Vitamin D check karaganilla

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    Ne ban blood spike eka.agata adjust wenna kal yanawa.age tiyena true value eka ehema hoyanna be.ekai blood correction karata passe tablet digatama continue karanna one

    ow ow man kiwwe blood spike ekak nathi welawaka test karapu nisa level eka tikak accurate wenna athi.. but effect eka enna wela yanawa athi
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    282
    156
    43
    සිංහලු ඊයෙ විටමින් ඩී චෙක් කලා.. දැන් 49ක් තියෙනවා... මෙහෙම වැඩි උනේ මං 60k weekly 2 months ගත්තා.. ඊට සතියකට පස්සෙ වගේ 5k daily ගත්තා

    මුලින් චෙක් කලේ ජූලි මාසේ.. 17යි ගානක් තිබ්බේ

    නවලෝකේ මේ දවස් වල ඔෆර් එකක් තියෙනවා 6500/=
    මටත් කරගන්න ඔනි බන්.test එකයිද බන් ඔය ගානය කරන්න දෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,605
    98,599
    113
    නෑ බං.. ගේ ඇතුලෙමයි ගොඩක් වෙලාවට ඉන්නේ.. දැන් පොඩි වෙනසක් තියෙනවා...
    මොකද්ද කලින් තත්වේ සහ දැන් වෙනස. Pm එකක් හරි දාපන්කෝ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,138
    22,570
    113
    Oka aragena masen nawatanna epa ita passe 2000iu aran beepan nattan hodata awwe idapan issarata wada.wattakka ata ehema kapan.puluwanan magnesium tablet ganin.loku ganak ne
    Magnesium adu ekak kiypan balanna. Vitamin D walata wada gananne magnesium.
     
    • Like
    Reactions: Emarald

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,402
    7,103
    113
    මම ටෙස්ට් කරා. මගේ 30.7 යි.
    2000iu මාස තුනක් අරන්, ආයි චෙක් කරන්න කියලා ඩොකා කිව්වා. 40 ත් 60 ත් අතර තියෙන්න ඕනේ කියලා.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,908
    2,696
    113
    මම ටෙස්ට් කරා. මගේ 30.7 යි.
    2000iu මාස තුනක් අරන්, ආයි චෙක් කරන්න කියලා ඩොකා කිව්වා. 40 ත් 60 ත් අතර තියෙන්න ඕනේ කියලා.
    mage 29.58
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,138
    22,570
    113
    මම ටෙස්ට් කරා. මගේ 30.7 යි.
    2000iu මාස තුනක් අරන්, ආයි චෙක් කරන්න කියලා ඩොකා කිව්වා. 40 ත් 60 ත් අතර තියෙන්න ඕනේ කියලා.
    Ube lifestyle eka kohomada bn. 30 kiyanne tikak hari shape.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,402
    7,103
    113
    mage 29.58
    එහෙනම් 2000iu ගන්න.මගේ තත්වෙට සමානයිනේ.

    Ube lifestyle eka kohomada bn. 30 kiyanne tikak hari shape.
    මම ඉර එලියේ නම් වැඩිය ඉන්නේ නැති තරම් බං. උදේ යනවා, හවස ගෙදර එනවා. වාහනේ යන්නේ එන්නේ. වැඩිය ඇක්ටිව් නෑ. දැන් නම් ට්‍රෙඩ් මිල් එකේ පැය භාගයක් ඇවිදිනවා. ඔහොම තමයි ජීවිතේ.
    ------ Post added on Jan 10, 2026 at 10:00 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,099
    66,533
    113
    මම ටෙස්ට් කරා. මගේ 30.7 යි.
    2000iu මාස තුනක් අරන්, ආයි චෙක් කරන්න කියලා ඩොකා කිව්වා. 40 ත් 60 ත් අතර තියෙන්න ඕනේ කියලා.
    Apo 30 hodai ban.godak unge 20ta adui
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,138
    22,570
    113
    එහෙනම් 2000iu ගන්න.මගේ තත්වෙට සමානයිනේ.

    මම ඉර එලියේ නම් වැඩිය ඉන්නේ නැති තරම් බං. උදේ යනවා, හවස ගෙදර එනවා. වාහනේ යන්නේ එන්නේ. වැඩිය ඇක්ටිව් නෑ. දැන් නම් ට්‍රෙඩ් මිල් එකේ පැය භාගයක් ඇවිදිනවා. ඔහොම තමයි ජීවිතේ.
    ------ Post added on Jan 10, 2026 at 10:00 PM
    උඹ ඉර එලියට යන්නෙත් නැතුව ඔය ගානට තියෙන්න මොකක් කියලද හිතන්නෙ හේතුව?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,564
    7,779
    113
    මෙන්න මෙතන...
    වැඩ කල් දැමෙනවා, කම්මැලී, රෑට නින්ද යන්නෙ පාන්දර දෙක පැනලා, නැගිටින්නෙ 10ට ඒ වෙලාවට scrum meeting එක නිසා, දවසම හෙන කම්මැලි කාලකන්ණි මස්තයක් ගහලා තියනවා, ඩෙඩ්ලයින් හොදටම ලන් වෙලා උක ගිනියම් වෙනකන් බැහැලා වැඩ කරන්න හිතෙන්නෙ නෑ, කොච්චර බෙහෙත් ගත්තත් හොද වෙන්නෙ නැති dandruff එකක් ඇවිල්ලා ලගදි ඉදන්. හැමදාම ශැම්පු දාලා නානකං ශේප්, දවස් දෙකක් විතර නාන්න බැරි උනොත් ඉවරයි

    @Emios විටමින් D චෙක් කරගන්න ඕන තත්වෙකද මං ඉන්නෙහ්?
    Ado same here ban...dandruff ekak awith epa wela inne..kochra beheth gatat hoda nane.. @Emios test eka kranne natuwa vit d ganna brand ekakui place ekakui kiyapanko..

    උදේට Vitamin D
    දවල්ට Fish Oil + Ashwagandha
    රෑට Zinc, Magnesium, Vitamin B12

    Vitamin D කියන්නේ god level vitamin එකක්. අනිවා ගනින් ඕක සතියේ දවස් 5. Weekend off හිටපන්. උබේ තියෙන Immunity issues, Respiratory issues ඔක්කොම හැදෙනවා. මන් සෙම නිසා ලෙසටම කට්ටක් කෑවා. කොච්චර බෙහෙත් ගත්තත් හොද වෙන්නේ නැති කැස්සක් තිබ්බා. කොටින්ම ඉස්සර යාළුවො විහිළු කරනවා ක්ෂය රෝගේ කියලා :P දැන් පට්ටම recovered Vitamin D නිසා.

    Ado matat sahena sema case eka tynwa..sarin sareta hadenwa....ofc gyama ac eke nisa hws weddi marama amarui..wadak kragannath be pattma tired wge gedara eddi..podi recommendation ekak deepanko
    ------ Post added on Jan 11, 2026 at 10:08 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,099
    66,533
    113
    Ado same here ban...dandruff ekak awith epa wela inne..kochra beheth gatat hoda nane.. @Emios test eka kranne natuwa vit d ganna brand ekakui place ekakui kiyapanko..

    Ado matat sahena sema case eka tynwa..sarin sareta hadenwa....ofc gyama ac eke nisa hws weddi marama amarui..wadak kragannath be pattma tired wge gedara eddi..podi recommendation ekak deepanko
    ------ Post added on Jan 11, 2026 at 10:08 AM
    Thread eke okoma link ekka dala tiyenawa ban.tilak balan waren pages.

    Dandruff nan meka ganin tak gala hoda wenawa
    https://unionchemistspharmacy.lk/product/noreva-hexaphane-anti-dandruff-shampoo/
     
    • Like
    Reactions: chinmak