6 ශ්‍රේණිය - පළමු වාරය

thomian

Well-known member
  • May 20, 2011
    13,116
    18,528
    113
    ඩෝබියො බරටම වැඩ

    wash laundry GIF

     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,362
    20,940
    113
    ආණ්ඩුවක් දුන්නේ පරණ තැටියේම රෝටි පුච්චන්න නෙවෙයි නේ. ඔය පෙළපොතක් සතියෙන් විතර review කරන්න තිබ්බා නේ වෙනම සෙට් එකක් දැම්මා නම්. හෙන ගොබ්බ වැඩ කරනවා මේ ආණ්ඩුවත්. මුන් කරන වැරදි සාධාරණීකරණය කරන උන් නම් හෙනම චාටර්. නුවර pavement හදනවා මම එහෙම pavement හැදිල්ලක් ජීවිත කාලෙට ම දැකලා නෑ. මාරම අපිලිවෙලයි. ආයේ හදන්න බැරි ගානට ම හාලා වගේ.තවදුරටත් පක්ෂ වහල්ලු නම් ඉන්නේ රටේ වෙනසක් වෙන්නේ නෑ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,464
    24,799
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පාර්ලිමේන්තුවෙ 2/3 තියෙන ජෙප්පන්ට විපක්සෙත් තර්ජනයක්. අවුරුදු පහ ඉවර උනාම අපිට කරන්න දුන්නෙ නෑ කියල අඬයිද දන්නෙ නෑ...
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,974
    17,268
    113
    Kottawa
    පාර්ලිමේන්තුවෙ 2/3 තියෙන ජෙප්පන්ට විපක්සෙත් තර්ජනයක්. අවුරුදු පහ ඉවර උනාම අපිට කරන්න දුන්නෙ නෑ කියල අඬයිද දන්නෙ නෑ...

    නෑ බැසිල් පුටුවෙන් වැටිච්ච නිසා කරන්න බැරි උනා... 👇

    Jambu gahen wetuna kiyai ilaga dawase 😂😂

    maxresdefault.jpg
     
    • Haha
    Reactions: Amith0424