Anuradha happy new year

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Happy new year, Dan wath kawuru hari kellak hoyanna kiyala ammalata kiyapan, umbata geyak thiyena nisa, job ekak nathi unath job ekak thiyena geyak thiyena kenek hoyana girls la ona tharam innawa
    Danwath ammalata kiyala kawuru hari hoyaganin
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    එසේම වේවා ඔබටත්

    මාව දැක්කම කෙල්ලො දුවනවනෙ බං. මොනා කරන්නද?
    ලබන ආත්මෙදිවත් බලමු නේ...
    Try karala balapan, samahara wita kamathi wei
     
    • Like
    Reactions: AnuradhaRa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,645
    13,438
    113
    🌎
    job ekak thiyena geyak thiyena kenek hoyana girls la ona tharam innawa
    මේ ෆෝමියුලා දෙකට ගැලපෙන්නත් ඕනෙ

    jsj8v-AUK-o.png

    ULIs-DCb9-o.png
     
    • Haha
    • Love
    Reactions: Kalegana and jennt

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Thawa wayasata yanakota kellek hoyaganna eka thawa amaru wenawa
    Umbata 50 withara unama therewi. Amalata wada karaganna Bari kaleta
     

    AnuradhaRa

    Well-known member
  • මේ ෆෝමියුලා දෙකට ගැලපෙන්නත් ඕනෙ

    jsj8v-AUK-o.png

    ULIs-DCb9-o.png
    ඕකට ඉංග්‍රීසිත් බෑ, ගණනුත් බෑ, දත් මදින්නෙත් නෑ, සබන් දාල අත හෝදන්නෙත් නෑ
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    එසේම වේවා ඔබටත්

    මාව දැක්කම කෙල්ලො දුවනවනෙ බං. මොනා කරන්නද?
    ලබන ආත්මෙදිවත් බලමු නේ...
    d1346ad65d6744893da822fe524cfeef.8.jpg


    ai බන්, උඹ මෙහෙම එකක් අත ගන්න කැමති නැද්ද
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,063
    15,572
    113
    New Zealand
    එසේම වේවා ඔබටත්

    මාව දැක්කම කෙල්ලො දුවනවනෙ බං. මොනා කරන්නද?
    ලබන ආත්මෙදිවත් බලමු නේ...
    ජිම් ගිහින් ඇග හදාගෙන, කොන් ඩේ කපලා, රැවුල් කට් එකක් ගහලා පිළිවලකට ලස්සනට ඇදලා කරලා ඉදපන්. කෙල්ලො හොයා ගන්න බැරි වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa