ජාතිය ජරා ජාතිය. අඩු කුලේ ගෑණු වගේ කතාමයි. ගැහැනිය කියන්නෙ ගිනි ගුලියක්.Ehema kiyanna be.boru kiyala apita oppu karanna bane.3 denek ekama eka dekka kiyanne.piliganna nodagana eka ape wedak
Genu buduwaru wenne ne.eka society eken pahat karanawa wenuwata universal energy system ekath ekka yana deyak.oka tamai ganuwa pahat karanna mul hetuwa.eka itin minissu weradiyata allagena.metana discuss wenne wena deyak genuwa pahat karanawa newe.genuta sama wenna be pirimyata kohomath physical strenghth eka wediy.e side eken wenne netuwa society eken pahat karana part eka newe metanata ganneමම නම් ඒක පිළිගන්නවා හෝ නොගන්නවා කියන දේ රඳා පවතින්නෙ මචන් ඒක කිව්වෙ කවුද කියන එක උඩ නෙමෙයි. මොකද ඕනම කෙනෙක් දේශපාලනිකව වෙනස් කරවන්න පුළුවන්. ඊට පස්සෙ ආගමිකව වෙනස් කරවන්න පුළුවන්. ස්වයං මතවාද ඉදිරිපත් කරන්න තරම් හැකියාවක් නැති වෙනව කොහොමත් නිකායගත වෙද්දි. නිකමට හිතල බලපන්කො කාන්තාවට තැනක් නොදුන්න සමාජ ක්රමයක් තිබුන කාලෙක පතුරවපු සම්ප්රාදයන් අස්සෙ තියෙන්නෙම කාන්තාව වැරදියි. කාන්තාව තමයි පාපයට මුල. ගෑණු ජාතිය ජරා ජාතිය. අඩු කුලේ ගෑණු වගේ කතාමයි. ගැහැනිය කියන්නෙ ගිනි ගුලියක්.
එතකොට පිරිමි කියන්නෙ නාවල ගත්තම හරිම පිරිසිඳු පට්ට උසස්, පින්වන්ත සෙට් එකක්. ඇයි සමානාත්මතාවයක් නැත්තෙ? මොකක්ද ඇරියස් එක?
නෑ මචන්. බුදු වීම ගැන - අටවිසි බුදුවරුන් කියන සංකල්පය ගැන තියෙන කතා තමන් නුවණින් දැක්කා කියන කතා මිසක් නිරීක්ෂන මගින් සාක්ෂි ඇතුව පෙන්වන්න පුළුවන් දේවල් නෙමෙයි. එතනදි තේරෙනව ඔය කතා හදල තියෙන්නෙ බුද්ධිය සහ ලේඛනය ගැන මිනිහට සාක්ෂරතාවය ඇති වුණාට පස්සෙය කියල. එතනදි ඉහලින් උන්න මිනිස්සු තමන්ගෙ යටත් වැසියන්ව පාලනය කරවල තියාගන්න හැකි වෙන විදියට කතා හැදුවා. ඒව ග්රන්ථාරූඪ කළා. නැත්තන් කොහොමද බන් කළු කුහරයට ගිහිල්ලා විනාශ වෙලා ආයෙම පද්ධති නිර්මාණය වෙලා ඒවගේ ජීවය හට අරගෙන ඒවගේ කාලෙකදි මිනිස්සු අතරින්ම බුද්ධිමත් මිනිහෙක් ඇවිල්ලා විශ්ලේෂනය කරගෙන යද්දි - ඒ මිනිහව හෙන ලොකු පොරක් කරවල ඒ අනුසාරයෙන් තමන්ගෙ බඩ වියත රැකගන්න හදන සෙට් එකක්, තමන්ගෙ වුවමනාවට ඇරෙන්න කියන්නෙ මෙන්න මෙච්චරක් මේ වගේ අය ඇවිල්ල තියෙනව කියල. උඹ මේ දේවල් කොහොම දකින්න පුරුදු කරගෙන තියෙනවද දන්නෙ නෑ. ඒත් මේ දේවල් වල තියෙන ගළපීම අරගෙන බලපුවාම තේරෙනව ලස්සනට වියමන් කරල තියෙනව හුදෙක්ම තමන්ගෙ වර්ගයක සුඛය විතරක් පදනම් කරගෙන කියල.Genu buduwaru wenne ne.eka society eken pahat karanawa wenuwata universal energy system ekath ekka yana deyak.oka tamai ganuwa pahat karanna mul hetuwa.eka itin minissu weradiyata allagena.metana discuss wenne wena deyak genuwa pahat karanawa newe.genuta sama wenna be pirimyata kohomath physical strenghth eka wediy.e side eken wenne netuwa society eken pahat karana part eka newe metanata ganne
අව්රුදු 20ක් ඇතුලත මුල් කාලයේ මොනවා හරි බරපතල අනතුරකට ලංකාව වැටෙනවා .
2000-2020 කාලයේ සුනාමිය . ( 2004)
2021-2040 ගංවතුර (2025)
ilagata 2043 wageda83' ජූලී කලබල.
