සුනාමියට හරියටම අවුරුදු 21 යි අදට...

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මඩේ හිටපු සාටක දාගත්තු නූගත් අඩුකුලේ ගොඩේ ගන්කබර හොරු රැලක් කෝටිපතියෝ වෙලා පොශ් වෙලා අවුරුදු 21යි :unsure: :shocked:.
     
    nidarsha91

    Well-known member
  • Gilila marunama genu upatiyak tamai kiyala ahala tiyenne.e ena marana bayata pirimi prathisandiyak wenna shakthiya madi kiyala
    උඹ එක පාරක් හරි වතුරෙ ගිලිල තියෙනවද එමියා? පොඩි කාලෙ මාව තාත්ත වතුරෙ ඔබාගෙන ඉඳල තියෙනව බය නැති වෙන්න කියල. මට තිබ්බෙ බයක් නෙමෙය් වතුර පැහැදිලි නැති හින්ද කුතුහලයක් මොනවද තියෙන්නෙ? මොක්කුද ඉන්නෙ වගේ... එතනදි ඉවර වේගෙන යන හුස්ම ටික අල්ලගෙන ඊලඟ හුස්ම ටික එකතු කරගන්න ගහන ගේම උඩ, මගේ අත්දැකීමට අනුව කියනව නම්, අනිවාර්යෙන්ම ප්‍රතිසන්ධියකදි උපදින්නම ඕන පට්ට හිතේ හයියක් තියෙන එකෙක්. ගැහැණු පිරිමි බෙදන කර්ම ක්‍රම වේදය මම දන්නෙ නැති හින්ද කියන්න බෑ ගැහැණු ද පිරිමිද කියල.

    ඒත්, තට්ට පොන්නයො එකතු වෙලා හැමිනෙන පොත් ලියද්දි මේ තරම්ම කාන්තාවව පල්ලෙහාටම දාල තියෙන එක ගැන නම්, 100%ක්ම විරුද්ධයි.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    සුනාමී ආවේ මේ මුඩුම හුත්තලා හින්දා වෙන්න පුළුවන්

    2004 දෙසැම්බර් 26 වනදා සුනාමි ව්‍යසනය සිදුවන විට ජනතා විමුක්ති පෙරමුණ (JVP), චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන (UPFA) ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පාර්ශවයක් ලෙස කටයුතු කරමින් සිටියේය.

    එම අවස්ථාවේ ආණ්ඩුව නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ මැති ඇමතිවරුන් පහත පරිදි වේ:

    කැබිනට් අමාත්‍යවරුන්:

    1. අනුර කුමාර දිසානායක - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය

    2. විජිත හේරත් - සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය

    3. කේ. ඩී. ලාල්කාන්ත - කුඩා හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය

    4. චන්ද්‍රසේන විජේසිංහ - ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය

    නියෝජ්‍ය අමාත්‍යවරුන්:

    1. සුනිල් හඳුන්නෙත්ති - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

    2. බිමල් රත්නායක - සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

    3. සමන්ත විද්‍යාරත්න - කුඩා හා ග්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය

    4. නිහාල් ගලප්පත්ති - ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    උඹ එක පාරක් හරි වතුරෙ ගිලිල තියෙනවද එමියා? පොඩි කාලෙ මාව තාත්ත වතුරෙ ඔබාගෙන ඉඳල තියෙනව බය නැති වෙන්න කියල. මට තිබ්බෙ බයක් නෙමෙය් වතුර පැහැදිලි නැති හින්ද කුතුහලයක් මොනවද තියෙන්නෙ? මොක්කුද ඉන්නෙ වගේ... එතනදි ඉවර වේගෙන යන හුස්ම ටික අල්ලගෙන ඊලඟ හුස්ම ටික එකතු කරගන්න ගහන ගේම උඩ, මගේ අත්දැකීමට අනුව කියනව නම්, අනිවාර්යෙන්ම ප්‍රතිසන්ධියකදි උපදින්නම ඕන පට්ට හිතේ හයියක් තියෙන එකෙක්. ගැහැණු පිරිමි බෙදන කර්ම ක්‍රම වේදය මම දන්නෙ නැති හින්ද කියන්න බෑ ගැහැණු ද පිරිමිද කියල.

    ඒත්, තට්ට පොන්නයො එකතු වෙලා හැමිනෙන පොත් ලියද්දි මේ තරම්ම කාන්තාවව පල්ලෙහාටම දාල තියෙන එක ගැන නම්, 100%ක්ම විරුද්ධයි.
    Ehema ekakata newe mamathwaya wedi wenakota genu upoatiyakata yanawa kiyala wage ekak kivve.e kivve mareddi mama beraganna dagalanawa wediy ne.hithe hayyak gena newe.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    ඔය දේවල් ලියාපු එවුන් ගැන නියමෙටම හිතාගන්න පුළුවන්
    Liyala newe manasin dekka kiyala kivve
    Waharaka hamduwurwo,rishi, and arana dhamma hamduruwo 3 denama kivva dekka kiyala
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    අව්රුදු 20ක් ඇතුලත මුල් කාලයේ මොනවා හරි බරපතල අනතුරකට ලංකාව වැටෙනවා .
    2000-2020 කාලයේ සුනාමිය . ( 2004)
    2021-2040 ගංවතුර (2025)
    This is the curse of the queen Kuweni.
     
    • Sad
    Reactions: Yeezus and san**

    nidarsha91

    Well-known member
  • Liyala newe manasin dekka kiyala kivve
    Waharaka hamduwurwo,rishi, and arana dhamma hamduruwo 3 denama kivva dekka kiyala
    එතනම බොරුනෙ බන්. අර දෙයියො කිව්ව වගේ සීන් එකක්නෙ ඔය. ඔප්පු කරන්න විදියක් නෑ. සාක්ෂි, දත්ත, මොකුත් නැහැ. උන්ගෙ අධිකාරීත්වය මත දෙසනවා දෙසිල්ලක් ලෝකාලෝක අමූලික බොරු. සැදැහැවත් සෙට් එක, ප්‍රශ්න නොකරම ගිලිනව ඒ ඔක්කොම බඩ ගියත් රහයි කිය කිය කොත්තු ගිලින ගස් ගොබිලො වගේ. ඉතින් පරම්පරවෙන් පරම්පරාවට සම්ප්‍රදායිකව උස්සගෙන එනව හැමෝම,
    හැබැයි ප්‍රශ්න කරල බැලුවොත්, පැහැදිලි කරවන්න බැරි අමුම අමු ටොමක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    එතනම බොරුනෙ බන්. අර දෙයියො කිව්ව වගේ සීන් එකක්නෙ ඔය. ඔප්පු කරන්න විදියක් නෑ. සාක්ෂි, දත්ත, මොකුත් නැහැ. උන්ගෙ අධිකාරීත්වය මත දෙසනවා දෙසිල්ලක් ලෝකාලෝක අමූලික බොරු. සැදැහැවත් සෙට් එක, ප්‍රශ්න නොකරම ගිලිනව ඒ ඔක්කොම බඩ ගියත් රහයි කිය කිය කොත්තු ගිලින ගස් ගොබිලො වගේ. ඉතින් පරම්පරවෙන් පරම්පරාවට සම්ප්‍රදායිකව උස්සගෙන එනව හැමෝම,
    හැබැයි ප්‍රශ්න කරල බැලුවොත්, පැහැදිලි කරවන්න බැරි අමුම අමු ටොමක්.
    Ehema kiyanna be.boru kiyala apita oppu karanna bane.3 denek ekama eka dekka kiyanne.piliganna nodagana eka ape wedak
     
    nidarsha91

    Well-known member
  • Ehema kiyanna be.boru kiyala apita oppu karanna bane.3 denek ekama eka dekka kiyanne.piliganna nodagana eka ape wedak
    මම නම් ඒක පිළිගන්නවා හෝ නොගන්නවා කියන දේ රඳා පවතින්නෙ මචන් ඒක කිව්වෙ කවුද කියන එක උඩ නෙමෙයි. මොකද ඕනම කෙනෙක් දේශපාලනිකව වෙනස් කරවන්න පුළුවන්. ඊට පස්සෙ ආගමිකව වෙනස් කරවන්න පුළුවන්. ස්වයං මතවාද ඉදිරිපත් කරන්න තරම් හැකියාවක් නැති වෙනව කොහොමත් නිකායගත වෙද්දි. නිකමට හිතල බලපන්කො කාන්තාවට තැනක් නොදුන්න සමාජ ක්‍රමයක් තිබුන කාලෙක පතුරවපු සම්ප්‍රාදයන් අස්සෙ තියෙන්නෙම කාන්තාව වැරදියි. කාන්තාව තමයි පාපයට මුල. ගෑණු ජාතිය ජරා ජාතිය. අඩු කුලේ ගෑණු වගේ කතාමයි. ගැහැනිය කියන්නෙ ගිනි ගුලියක්.

    එතකොට පිරිමි කියන්නෙ නාවල ගත්තම හරිම පිරිසිඳු පට්ට උසස්, පින්වන්ත සෙට් එකක්. ඇයි සමානාත්මතාවයක් නැත්තෙ? මොකක්ද ඇරියස් එක?
     
    Genu buduwaru wenne ne.eka society eken pahat karanawa wenuwata universal energy system ekath ekka yana deyak.oka tamai ganuwa pahat karanna mul hetuwa.eka itin minissu weradiyata allagena.metana discuss wenne wena deyak genuwa pahat karanawa newe.genuta sama wenna be pirimyata kohomath physical strenghth eka wediy.e side eken wenne netuwa society eken pahat karana part eka newe metanata ganne
     
    nidarsha91

    Well-known member
  • Genu buduwaru wenne ne.eka society eken pahat karanawa wenuwata universal energy system ekath ekka yana deyak.oka tamai ganuwa pahat karanna mul hetuwa.eka itin minissu weradiyata allagena.metana discuss wenne wena deyak genuwa pahat karanawa newe.genuta sama wenna be pirimyata kohomath physical strenghth eka wediy.e side eken wenne netuwa society eken pahat karana part eka newe metanata ganne
    නෑ මචන්. බුදු වීම ගැන - අටවිසි බුදුවරුන් කියන සංකල්පය ගැන තියෙන කතා තමන් නුවණින් දැක්කා කියන කතා මිසක් නිරීක්ෂන මගින් සාක්ෂි ඇතුව පෙන්වන්න පුළුවන් දේවල් නෙමෙයි. එතනදි තේරෙනව ඔය කතා හදල තියෙන්නෙ බුද්ධිය සහ ලේඛනය ගැන මිනිහට සාක්ෂරතාවය ඇති වුණාට පස්සෙය කියල. එතනදි ඉහලින් උන්න මිනිස්සු තමන්ගෙ යටත් වැසියන්ව පාලනය කරවල තියාගන්න හැකි වෙන විදියට කතා හැදුවා. ඒව ග්‍රන්ථාරූඪ කළා. නැත්තන් කොහොමද බන් කළු කුහරයට ගිහිල්ලා විනාශ වෙලා ආයෙම පද්ධති නිර්මාණය වෙලා ඒවගේ ජීවය හට අරගෙන ඒවගේ කාලෙකදි මිනිස්සු අතරින්ම බුද්ධිමත් මිනිහෙක් ඇවිල්ලා විශ්ලේෂනය කරගෙන යද්දි - ඒ මිනිහව හෙන ලොකු පොරක් කරවල ඒ අනුසාරයෙන් තමන්ගෙ බඩ වියත රැකගන්න හදන සෙට් එකක්, තමන්ගෙ වුවමනාවට ඇරෙන්න කියන්නෙ මෙන්න මෙච්චරක් මේ වගේ අය ඇවිල්ල තියෙනව කියල. උඹ මේ දේවල් කොහොම දකින්න පුරුදු කරගෙන තියෙනවද දන්නෙ නෑ. ඒත් මේ දේවල් වල තියෙන ගළපීම අරගෙන බලපුවාම තේරෙනව ලස්සනට වියමන් කරල තියෙනව හුදෙක්ම තමන්ගෙ වර්ගයක සුඛය විතරක් පදනම් කරගෙන කියල.

    ඒකෙ අතුරු ඵලයක් විදියට, කාන්තාවට බුදු වෙන්න බෑ වගේ කතා, කාන්තාව ඇලිල වැඩී වගේ කතා කියවෙනවා. ඒත් ඇත්තටම ගත්තම අපි පිරිමි විදියට එක රෙද්දක් අල්ලගෙන ඒක ඉවර කරල වෙන එකකට යද්දි, ගැහැණුන්ට උපතින්ම ලැබෙනවා හැකියාවක් එක පාර දහයක් විතර ඔලුවෙන් බැලන්ස් කරන්න.

    අනික, යකඩ ගැහැණු ගැන උඹ අහල තියෙනව ඇති කියල හිතනවා. එක අරමුණකට ෆෝකස් කළොත්, කොටින්ම දෙයක් එපා වුණොත් ආයෙ මකලවත් ඒක ඕන කරවන්න බැරි තරමටම ඒ මනස් ස්ථීරයි. පිරිමි අපිට කොහෙද බන් අනික ඒ වගේ ඉවසීමක්. උන් වෙනම ශබ්ද කෝෂයක් කියල මට වඩා හොඳට ස්පා ගිය උඹ දන්නව ඇතිනෙ.

    ඉතින් අතීතෙ කරල තියෙන්නෙම - කාන්තාවව බඩුවක් කරවල. ඒක ජන විඥානයට ඔබ්බවල. පිරිමියව පොරක් කරවල. ඒක ගවේෂකයෙක්ගෙ අවුලක් නෙමෙයි. ඒ ගවේෂකයව විකුණගෙන කන්න බිහි වෙන හික් මීයන්ගෙ අවුලක්.

    ඔන්න ඔය දේ තේරුම් ගන්නව නං අපේ වයිව්ස්ලට, අපේ දුවලට සමානාත්මතාවයෙන් සලකන්න අපිට පුළුවන් වෙයි. නැත්තන් ඉතින් ක්ෂුද්‍රජීවී මට්ටමේ ඉඳල මේ වෙනකන් ආව එන්ටිටීස් විදියට අපෙන් වැඩක් නැති වෙයි
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    අව්රුදු 20ක් ඇතුලත මුල් කාලයේ මොනවා හරි බරපතල අනතුරකට ලංකාව වැටෙනවා .
    2000-2020 කාලයේ සුනාමිය . ( 2004)
    2021-2040 ගංවතුර (2025)

    2004 සුනාමී ආවේ ආන්ඩුවේ හිටිය හූනියමක් හින්දා. සුනාමිය එනකොට අනුර ඇමති වෙරලබඩ කලාප ටික අතු ගෑවිලා ගියා.

    2025 දිට්වා ඇවිල්ලා ලංකාවටම ගං වතුර එනකොට මූ ජනාධිපති. අඩුම ගානේ නුවරඑළියවත් ඉතුරු උනේ නෑ මුඩුමකම හින්දා
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and san**

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    කාළකණ්නි ජෙප්පො ඇමතිකම් ගත්තද රටට කවදාවත් නොවිච්ච වියසනයක් එනවා....!

    2004 සුනාමි ආව
    2025 ගංවතුර කුණාටු