හැරිණි ගේ උපාධි නිබන්ධන වල ඇති බුද්ධාගම් ඇරියස් සහ වඳුරු කුනුහරප . මේ ගෑනි ගේ ඉංග්‍රීසිත් වැරදියි. මහා ලොකුවට මේ වහන්තරාව හෙන බුද්ධිමත් කියල හිතාගෙන ඉන්න උන් මෙකි ලියල තියනෙව්වා කියවල බලපල්ලා."අබුද්දස්ස කාලේ " කියලා පර්යේෂණ පත්‍රිකාවක් ලියන හැරිණි නෝනා මහත්මිය..ගේ මේ ආටිකල් එක ජර්නල් වල පබ්ලිෂ් කරන කොට කවුද දන්නේ නැහැ රිවිව් කරේ..
වඳුරු කුණුහරප නේ බං මේ කාන්තාව ලියලා තියෙන්නේ. එයා , තෝරා ගන්නවා , පරිවාස මධ්‍යස්ථානයක ළමයි ගැන එකේ ඉන්න පාලක පාලිකාවෝ හිතන විදිහ..
ඊට පස්සේ කියනව.. මේ මිනිස්සුන් ගේ තියන සිංහල බොද්ධ අදහස් නිසා තමා මේ මිනිස්සු, අර ළමයින්ට සලකන " චාටර්" සභාවය තීරණය වෙලා තියෙන්නේ කියල...මහා පුදුම ... කතාවක් නේ බං එක.. යකෝ ගෑනුන්ට සලකන්න එපා ගෑනු දරුවන්ට සලකන්න එපා කියල බුද්ධාගමේ කොහෙද කියල තියෙන්නේ. සහ ඒ වගේම.. උන්ගේ තිරිසන් ගති කොහොමද..සිංහල බොද්ධ කමට ගැට ගහන්නේ..
කොහොමද බං මේ චිංචි මානවිකාව මේ රටේ අගමැති උනේ? මේ අවුල් සිංහලකමයි බෞද්ධ කමයි එක්ක ගටගහන්නේ කොහොමද බං . මේ පිල්ලිය මාර දේවල් නේ ලියල තියෙන්නේ.