කැකිරාව ඉස්කෝලෙ ?ඒකි අපේ ස්කූල් වෑන් එකේ ගියේ
ඒකි දන්නෙ නෑ මම ඒකිට ලව් කියල
ඒකි 6 වසරෙ මම 9 වසරෙ
ඒකි ළමා සාරිය ඇන්දම ලස්සණය්
කැකිරාව ඉස්කෝලෙ ?ඒකි අපේ ස්කූල් වෑන් එකේ ගියේ
ඒකි දන්නෙ නෑ මම ඒකිට ලව් කියල
ඒකි 6 වසරෙ මම 9 වසරෙ
ඒකි ළමා සාරිය ඇන්දම ලස්සණය්
කැකිරාව ඉස්කෝලෙ ?
අවට තමයි මාතලේ ප්රසිද්ධ පිරිමි පාසලකට ගියේ බෝඩරේ දන්නව ඒ හින්දානුඹ කොහෙද මිතුර

එහෙනම් උබ මාව දන්නවා ඇතිඅවට තමයි මාතලේ ප්රසිද්ධ පිරිමි පාසලකට ගියේ බෝඩරේ දන්නව ඒ හින්දා![]()
24 A/L mn .. aiya?එහෙනම් උබ මාව දන්නවා ඇති
whyඅන්තිමට එයාම මාව අත ඇරිය
hut****; api patta naki neh mun ekka24 A/L mn .. aiya?

2021 AL mn 2022 kale covid nisahut****; api patta naki neh mun ekka![]()
පොඩි දුවගේ ජංගි හයයි
ලොකු දුවගේ ජංගි පහයි
ප්‍රිය බිරිඳගෙ ජංගි දෙකයි
අපේ ගෙදර ජංගි දහතුනයි
ලොකු දුවගේ ජංගි හයයි
පොඩි දුවගේ ජංගි පහයි
ප්‍රිය බිරිඳගෙ ජංගි දෙකයි
අපේ ගෙදර ජංගි දහතුනයි

hamoma nAAඅඩේ උබලා මේ ලඟදී ඒ ලෙවල් කරපු එවුන් දඅපිත් දමාගෙන ලව්ස්ටොරී ලියනව
![]()
ubada buddy kiyana eka???කවුද කියල බැලුව මූ වේසි බඩියනෙ![]()
අඩේ උබලා මේ ලඟදී ඒ ලෙවල් කරපු එවුන් ද![]()

Pin sidda wena wadak machanමං ඔහොම මගුලක් සෙට් කරලා උන්නා ඔෆිස් එකේ හිටපු මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල් කොල්ලෙක්ට,
සීන් එක මේකයි, ඒ දවස් වල චාමරගේ සිංදු හෙන ෆේම්ස් කාලේ..
මූ කෙල්ල එක්ක ෆ්‍රෙන්ඩිලි ටෝක් කර කර ඉන්නව අහන්න ගට්ස් නෑ, තරහ වෙයි කියලා හෝ බෑ කියලා නෝන්ඩි උනොත් විනාස නිසා,
මූ ඕක මට කිව්වා,
මම මුගේ ෆොන් එක අරන් බටන් ෆොන් තිබ්බ කාලේ,
මම ටයිප් කරා...
" ලෙන්ගතු කම නෙතඟ තියා බලනා විට ඔබ, සඟවා ගෙන ඉන්නට බෑ මගේ ආදර හිත, මිතුරෙකු සේ මම උන්නත් ඔබේ හදවත ලඟ, සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින....
වැඩේ අවංකම පන්තු උනා යකෝ මට වෙඩිං එක කියද්දි මම රට ගිහිල්ලා, දැන් ලමයො දෙන්නෙක් එක්ක සතුටිං ඉන්නවා ෆැමිලි එකම
ubada buddy kiyana eka???
u missing kiyala mama thread ekak dakka. U marila kiyala scene ekak
------ Post added on Jan 9, 2026 at 9:30 PM

Taama hambune nedda 1st nilukaaටයිප් කරන්න කම්මැලි බන්,
මගේ කතාව ලින්ක් එකෙක් කියවපන්..
https://elakiri.com/threads/පළවෙනියටම-ආදරේ-කරපු-කෙනා-මතකඩ්.2122386/post-29203737