මීට දවස් කීපයකට කලින් Smokio Out කරා Toxic කියල ට්‍රැක් එකක්.
ඒකෙන් ලංකාවෙ Rap Industry එකේ කිහිප දෙනෙක්ගෙ Name call කරලම Diss කරල තිබුන. එතන Zany ,Deva, LMG, U-low වගේම හැමෝගෙම කතාබහට ලක් උනේ Kaizer Kaiz ව Diss කරපු එකට. එනිවේ ඒ Track එක මටනම් Perfect
වටේටම දෙන එක දීල තිබුන හරි ලස්සනටම. ඒකෙ Zany ට තිබුනෙ හරි පොඩි Bar එකක්. "මං දන්නව Zany නම් කලා හැංගි ඒ කාලෙ Diss" කියල ඒ Bar එක ගහන්නෙ මීට හෙන කාලෙකට කලින් ලීක් උන වොයිස් වගේකට. එනිවේ ඔය බාර් එකට ඊයෙ ආව Zany ගෙන් Reply එකක්.
Boom... මම මේ වෙනකල් ලංකාවෙ දැකපු Beef වල හොඳම Reply Diss එක තමයි Zany ඒ දාල තිබුන Gollum ට්‍රැක් එක
ඒකෙ වචන, ඒව Pronounce කරන විදිහ,Beat එක වගේ හැම එකම ආයෙ කියන්න දෙයක් නෑ පට්ට Perfect. Smokio ගෙ Personal දේවල් , පරණ සිද්ධි, එයාගෙ ලඟින් ඉන්න අය බ්ලා බ්ලා ඔක්කොම එකතු උන මේ ට්‍රැක් එක දැක්කම මට මතක් උනේ Eminem ගෙ 8 Mile ෆිල්ම් එකේ යන Rap battle
මේ ට්‍රැක් එකේ තියන aggressive ගතිය ඒ puchline එක්ක zany ගෙ වොයිස් එක මික්ස් උනාම ආයෙ ට්‍රැක් එක next level 
ඉතින් දැන් තමයි Ground එක රත් වෙන්නෙ. එක බාර් එකකට මෙහෙම දීපු Reply එකට Smokio කොහොමද රිඇක්ට් කරන්නෙ? අපි දන්නව Smokio කියන්නෙ මොන තරම් talented , මොන වගේ Potential එකක් තියන Rapper කෙනෙක්ද කියල. තමන්ගෙ Multi Language භාවිතයත් අල්ලන් Diss කරපු Zany ට ඊලඟට එන රිප්ලයි එක අර එක බාර් එක වගේ සුන්දර නැති තනි Aggressive එකක් උනොත්නම් අන්න අපිට මේ කලාවෙ මරු නිර්මාණ ටිකක් එලියට එනව කියල බලන් ඉන්න පුලුවන්
ඉතින් දෙපැත්තෙන්ම එලියට එන නිර්මාණ රස විඳින්න. නිකම් ෆෑන් බේස් එක ම.රාගන්න හන්ද Artist ව එපා කරවගන්න එපා. ඉතින් මොකක්ද අදහස මේ Beef එක ගැන. මටනම් මේක තමයි Best Forever 