මාලනී බුලත්සිංහල ft. කසියා

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    අයිටී වල පළවෙනි පාඩම
    මේකේ ලින්ක් එක ක්ලික් කරහම යන්නේ කසියගෙ චැනල් එකට
    කසියා හොරෙන් උස්සලා දාපු , මාලනී බුලත්සිංහල මහත්මියගේ සින්දු ටිකට, ලක්ෂ ගණන් views මාලිමා ආණ්ඩුවෙන්



     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    ඔය සිංහල medium පොත නිසා ද ?

    බුලත් සිංහල මහත්මිය

    බුලත් දෙමල මහත්මිය - tamil medium

    බුලත් ඉංග්‍රීසි මහත්මිය - english medium
    දන්නෙ නැහැ බන්, බුද්ධිමත් ජෙප්පෙක් ඇවිත් කියයි මොනව හරි :yes:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ඇත්තට බන් . ඔය ලංකාවේ ඉන්නවා නේද අධ්‍යාපනඤද්ධියෝයෝද මොක්කුන්ද කියලා සෙට් එකක්. ආණ්ඩුවට බැරිද ඔය හැත්ත බුරුත්ත එකතු කරලා YouTube channel එකක් හදලා ඒකේ ලින්ක් ටික ඔය පොතට දාන්න. ගාණකුත් හොයාගන්න පුළුවන්.