උන එවුන් නෑ, මොකද හැමදාම හැමතිස්සෙම උන්ට මදි.una ewun nadda?
muuge playlist ekakma tyenawa.waga seen eka set unoth kiyanna. math asama wadak. hariyata plan karala gemata bahinna ona.
අඹු දරුවන්?මගෙහ් අදහසක් තියනව 45 වගේ උනහම පැත්තකට වෙලා බාවනානු යෝගීව ඉන්න , සල්ලි ටිකක් ෆික්ස් ඩ්පොසිට් දාගෙන , කෝටි දෙකක් විතර
Monawa karannada???any idea pleaseවගා කරන්න පුලුවන් හිස් ඉඩමක් තියනවා නන් හෙටම යන්න, වගකීමෙන් කියන්නෙ
60 kiyanne lankawe anathai60 awulda