කැම්පස් බෝඩිං - ඉන්න අය / හිටපු අයගේ අදහස් ඕන

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ලංකාවේ කැම්පස් කිට්ටුව බෝඩ් වෙලා හිටපු අය ඒ බෝඩිං වල හොඳ නරක ගැන කියන්න පුළුවන් ද .. ඉඩ කඩ, සැප පහසුව, ආරක්ෂාව.. මොනාද වැඩියෙන් වටින්නේ කැම්පස් ළමයින්ට ?
    අලුතින් බෝඩිමක් හදන්න හිතන කෙනෙකුට දෙන්න පුළුවන් උපදෙස් මොනවාද ඔයාලගෙ experience එකෙන් ? 😎
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,034
    10,270
    113
    🌎
    Plus

    20-25 km දුරින් තියන කැම්පස් එකට බෝඩ් වෙන එකද හොඳ ගෙදර ඉඳන් යන එකද? (First year එක)
     
    • Like
    Reactions: Erzo

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කොහෙ කැම්පස් එක ගැනද කියන්නේ??
    කොහෙහරි කමක් නෑ ලංකාවේ .. බෝඩිං ජීවිතය ගැන අදහස් ගන්න ඔනේ

    Plus

    20-25 km දුරින් තියන කැම්පස් එකට බෝඩ් වෙන එකද හොඳ ගෙදර ඉඳන් යන එකද? (First year එක)
    Traveling time එකත් බලන්න..
    ------ Post added on Jan 2, 2026 at 4:40 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    කොහෙහරි කමක් නෑ ලංකාවේ .. බෝඩිං ජීවිතය ගැන අදහස් ගන්න ඔනේ
    කොළඹ, කැළණිය, ජපුරේ වගේ නම් ඉතින් අඩුම කිලෝමීටර් 2ක් වත් ඇතුලත වෙන්න ඕනේ. අනිත් ඒවායේ නම් බස් එකේ යන දුර උනත් අවුලක් නෑ. අඩුම ඉතින් ඇදයි මේස කෑල්ලකුයි පොඩි කබඩ් කෑල්ලකුයි වත් තියේ නම් තමයි වඩා හොඳ. සමහර ටිකක් ලොකු කාමරේක 2ක් 3ක් විතර දාන්නත් පුලුවන්. කෙල්ලෝ ඉන්නවා නම් ඉතින් අනිවා වටේට ලොකු තාප්ප කෑල්ලක් වත් තියෙන්න ඕනේ. නැත්තන් උඹට නඩු අහලා ඉවරයක් නැති වෙනවා. කොල්ලෝ කියලත් ඉතින් වෙනසක් නෑ. නඩු හබ නම් එමටයි. කුලිය වෙලාවට ගන්න එක නම් ඉතින් හීන තමයි. හරි සෙට් එකක් හම්බ උනොත් නම් ඉතින් සුපිරි තමයි. පලු යනකම් නීති දාලා කරන්නත් බෑ. උන් ක්‍රම හොයාගන්නවා නීති වලින් බේරිලා යන්න.
     
    greenad

    Active member
  • Apr 19, 2025
    187
    144
    43
    Plus

    20-25 km දුරින් තියන කැම්පස් එකට බෝඩ් වෙන එකද හොඳ ගෙදර ඉඳන් යන එකද? (First year එක)
    Karana dgree eka anuwa tm
    dawaskt 100km k withara daily travel karala capmus ena ewunuth innawa 4 hours witra ithin aparade eth nidahase inna puluwan
    වාසි විදියට කියන්න තියෙන්නෙ ඉතින් ඔය කොයි කැම්පස් එකෙත් රැග් තියනවා ඒව්ගෙන් එහෙම බේරෙන්න පුලුවන්
    තනියම පාඩම් කරන්න එහෙම කැමතියි නම් තවත් සුපිරි
    කැමති දවසට ගෙදර ඉන්න පුලුවන් homesick කේස් නෑ
    තව හොස්ටල් ඉන්නවට වඩා ලාබයි
    කැම්පස් කෑම ගැන එහෙම දන්නවනේ කෑම ප්‍රශ්න නෑ
    තනියම ඉන්න කැමති antisocial dial එකක් නම් ideal

    වාසි වලට වඩා තියෙන්නෙ අවාසි තමා

    රැග් කාලෙට එහෙම බැච් එකේ අනිත් උන් තරහ වෙනවා ගොඩක් වෙලාවට රෑට එහෙම උන්ට හම්බෙන පෝරියල් අපිට නැති වෙන හින්දා
    බැච් එකේ අනිත් උන් එක්ක ගොඩක් වෙලාවට connection අඩු හින්දා ඉතින් බොක්කවල් එහෙම අඩුයි / නැතිම තරම්
    තමන්ගේ වැඩ සියල්ල තමන්ට තනියම තමයි කර ගන්න වෙන්නෙ
    තව ඉතින් කෙල්ලෙක් එහෙම දාගන්නත් හොස්ටල් ඉන්න එකෙට සාපේක්ෂව අමාරුයි
    සමහර ඒවාගේ නම් කොන් කරන සීන් එහෙම තියනවා ඉතින්
    මේ ඔක්කොම gov කැම්පස් වලට තමයි අදාල pvt වල ඔහොම කේස් නෑ.

    Decision it upto u bro
     
    Ela Thanks bro :love:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කොළඹ, කැළණිය, ජපුරේ වගේ නම් ඉතින් අඩුම කිලෝමීටර් 2ක් වත් ඇතුලත වෙන්න ඕනේ. අනිත් ඒවායේ නම් බස් එකේ යන දුර උනත් අවුලක් නෑ. අඩුම ඉතින් ඇදයි මේස කෑල්ලකුයි පොඩි කබඩ් කෑල්ලකුයි වත් තියේ නම් තමයි වඩා හොඳ. සමහර ටිකක් ලොකු කාමරේක 2ක් 3ක් විතර දාන්නත් පුලුවන්. කෙල්ලෝ ඉන්නවා නම් ඉතින් අනිවා වටේට ලොකු තාප්ප කෑල්ලක් වත් තියෙන්න ඕනේ. නැත්තන් උඹට නඩු අහලා ඉවරයක් නැති වෙනවා. කොල්ලෝ කියලත් ඉතින් වෙනසක් නෑ. නඩු හබ නම් එමටයි. කුලිය වෙලාවට ගන්න එක නම් ඉතින් හීන තමයි. හරි සෙට් එකක් හම්බ උනොත් නම් ඉතින් සුපිරි තමයි. පලු යනකම් නීති දාලා කරන්නත් බෑ. උන් ක්‍රම හොයාගන්නවා නීති වලින් බේරිලා යන්න.
    දැන් කට්ටිය තනි කාමර හොයන ගතියක් තියෙනවා කියල කියන්නෙ ඇත්ත ද?
    ඉස්සර 4-5 එකට හිටියට දැන් එහෙම කාමර දෙන්න අමාරුයි ද?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    කැම්පස් බෝඩිම් කියන්නෙ ඉතින් කොල්ලොනම් සෙට් පිටින් ඉන්න තැන් හොයන්නේ.. කාමරේ මේස ඕනෙ නැහැ කාමරවලට bunk beds දාල සාලෙ ලොකු මේස පුටු දාන්න අත පය දිග ඇරල වැඩ කරගන්න පුලුවන් විදිහට... attached bathroom හදනවනම් එක තට්ටුවකට අඩුම 2ක්වත් දාන්න (අඩුම 5 දෙනෙක්ට එකක්වත් සෙට් වෙන විදිහට).. නැත්තම් උදේට ලෙක්චර්ස් යන්න ගියහම ප්‍රශ්න..

    කෙල්ලොන්ට හදනවනම් මම හිතන්නේ උන් 2/3ක් තනි කාමරේ ඉන්න කැමති.. ඇදයි මේසයි ඔක්කොම තනි කාමරේට එන විදිහට හදන්න ඕනේ..
     
    Thanks! කෙල්ලො ටාගට් කරන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    ඇග්‍රිමන්ට් හොදට ගහන්න, එලවන්න , පොලිසි ගෙනියන්න පුලුවන් ලෙස.

    වලියට බරව ඉන්න, පිරිස් බලයක් හදාගන්න , අඩුකුලේ AAA දාපු ලොන්තයෝ එක පාර පුටින් වගේ පොරවල් වෙනවා, විප්ලව ටෝක්ස් , ගැන්සි ටෝක්ස් දෙයි.

    ක්ලීනිග් රුටීන් එකක් බලාත්මක කරන්න සමහර උන් ඉන්නෙ ඌරෝ වගේ.

    පිටින් උන් එන්න දෙන්න එපා එක අවසරකින් තොරව, ආයේ එංගලන්තයට හම්බයෝ රිංගුවා වගේ තමා.

    විශම ලිංගිකයන් එන එක නතර කරගනින් , කේස් ගියොත් බඩුම තමා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,546
    5,070
    113
    උඹට කරදර අඩු වෙන්න නං Boys or Girls එක ජාතියකට තනි කාමර දෙන්න හදපන්. එක්කො කාමරේක දෙන්නෙක් දාපන් දෙන්නම උන්ට හොයන් එන්න කියලා.
    කාමරේ ගාන මේක එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්න පුලුවන් කියලා කිවුවම හරි
    හොස්ටල් වගේ හදලා දුන්නම කරදර වෙන්න පුලුවන්.

    මෙහෙම කරාම එන්නෙ ටිකක් වියදම් කරන්න පුලුවන් එවුන්, හොස්ටල් වගේ හෙන ගානක් ඉන්න පුලුවන් ඒව හැදුවම අඩුවට දෙන්න වෙන්නෙ එන්නෙත් අඩු කුලේ එවුන්
    හොඳ එවුන්ට කාමර දුන්නම ඒ ගානම හොයන්න පුලුවන්, කරදරත් අඩුයි

    ප්‍රයිවෙට් කැම්පස් එකක් නං ඉතිං තනියම ඉන්න තැන් හොයන එවුන් තමයි වැඩි. හොඳ කාමර ලොකු ලොකු ගනංවලට ඉන්න එවුන් ඕන තරං ඉන්නවා.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    ලංකාවේ කැම්පස් කිට්ටුව බෝඩ් වෙලා හිටපු අය ඒ බෝඩිං වල හොඳ නරක ගැන කියන්න පුළුවන් ද .. ඉඩ කඩ, සැප පහසුව, ආරක්ෂාව.. මොනාද වැඩියෙන් වටින්නේ කැම්පස් ළමයින්ට ?
    අලුතින් බෝඩිමක් හදන්න හිතන කෙනෙකුට දෙන්න පුළුවන් උපදෙස් මොනවාද ඔයාලගෙ experience එකෙන් ? 😎
    ගෙවන ගානට සාධාරන එන බෝඩිමක් හදහන්, එහෙම උනොත් තමයි බිස්නස් එක පවතින්නෙ
     
    Batta_Putha

    Junior member
  • Oct 30, 2025
    30
    25
    18
    Plus

    20-25 km දුරින් තියන කැම්පස් එකට බෝඩ් වෙන එකද හොඳ ගෙදර ඉඳන් යන එකද? (First year එක)
    නවතින එක ලේසියි. මටත් ඔය වගේ දුරක් තිබ්බේ.
     
    • Love
    Reactions: clumsyhulk

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,084
    657
    113
    dan trend eka single rooms.gen z hoyanne set ekatam single rooms dena ekata tyena ewa.unta ona privacy + ekata inna
    studio type ekata tyenna ona
    cooking+attached bathrrom
    4,5 deenk eka room eke bodime tiyaganwata wada lesi mehema eka room ekak ekkenekta dena eka
     
    • Love
    Reactions: ♥-Aurora-♥