මං ජොබ් එකක් කරන්න ගෙදරින් ආව කොලබට ආවට පස්සෙ ජොබ් එක හම්බුනේ නැ අතේ තිබුන සල්ලි බෝඩිමට දුන්නා ඉතුරුවන්ගෙන් වඩේ වගේ දේවල් කෑව දැන් සල්ලිත් නැ බඩගින්නෙ ඉන්නෙ ඉතින්ඔ යාල කාල සතුටින් ඉන්න 
ඔව්වා @Besamaayamshirawatada kiyanne umba
boruwa karanne.sirawatama ohoma siddi mata wela tiyenawa ekayi ahuwe udawwak karanna.
පිටකොටුවේ බෝ ගහ යටට පලයං.මං ජොබ් එකක් කරන්න ගෙදරින් ආව කොලබට ආවට පස්සෙ ජොබ් එක හම්බුනේ නැ අතේ තිබුන සල්ලි බෝඩිමට දුන්නා ඉතුරුවන්ගෙන් වඩේ වගේ දේවල් කෑව දැන් සල්ලිත් නැ බඩගින්නෙ ඉන්නෙ ඉතින්ඔ යාල කාල සතුටින් ඉන්න![]()
shirawatada kiyanne umba
අද උදේට ඉඳිආප්පයි චිකන් හොඳියි.
දැන් කඩේ යනව beef ටිකක් අරන් එන්න. දවල්ට කහබතක් හදල පරිප්පු beef cutlet 2ක් සැලඩ් එකක් එක්ක කනවා.
boruwa karanne.sirawatama ohoma siddi mata wela tiyenawa ekayi ahuwe udawwak karanna.
පිටකොටුවේ බෝ ගහ යටට පලයං.
Suicide කරගන්න කියල පෙතිවගයක් බීව. සතියක් කෝමා එකක හිටිය. තව සති කීපයක් හොස්පිටල්. ඇගේ කොටසක් පැරලයිස් වෙලා තිබුනෙ. දැන් ට්රීට්මන්ට් කරල ගොඩක් දුරට හොදයි ඇවිදින්න පුලුවන්. වම් අත වැඩ නෑ. ඇහැක් වැහිල තියෙන්නෙ. කතා කරනකොට කට ඇදේට යනව පොඩ්ඩක්. ජීවිතේ ඉතිරිකාලෙම මෙහෙම තමයි.
මහනුවර හොස්පිටල් එකේ හිටියෙ. ඒකෙ දැන් ඉන්න නර්ස්ල ගොඩක් හොද අය.
shirawatada kiyanne umba
අද උදේට ඉඳිආප්පයි චිකන් හොඳියි.
දැන් කඩේ යනව beef ටිකක් අරන් එන්න. දවල්ට කහබතක් හදල පරිප්පු beef cutlet 2ක් සැලඩ් එකක් එක්ක කනවා.
boruwa karanne.sirawatama ohoma siddi mata wela tiyenawa ekayi ahuwe udawwak karanna.
පිටකොටුවේ බෝ ගහ යටට පලයං.
Ou bn... Wela thiyana minihek ta thama therenne eeka... Kochchara aul da kiyala.... Matath wela thiyanava bn...boruwa karanne.sirawatama ohoma siddi mata wela tiyenawa ekayi ahuwe udawwak karanna.
ඒ උඹ කතාවක් ලියපන්කො කෙටි කතාවක්.මං බොරුවක් තමයි කීවෙ
මං ලොටරිය ඇදුන සල්ලි ගන්න DLB එකට ආව උදේම. පාන්දර නුවරින් පිටත් උනේ කිරි එක බීල. මෙහෙ එන අයට උදේ කෑම මේසයක් හදල තිබුනෙ අම්ම කීව ඕවට නින්ද යන්න දාලවත් තියෙනවද දන්නැ කන්න එපා සල්ලිටික අරගෙන යමු කියල. උදේ 8.30 ඉදන් මෙතන වතුර විතරයි. 1 විතර වෙයිලු වැඩටික ඉවරවෙද්දි. එතකන් බඩගින්නෙ ඉන්ඩ වෙන්නෙ.
DLB එකෙන් kama මේසයක් හදලා තියනවා?මෙහෙ එන අයට උදේ කෑම මේසයක් හදල තිබුනෙ අම්ම කීව ඕවට
ehema unama hitata ena wedanawa kiyla wadak neha ban.mama kaapu katu hondata mathkayi salli nethi nisa.plantiya bela dawasama indala tiyenawa salli nethiwa.ape ganita,lamayita wath owa kiyla neha ban.ehema dewal ahanakota hithta awlOu bn... Wela thiyana minihek ta thama therenne eeka... Kochchara aul da kiyala.... Matath wela thiyanava bn...
උඹට බඩගිනි නම් කඩේකට ගිහින් කියපන් සිරාම ඇත්ත. ලෙවෙත් බඩගිනි වෙලා මැරිලා නැ එකෙක්වත් මේ රටේ තාම..මං ජොබ් එකක් කරන්න ගෙදරින් ආව කොලබට ආවට පස්සෙ ජොබ් එක හම්බුනේ නැ අතේ තිබුන සල්ලි බෝඩිමට දුන්නා ඉතුරුවන්ගෙන් වඩේ වගේ දේවල් කෑව දැන් සල්ලිත් නැ බඩගින්නෙ ඉන්නෙ ඉතින්ඔ යාල කාල සතුටින් ඉන්න![]()
එලකිරියෙ ඒවට තැනක් නෑ ඉස්සර වගේඒ උඹ කතාවක් ලියපන්කො කෙටි කතාවක්.![]()
කිරිබත් කොකිස් කේක් කෙසෙල් ආස්මී දොදොල් කැවිලි මේසයක්. චායිකෙලී බල්තසාර් ඇවිත් බෙරගහල කකුල පහන පත්තු කරල උත්සවයක් පටන් ගත්ත. තව ජයග්‍රහකයො හත් අට දෙනෙක් ඇවිත් ඉන්නව.DLB එකෙන් kama මේසයක් හදලා තියනවා?
mata mu kiyana dewal wala aga mula therenne nha.sirawatama attha nam mama salli dennam.mata salli godak tiyenawa neme.minhek mehema kiwwama duka hitena nisa.mama mehema indala tiyenawaඋඹට බඩගිනි නම් කඩේකට ගිහින් කියපන් සිරාම ඇත්ත. ලෙවෙත් බඩගිනි වෙලා මැරිලා නැ එකෙක්වත් මේ රටේ තාම..
ඒ උඹ කතාවක් ලියපන්කො කෙටි කතාවක්.![]()
මූ මරිසි දාන්නේ. කලින් වම් පැත්ත පන නෑ කියලා කිව්වා. ඊටපස්සේ දවසේ නාය ගියපු එවුන්ට උදව් කරන්න ගියා කිව්වා.mata mu kiyana dewal wala aga mula therenne nha.sirawatama attha nam mama salli dennam.mata salli godak tiyenawa neme.minhek mehema kiwwama duka hitena nisa.mama mehema indala tiyenawa