මීට දවස් කීපයකට කලින් Smokio කිහිප දෙනෙක්ගෙ Name call කරලම Diss කරල තිබුන...

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,576
    9,597
    113
    Diss කරනව කියන්නෙ මොකද්ද
    john legend GIF by 50th NAACP Image Awards
     
    • Haha
    Reactions: Nidarshana_k

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,486
    11,850
    113
    🤍
    iya me monwd gu betak dala tynne

    ubala mewath ahanawada

    menna reply awilla


    mun me huththa athe sathe nathi higannu rap krnw us culture ekata

    usa wala rap krn un gawa thiyana salli ekka show off krnneh
    ------ Post added on Jan 3, 2026 at 2:50 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,233
    53,258
    113
    Colombo
    මීට දවස් කීපයකට කලින් Smokio Out කරා Toxic කියල ට්‍රැක් එකක්.



    ඒකෙන් ලංකාවෙ Rap Industry එකේ කිහිප දෙනෙක්ගෙ Name call කරලම Diss කරල තිබුන. එතන Zany ,Deva, LMG, U-low වගේම හැමෝගෙම කතාබහට ලක් උනේ Kaizer Kaiz ව Diss කරපු එකට. එනිවේ ඒ Track එක මටනම් Perfect 🔥 වටේටම දෙන එක දීල තිබුන හරි ලස්සනටම. ඒකෙ Zany ට තිබුනෙ හරි පොඩි Bar එකක්. "මං දන්නව Zany නම් කලා හැංගි ඒ කාලෙ Diss" කියල ඒ Bar එක ගහන්නෙ මීට හෙන කාලෙකට කලින් ලීක් උන වොයිස් වගේකට. එනිවේ ඔය බාර් එකට ඊයෙ ආව Zany ගෙන් Reply එකක්.



    Boom... මම මේ වෙනකල් ලංකාවෙ දැකපු Beef වල හොඳම Reply Diss එක තමයි Zany ඒ දාල තිබුන Gollum ට්‍රැක් එක ❤️🔥 ඒකෙ වචන, ඒව Pronounce කරන විදිහ,Beat එක වගේ හැම එකම ආයෙ කියන්න දෙයක් නෑ පට්ට Perfect. Smokio ගෙ Personal දේවල් , පරණ සිද්ධි, එයාගෙ ලඟින් ඉන්න අය බ්ලා බ්ලා ඔක්කොම එකතු උන මේ ට්‍රැක් එක දැක්කම මට මතක් උනේ Eminem ගෙ 8 Mile ෆිල්ම් එකේ යන Rap battle 💪 මේ ට්‍රැක් එකේ තියන aggressive ගතිය ඒ puchline එක්ක zany ගෙ වොයිස් එක මික්ස් උනාම ආයෙ ට්‍රැක් එක next level 👌

    ඉතින් දැන් තමයි Ground එක රත් වෙන්නෙ. එක බාර් එකකට මෙහෙම දීපු Reply එකට Smokio කොහොමද රිඇක්ට් කරන්නෙ? අපි දන්නව Smokio කියන්නෙ මොන තරම් talented , මොන වගේ Potential එකක් තියන Rapper කෙනෙක්ද කියල. තමන්ගෙ Multi Language භාවිතයත් අල්ලන් Diss කරපු Zany ට ඊලඟට එන රිප්ලයි එක අර එක බාර් එක වගේ සුන්දර නැති තනි Aggressive එකක් උනොත්නම් අන්න අපිට මේ කලාවෙ මරු නිර්මාණ ටිකක් එලියට එනව කියල බලන් ඉන්න පුලුවන් ❤️ ඉතින් දෙපැත්තෙන්ම එලියට එන නිර්මාණ රස විඳින්න. නිකම් ෆෑන් බේස් එක ම.රාගන්න හන්ද Artist ව එපා කරවගන්න එපා. ඉතින් මොකක්ද අදහස මේ Beef එක ගැන. මටනම් මේක තමයි Best Forever 🔥

    Emimen එක්ක ලංකාවෙ ගන්ජ කාරයො කම්පෙයා කරන්න පුලුවන්ද බන් ?
     
    • Like
    Reactions: wpril5