Ne ban blood spike eka.agata adjust wenna kal yanawa.age tiyena true value eka ehema hoyanna be.ekai blood correction karata passe tablet digatama continue karanna one
Week ekak nan madi.masa dekakata passe balapan.etakota true value hoyanna puluwan.ow ow man kiwwe blood spike ekak nathi welawaka test karapu nisa level eka tikak accurate wenna athi.. but effect eka enna wela yanawa athi
Genz short forms terenneTs thread pmo

මටත් කරගන්න ඔනි බන්.test එකයිද බන් ඔය ගානය කරන්න දෙන්නේසිංහලු ඊයෙ විටමින් ඩී චෙක් කලා.. දැන් 49ක් තියෙනවා... මෙහෙම වැඩි උනේ මං 60k weekly 2 months ගත්තා.. ඊට සතියකට පස්සෙ වගේ 5k daily ගත්තා
මුලින් චෙක් කලේ ජූලි මාසේ.. 17යි ගානක් තිබ්බේ
නවලෝකේ මේ දවස් වල ඔෆර් එකක් තියෙනවා 6500/=
මොකද්ද කලින් තත්වේ සහ දැන් වෙනස. Pm එකක් හරි දාපන්කෝනෑ බං.. ගේ ඇතුලෙමයි ගොඩක් වෙලාවට ඉන්නේ.. දැන් පොඩි වෙනසක් තියෙනවා...
Magnesium adu ekak kiypan balanna. Vitamin D walata wada gananne magnesium.Oka aragena masen nawatanna epa ita passe 2000iu aran beepan nattan hodata awwe idapan issarata wada.wattakka ata ehema kapan.puluwanan magnesium tablet ganin.loku ganak ne
mage 29.58මම ටෙස්ට් කරා. මගේ 30.7 යි.
2000iu මාස තුනක් අරන්, ආයි චෙක් කරන්න කියලා ඩොකා කිව්වා. 40 ත් 60 ත් අතර තියෙන්න ඕනේ කියලා.
Ube lifestyle eka kohomada bn. 30 kiyanne tikak hari shape.මම ටෙස්ට් කරා. මගේ 30.7 යි.
2000iu මාස තුනක් අරන්, ආයි චෙක් කරන්න කියලා ඩොකා කිව්වා. 40 ත් 60 ත් අතර තියෙන්න ඕනේ කියලා.
එහෙනම් 2000iu ගන්න.මගේ තත්වෙට සමානයිනේ.mage 29.58
මම ඉර එලියේ නම් වැඩිය ඉන්නේ නැති තරම් බං. උදේ යනවා, හවස ගෙදර එනවා. වාහනේ යන්නේ එන්නේ. වැඩිය ඇක්ටිව් නෑ. දැන් නම් ට්‍රෙඩ් මිල් එකේ පැය භාගයක් ඇවිදිනවා. ඔහොම තමයි ජීවිතේ.Ube lifestyle eka kohomada bn. 30 kiyanne tikak hari shape.
Apo 30 hodai ban.godak unge 20ta aduiමම ටෙස්ට් කරා. මගේ 30.7 යි.
2000iu මාස තුනක් අරන්, ආයි චෙක් කරන්න කියලා ඩොකා කිව්වා. 40 ත් 60 ත් අතර තියෙන්න ඕනේ කියලා.
උඹ ඉර එලියට යන්නෙත් නැතුව ඔය ගානට තියෙන්න මොකක් කියලද හිතන්නෙ හේතුව?එහෙනම් 2000iu ගන්න.මගේ තත්වෙට සමානයිනේ.
මම ඉර එලියේ නම් වැඩිය ඉන්නේ නැති තරම් බං. උදේ යනවා, හවස ගෙදර එනවා. වාහනේ යන්නේ එන්නේ. වැඩිය ඇක්ටිව් නෑ. දැන් නම් ට්‍රෙඩ් මිල් එකේ පැය භාගයක් ඇවිදිනවා. ඔහොම තමයි ජීවිතේ.
------ Post added on Jan 10, 2026 at 10:00 PM
eka thama math beluwe. aya pennanna ona nethi wei ne. wena mokuth kiwada doctor machan.එහෙනම් 2000iu ගන්න.මගේ තත්වෙට සමානයිනේ.
Ado same here ban...dandruff ekak awith epa wela inne..kochra beheth gatat hoda nane.. @Emios test eka kranne natuwa vit d ganna brand ekakui place ekakui kiyapanko..වැඩ කල් දැමෙනවා, කම්මැලී, රෑට නින්ද යන්නෙ පාන්දර දෙක පැනලා, නැගිටින්නෙ 10ට ඒ වෙලාවට scrum meeting එක නිසා, දවසම හෙන කම්මැලි කාලකන්ණි මස්තයක් ගහලා තියනවා, ඩෙඩ්ලයින් හොදටම ලන් වෙලා උක ගිනියම් වෙනකන් බැහැලා වැඩ කරන්න හිතෙන්නෙ නෑ, කොච්චර බෙහෙත් ගත්තත් හොද වෙන්නෙ නැති dandruff එකක් ඇවිල්ලා ලගදි ඉදන්. හැමදාම ශැම්පු දාලා නානකං ශේප්, දවස් දෙකක් විතර නාන්න බැරි උනොත් ඉවරයි
@Emios විටමින් D චෙක් කරගන්න ඕන තත්වෙකද මං ඉන්නෙහ්?
උදේට Vitamin D
දවල්ට Fish Oil + Ashwagandha
රෑට Zinc, Magnesium, Vitamin B12
Vitamin D කියන්නේ god level vitamin එකක්. අනිවා ගනින් ඕක සතියේ දවස් 5. Weekend off හිටපන්. උබේ තියෙන Immunity issues, Respiratory issues ඔක්කොම හැදෙනවා. මන් සෙම නිසා ලෙසටම කට්ටක් කෑවා. කොච්චර බෙහෙත් ගත්තත් හොද වෙන්නේ නැති කැස්සක් තිබ්බා. කොටින්ම ඉස්සර යාළුවො විහිළු කරනවා ක්ෂය රෝගේ කියලාදැන් පට්ටම recovered Vitamin D නිසා.
Thread eke okoma link ekka dala tiyenawa ban.tilak balan waren pages.Ado same here ban...dandruff ekak awith epa wela inne..kochra beheth gatat hoda nane.. @Emios test eka kranne natuwa vit d ganna brand ekakui place ekakui kiyapanko..
Ado matat sahena sema case eka tynwa..sarin sareta hadenwa....ofc gyama ac eke nisa hws weddi marama amarui..wadak kragannath be pattma tired wge gedara eddi..podi recommendation ekak deepanko
------ Post added on Jan 11, 2026 at 10:08 AM