ඒකී ජිම් එකට එන කොටම මන් ඇවිල්ලා ඉන්නවද කියලා බලනවා වගේ බලනවා හැම පැත්තම
අම්මොර් ඉතින් මාව දැක්කම ඒකිට හෙන හැපී බන් , මූනෙන් එකයි හිනාව...
ගුඩ් මොර්නින් පාරක් එහෙම දාලා ගන්නවා ඉට පස්සෙ
සමහර සෙට්ස් අතර තුර ඒකිම කතාව ස්ටාර්ට් කරනවා . මට වැඩි මහන්සිය්ක් නැතුව අහන දේට උත්ත්‍ර දෙන්න විතරයි තියෙන්නේ...
මුල් කාලේ මූණ එහෙම වැඩිය බැලුවේ නෑ.. හැබැයි දැන් නම් බලනවා දකින දකින සැරේට
ජිම් එකෙන් යද්දි උනත් ආහ් දැන් මෙයා යන්න වගේ හදන්නේ කියලා ඒකිට දැනිලා බලගෙන ඉන්නවා මන් දිහා