ලොකු වෙනසක් නෑ නේ බන්. පාරත් ඒ වගේමයි. පොඩි ගොඩනැගිලි ටිකක් හැදිලා තියනව.
ලොකු වෙනසක් නෑ නේ බන්. පාරත් ඒ වගේමයි. පොඩි ගොඩනැගිලි ටිකක් හැදිලා තියනව.
ගහ තවම තියෙනවා, මේ පෝයට ඔය පැත්තෙ ගියොත් photo එකක් දාන්නම්
Sirawata danaganna ahanne.දෙවැනි එක නම් ඉතින් gay vp නෙවි හොදේ ..
Balapanko dn etana hati. Sampurnen jara karalane.
මේක බඹරකන්ද ඇල්ලවර්ෂ 1989 Dennis S. Gibbs මහතාගේ ලංකවේ සංචාරයේ ලබාගත් චයාරුපයක්. එම මහතාගේ flickr ඇල්බම් එකේ මිහිහෙක්ගෙ අත්දෙක ගැටගහල පාරේ මරල දාපු පින්ටුරෙකුත් තියනව... එකත් පහලින් දැම්ම..
![]()
නුතන යුදාස්.... තෝ වගේ තාත්තට බොන්න දීල මැරෙන්න ගහන පවු කාරයෝ නෙවෙයි අපි...
අඩෝ දාපන් පින්තුරයක් බලන්න මචන්.ගහ තවම තියෙනවා, මේ පෝයට ඔය පැත්තෙ ගියොත් photo එකක් දාන්නම්
මේ සිද්දිය මට මතක නෑ. කොහොමත් මාතර පැත්තේ ජේවීපී කට්ටියට හොද කලක් නම් තිබ්බේ නෑ..@Kalegana ට මතකද ජේවීපී ත්‍රස්‌තවාදීන් බතීගමදී හමුදා ජීප් එකකට බිම් බෝම්බයක් අටවලා සෙබළු කීප දෙනෙකේ මරා දැමුවා.
ඊට පස්සේ හමුදාවට මළ පැන්නා. තමුන්ගේ සහෝදර නිලධාරීන් මරා දාපු බෝම්බය නිසා හැදුන වල පිරෙව්වේ ජේවීපී ත්‍රස්තයන් රැලකගේ ටයර් සෑය එතන හදලා.
ජේවීපී ත්‍රස්තයන් දඟර ඩාන්ස් එක දාගෙනම සෑයේ ගියේ කියනවනේ.
කොච්චර මොරාල් ආවත් Revolution තියරි පාඩම් කරත්, Trained Military එක එක්ක ඇරගත්ත කියන්නෙ ඉතින් Loss තමයි බං.@Kalegana ට මතකද ජේවීපී ත්‍රස්‌තවාදීන් බතීගමදී හමුදා ජීප් එකකට බිම් බෝම්බයක් අටවලා සෙබළු කීප දෙනෙකේ මරා දැමුවා.
ඊට පස්සේ හමුදාවට මළ පැන්නා. තමුන්ගේ සහෝදර නිලධාරීන් මරා දාපු බෝම්බය නිසා හැදුන වල පිරෙව්වේ ජේවීපී ත්‍රස්තයන් රැලකගේ ටයර් සෑය එතන හදලා.
ජේවීපී ත්‍රස්තයන් දඟර ඩාන්ස් එක දාගෙනම සෑයේ ගියේ කියනවනේ.
මෙන්න JR ගේ නෑ කෙනෙක් බොරුවට දුක් වෙනවා...අම්මෝ භිශනේ![]()
mokadda me
ow ,බෞතීස්ම කරනවා නේද...... ආමෙන්....!!!